හ්ම්ම්.ඔව් ජපානේ ඒ වෙනකොට දියුණු වෙලා ගොඩක් කල්. ඊටත් පෙර කලේ ඉඳන්ම ජපානේ ආසියාවේ ගොඩක් රටවලට වඩා කාර්මිකව ඉදිරියෙන් හිටියේ.
ඒ කලේ තයිවනේ ගහන හොද කොලිටි බඩු තිබ්බ. උනුත් ගොඩක් දියුණු තත්වේ තමයි හිටියේ. ඒ කලේ චයිනිස් බඩු නැ..
ඉන්දියාව පකිස්තානෙ එහෙමත් ජීවන තත්වෙ අපේ වගේ තමා තියෙන්න ඇත්තෙ ඒ කාලෙ.



