පාරෙ traffic blocks අඩු කරමුද

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    පාරෙ traffic blocks අඩු කරමුද

    එන්න එන්නම ලංකාවෙ වාහන වැඩි වෙනවා

    වාහන වැඩි වෙනකොට හරිනම් උඩින් හරි පාරවල් (flyovers) දාල මාර්ග පහසුකම් වැඩි කරන්න ඕනෙ. ඒත් යහපාලනයෙන් ඒක වෙයිද

    ඉතින් වාහන වැඩිවෙනකොට පාරවල් වැඩි නොවුනම වෙන්නෙ මාර්ග තදබදය ඇති වෙන එක. දැන් බලන්න උදේට ගල්කිස්සෙ ඉඳල බම්බලපිටියට යන්න පැයක් විතර යනවා

    ඉතින් මේකට මොකද කරන්න ඕනෙ

    තියන පාරවල් ටික උපරිම කාර්යක්ෂමතාවයෙන් පාවිච්චි කරන එක

    පාරවල් පාවිච්චි කිරීමේ කාර්යක්ෂමතාවය අඩු වෙන අපේ අතින් සිද්ද වෙන වැරදි ගැන කතා කරමුද ඒවා වලක්වාගන්න උත්සාහ කරන්න

    මම එකක් කියන්නද මේක සිද්ද වෙන්නෙ මොකක් හරි වාහනක් එක පාරක ඉඳල තව පාරකට දාන්න යද්දි

    උදාහරණයක් විදියට වාහනයක් එක පාරක ඉඳල තවත් පාරකට ඇතුලු කරද්දි කවුරු හරි මගියෙක් ටක් ගාල ඒ වාහනේ ඉස්සරහින් පනිනවා. එතකොට අර අතුරු පාරෙ ඉඳල ප්‍රධාන පාරට දාන්න ගියපු වාහනේට ඒ දා ගන්න තියන chance එක නැති වෙනව. එතකොට ඒ වාහනේ පිටිපස්සෙ ලොකු මාර්ග තදබදයක් ඇති වෙනව එක් පුද්ගලයෙක්ගෙ වැරැද්දක් නිසා.

    තව සමහර මගීන් කරන වැරැද්දක් තමයි traffic lights තියන තැනකදි රතු පාට වැටිල තියෙද්දි පාර මාරු වෙන එක. එතනදි වෙන්නෙත් මම මුලින් කියපු දේ තමයි

    ඉතින් මම එලකිරියෙ ඉන්න මගී ජනතාවගෙන් ඉල්ලන්නෙ කලින් කියපු වැරදි දෙක කරන්න එපා කියල

    තව ඔය වගේ වැරදි තියනවනම් දාමු බලන්න
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    traffick adu karanana traffic police parawal walin ain karanna one. un hitiyoth traffic wadiy
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    තව වැරැද්දක් තමයි මොක්කක් හරි වාහනයක් වමට හරි දකුණට හරි හරවද්දි සිග්නල් නොදාන එක.

    එහෙම නොදැම්මම ඒ වාහනේ පස්සෙන් එන අනිත් වාහන හිර වෙනවා. නොදැනුවත්වම මාර්ග තදබදයක් ඇති වෙනවා

    ඒක නිසා තමන් යන පාරෙන් වෙන පැත්තකට හරවනවනම් අඩුම ගානෙ තප්පර 10කටවත් කලින් සිග්නල් දාන්න කියල ඉල්ලනව
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    traffick adu karanana traffic police parawal walin ain karanna one. un hitiyoth traffic wadiy

    උඹ කියන දේ හරි අපේ කාලකන්නි බස් කාරයොයි, ත්‍රීවීල් කාරයොයි traffic lights වලට අවනත වෙනවනම්.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අපේ රටේ parking slots අඩුයි තමයි

    නමුත් පාරෙ වම් පැත්තෙ lane එකේ වාහන park කරන එක පුලුවන් තරම් අඩු කර ගන්න
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    තව වැරැද්දක් තමයි මොක්කක් හරි වාහනයක් වමට හරි දකුණට හරි හරවද්දි සිග්නල් නොදාන එක.

