මචංලා මං ලගදි හෝමගම කොට්ටාව අතරමැද ලස්සන ජීප් එකක් දැක්කා. මාරම ලස්සනයි. දවස් කීපයක් ඉන්ටර්නෙට් එකේ ආයි හෙව්වා ඒ ජීප් එක හොයාගන්න බැරි උනා.
මේ වන්ඩිය දැක්ක කෙනෙක් ඉන්නවනම් පොඩි සප් එකක් දෙන්න මේක මට හොයාගන්න 🫡
.
ශ්‍රී නම්බර් ජීප් එකක්.
ඉස්සරහා බඳේ land cruiser පොඩි බැජ් එකක් ගහලා තිබ්බ.
වන්ඩිය අලු පාටයි.
වහලේ උඩ තඩි ටෙන්ඩ් එකක් තිබ්බ.
හැමතැනම ට්‍රැවල් කරනකොට අවශ්‍යවන දේවල් තමා අටවලා තිබ්බේ.
වාහනේ පිටිපස්සෙ හරියට වෙන්න බඳේ පැත්තෙන් මොකක් හෝ තැබිලි පාට ටිකක් ලොකු ගැජට් එකක් තිබ්බ.
ඉන්ස්ටග්‍රෑම් පේජ් එකේ නම ගහලා තිබ්බ. The xxxx xxxx ඔන්න ඔහොම නමක්. පිටිපස්සෙ සහ පැත්තෙන්.
පිටිපස්සෙ swinburne university එකේ ලොගෝ එක අලවලා තිබ්බා. සහ තව ලෝගෝස් ගොඩක් තිබ්බ.
ටිකක් වයසක පිරිමි කෙනෙක් තමා පැදෙගෙන ගියේ.
කොට්ටාව හොරන 280 පාරෙ කීල්ස් එක හරියෙන් වාහනේ හැරෙව්වා.
වාහනේ අර ගහල තිබ්බ instergram page එක සොයා දෙන්නේ නම් ඉතාම වටී එලකිරිවාසීනි.