පාරාදීසයේ රුගත කරපු සින්දුවක්..

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඔව් ජපානේ ඒ වෙනකොට දියුණු වෙලා ගොඩක් කල්. ඊටත් පෙර කලේ ඉඳන්ම ජපානේ ආසියාවේ ගොඩක් රටවලට වඩා කාර්මිකව ඉදිරියෙන් හිටියේ.
    ඒ කලේ තයිවනේ ගහන හොද කොලිටි බඩු තිබ්බ. උනුත් ගොඩක් දියුණු තත්වේ තමයි හිටියේ. ඒ කලේ චයිනිස් බඩු නැ..
    හ්ම්ම්.

    ඉන්දියාව පකිස්තානෙ එහෙමත් ජීවන තත්වෙ අපේ වගේ තමා තියෙන්න ඇත්තෙ ඒ කාලෙ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    හ්ම්ම්.

    ඉන්දියාව පකිස්තානෙ එහෙමත් ජීවන තත්වෙ අපේ වගේ තමා තියෙන්න ඇත්තෙ ඒ කාලෙ.
    ඒ කාලේදී මිනිස්සු ප්‍රතිශතයත් එක්ක බලද්දී,අපේ මිනිස්සු අනිත් දකුණු ආසියානු රටවල් හැම එකටම වඩා ටිකක් හොද තත්වේ ජිවත් උනා.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඒ කාලේදී මිනිස්සු ප්‍රතිශතයත් එක්ක බලද්දී,අපේ මිනිස්සු අනිත් දකුණු ආසියානු රටවල් හැම එකටම වඩා ටිකක් හොද තත්වේ ජිවත් උනා.
    ඒක ඇත්ත. 80 ගනන් වල විවෘත ආර්ථිකේ එක්ක සෑහෙන හොඳ ජීවන තත්වයක් තිබ්බා. කාල ඇඳල හිටියා මිනිස්සු