    එහෙම නොදැම්මම ඒ වාහනේ පස්සෙන් එන අනිත් වාහන හිර වෙනවා. නොදැනුවත්වම මාර්ග තදබදයක් ඇති වෙනවා

    ඒක නිසා තමන් යන පාරෙන් වෙන පැත්තකට හරවනවනම් අඩුම ගානෙ තප්පර 10කටවත් කලින් සිග්නල් දාන්න කියල ඉල්ලනව

    අපි හරවන්න සිග්නල් එක දැම්මම පිටිපස්සෙන් එන සමහර මිනිස්සු කොහොමහරි බලන්නේ හරවන පැත්තෙන්ම ඉස්සර කරන්න. විශේෂයෙන් බයිසිකල්.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අපි හරවන්න සිග්නල් එක දැම්මම පිටිපස්සෙන් එන සමහර මිනිස්සු කොහොමහරි බලන්නේ හරවන පැත්තෙන්ම ඉස්සර කරන්න. විශේෂයෙන් බයිසිකල්.

    ඇත්ත මචන්

    මගේ කාර් එකේ දෙපාරක් වැදුන මෝඩ බයික් කාරයො
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    okata wisaduma fly overs nemei...
    public transport hodata hadana eka
    public transport kujitha nisa tamai hama ekama car kattaka enna yanne
    mokada arawala yaddi dadiya peragena hira wela therapila yanna epeine
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    බස් එකක් හෝල්ට් එකේ නැවත්තුවාම වම් පැත්තෙන් වාහනේ දාලා බොරුවට හෝන් ගහන උන්ට දෙන්න ඕන සේරටම කලින් කන පැලෙන්න 2ක් :lol:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    okata wisaduma fly overs nemei...
    public transport hodata hadana eka
    public transport kujitha nisa tamai hama ekama car kattaka enna yanne
    mokada arawala yaddi dadiya peragena hira wela therapila yanna epeine

    මම කිව්වෙ අපිට කරන්න පුලුවන් දේවල් බන්

    public transport හදන එක වෙන්න තව අවුරුදු 10ක්වත් යයි
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    බස් එකක් හෝල්ට් එකේ නැවත්තුවාම වම් පැත්තෙන් වාහනේ දාලා බොරුවට හෝන් ගහන උන්ට දෙන්න ඕන සේරටම කලින් කන පැලෙන්න 2ක් :lol:

    වෙලා තියන්නෙ බන්....

    උඹ දැකල තියනවද හෝල්ට් එකක නවත්තන්න කලින් සිග්නල් දාන බස් එකක්
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    okata wisaduma fly overs nemei...
    public transport hodata hadana eka
    public transport kujitha nisa tamai hama ekama car kattaka enna yanne
    mokada arawala yaddi dadiya peragena hira wela therapila yanna epeine

    Ow eka aththa wena ratawala (singapore) wala aya wadata yanne public transport eken. Wahane eliyata ganne weekend wala witharai trip, shopping yanna. Public transport diyunu nokara traffic adu karanna be lankawe mokada podi ratak nisa and population eka wadi nisa
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    වෙලා තියන්නෙ බන්....

    උඹ දැකල තියනවද හෝල්ට් එකක නවත්තන්න කලින් සිග්නල් දාන බස් එකක්
    ඕන තරම් දැකලා තියෙනවා මචන්, වටින වාහන එලවන්නෙ හරක් ගොඩක් වෙලාවට
    අපේ ඔෆිස් එකේ ගේට්ටු දෙකක් තියෙනවා, එකක් ඇරලා අනික වහලා තියෙන්නෙ
    ලොකුවට ගහලා තියෙනවා මේක ප්‍රයිවට් පාරක් කියලා
    සතියට එක හරකෙක්වත් ඔය ඇරලා තියෙන ගේටුවෙන් කඩා ගෙන යනවා ඒක ශෝර්ට් කට් එකක් කියලා හිතලා :lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Ow eka aththa wena ratawala (singapore) wala aya wadata yanne public transport eken. Wahane eliyata ganne weekend wala witharai trip, shopping yanna. Public transport diyunu nokara traffic adu karanna be lankawe mokada podi ratak nisa and population eka wadi nisa

    yes :yes: lankawe population density eka wediy 320 people per square km
    ekenuth colombo witarak gattot 3,438 people per square km. thawa kalutara gampaha senaga godak enawa colombo weda karanna. oya 3,438ta colombo board wela inna aya naha. Aniwa deffa public transport danna wenawa nattam kela wenawa
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මම කිව්වෙ අපිට කරන්න පුලුවන් දේවල් බන්

    public transport හදන එක වෙන්න තව අවුරුදු 10ක්වත් යයි

    echchara yanne naha machan...
    dan tiyana medium thawa improve kalanam..
    balapan trains, dan tiyana ajutha signal system nisa okkoma delay, train gaana wedi karanna baha platform walata signal diganna baha... owa saralawa awurudden deken karanna puluwan dewal...