ලංකාව මිට අවුරුදු විස්සකට තිහකට පෙර අතීතයේ ඇත්තටම මේ ලෝකේ තිබ්බ ලස්සනම ලස්සන පාරාදීසයක්... අපි තේරුම් නොගත්තත් අපිට වඩා පිටදේසක් කාරයන් ඒ පාරාදීසය ගොඩක් ආදරේ කරා ඒ ලස්සන නිසා.. අපි ලාංකික හැමෝගෙම වගේ නොවිදිමත් සංවර්ධනය කිරීම නිසා ඒ ගොඩක් ස්වබාවික ස්වභාව ධර්මය විනාස කරා. මම දාපු ගොඩක් ත්රෙඩ් කීපයකින් ඒ වෙනස උඹලට තේරුම් ගන්න පුළුවන්.
MTV කියන්නේ ඉස්සර සංගීත video ප්රචාරය කරපු අති ප්රසිද්ද රුපවාහිනී සේවාවක්, බටහිර සින්දු ගොඩක්ම ප්රසිද්ද වෙන්න ඉස්සර මේ MTV එක බලපෑවා. මිට දශක කීපයකට පෙර 1984 MTV එකේ Duran Duran නම් බි්රතාන්ය සංගීත කණ්ඩායම අපේ රටේ පටිගත කරන ලද Hungry Like the Wolf කියන සින්දුවේ video එකට එම වසරේ Grammy Award for Best Music Video සම්මානයෙන් පිදුම් ලැබුවා.. ඒ තරම්ම ලස්සන පරිසරයක අනර්ග ලෙස පටිගත කරපු සින්දුවක් නිසා.. මේ සින්දුව ගැන එළකිරි එකේ බොහෝ දෙනෙක් දන්නවා ඇති. Duran Duran ල තවත් එවැනි ලස්සන video කිහිපයක් අපේ රටේ පටි ගත කරා..
මේ පහල වීඩියෝ එක ගොඩක් අය නොදන්නා වීඩියෝ එකක්. මේත් එම කාලයේදී ආසන්නයේ (1983) ඩෙන්මාර්ක් සංගීත කණ්ඩායමක් වන Laid Back විසින් රුගත කරන ලද ඇති ප්රසිද්ධ සින්දුවක් වන "Sunshine Reggae" සින්දුවේ ලංකවේ රුගත කරන ලද video එක. බලන්න කොච්චාර ලස්සන පරිසරයක්ද ඉස්සර අපිට තියල තියෙන්නේ..
Laid Back - Sunshine Reggae
මේ Duran Duran සංගීත කණ්ඩායම විසින් ලංකාවේ රූගත කරන ලද video ටික..
Save A Prayer
Hungry Like the Wolf
Lonely in your Nightmare