පාරෙදි දැක්ක ලස්සන ජීප් එකක්

fromhomagama

Member
Feb 4, 2023
21
9
3
homagama
මචංලා මං ලගදි හෝමගම කොට්ටාව අතරමැද ලස්සන ජීප් එකක් දැක්කා. මාරම ලස්සනයි. දවස් කීපයක් ඉන්ටර්නෙට් එකේ ආයි හෙව්වා ඒ ජීප් එක හොයාගන්න බැරි උනා.

මේ වන්ඩිය දැක්ක කෙනෙක් ඉන්නවනම් පොඩි සප් එකක් දෙන්න මේක මට හොයාගන්න 🫡🙏.

ශ්‍රී නම්බර් ජීප් එකක්.
ඉස්සරහා බඳේ land cruiser පොඩි බැජ් එකක් ගහලා තිබ්බ.
වන්ඩිය අලු පාටයි.
වහලේ උඩ තඩි ටෙන්ඩ් එකක් තිබ්බ.
හැමතැනම ට්‍රැවල් කරනකොට අවශ්‍යවන දේවල් තමා අටවලා තිබ්බේ.
වාහනේ පිටිපස්සෙ හරියට වෙන්න බඳේ පැත්තෙන් මොකක් හෝ තැබිලි පාට ටිකක් ලොකු ගැජට් එකක් තිබ්බ.
ඉන්ස්ටග්‍රෑම් පේජ් එකේ නම ගහලා තිබ්බ. The xxxx xxxx ඔන්න ඔහොම නමක්. පිටිපස්සෙ සහ පැත්තෙන්.
පිටිපස්සෙ swinburne university එකේ ලොගෝ එක අලවලා තිබ්බා. සහ තව ලෝගෝස් ගොඩක් තිබ්බ.
ටිකක් වයසක පිරිමි කෙනෙක් තමා පැදෙගෙන ගියේ.
කොට්ටාව හොරන 280 පාරෙ කීල්ස් එක හරියෙන් වාහනේ හැරෙව්වා.

වාහනේ අර ගහල තිබ්බ instergram page එක සොයා දෙන්නේ නම් ඉතාම වටී එලකිරිවාසීනි. 🙏🤪
 
dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,608
    10,836
    113
    Nugegoda, Sri Lanka

    BJ40 series Land Cuiser ekak?

    1709944915210.png
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම

    Land Cruiser BJ/FJ 40
    මෙයින් එකක් වෙන්න ඇති

    ස්‍රී නම්බර් & tent කියපු නිසා කිව්වෙ

    BJ40 series Land Cuiser ekak?

    View attachment 226040

    has to be

    ------ Post added on Mar 9, 2024 at 3:01 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,164
    198,743
    113
    Colombo, Sri Lanka
    මචංලා මං ලගදි හෝමගම කොට්ටාව අතරමැද ලස්සන ජීප් එකක් දැක්කා. මාරම ලස්සනයි. දවස් කීපයක් ඉන්ටර්නෙට් එකේ ආයි හෙව්වා ඒ ජීප් එක හොයාගන්න බැරි උනා.

    මේ වන්ඩිය දැක්ක කෙනෙක් ඉන්නවනම් පොඩි සප් එකක් දෙන්න මේක මට හොයාගන්න 🫡🙏.

    ශ්‍රී නම්බර් ජීප් එකක්.
    ඉස්සරහා බඳේ land cruiser පොඩි බැජ් එකක් ගහලා තිබ්බ.
    වන්ඩිය අලු පාටයි.
    වහලේ උඩ තඩි ටෙන්ඩ් එකක් තිබ්බ.
    හැමතැනම ට්‍රැවල් කරනකොට අවශ්‍යවන දේවල් තමා අටවලා තිබ්බේ.
    වාහනේ පිටිපස්සෙ හරියට වෙන්න බඳේ පැත්තෙන් මොකක් හෝ තැබිලි පාට ටිකක් ලොකු ගැජට් එකක් තිබ්බ.
    ඉන්ස්ටග්‍රෑම් පේජ් එකේ නම ගහලා තිබ්බ. The xxxx xxxx ඔන්න ඔහොම නමක්. පිටිපස්සෙ සහ පැත්තෙන්.
    පිටිපස්සෙ swinburne university එකේ ලොගෝ එක අලවලා තිබ්බා. සහ තව ලෝගෝස් ගොඩක් තිබ්බ.
    ටිකක් වයසක පිරිමි කෙනෙක් තමා පැදෙගෙන ගියේ.
    කොට්ටාව හොරන 280 පාරෙ කීල්ස් එක හරියෙන් වාහනේ හැරෙව්වා.

    වාහනේ අර ගහල තිබ්බ instergram page එක සොයා දෙන්නේ නම් ඉතාම වටී එලකිරිවාසීනි. 🙏🤪

    @Solo Rider මාමිගේ වන්ඩිය :yes:
     
    fromhomagama

    Member
    Feb 4, 2023
    21
    9
    3
    homagama
    • Love
    Reactions: NRTG