පාරේදී ගුටි කෑව බන්
අද මන් වැඩ ඇරිලා එනකොට පර පනිනකොට කාර් එකක් ඇවීත් ලගට ඇවිත් හෝන් ගැහුවා නිකන් හප්පන්න වගේ. මන් ඉතින් පර පැනල පොඩ්ඩක් රවාගෙන වගේ හිටිය . මු එකපාරටම බැහැල ඇවිත් මට ගැහුව මචන්ලා. මන් ගහගන්න ගියේ නැ . මන් වලිවලට යන එකෙක් නෙවේ බන්. අප්සෙට් නිසය් උබලට කිව්වේ . උ වලිකරයෙක් වගේ. කාර් එක ks 0690. මට කරන්න දෙයක් නැ නේද බන් මේ වගේ දේකදී ?? ඔෆිස් එකේ කෙල්ලෙකුත් හිටිය . චාටෙර් . පොලිසි ගිහින් වැඩක් නැනේ... අමතක කරලා දාන්නං නේද..... මන් කාගෙන්වත් ගුටි කාල නැ . වලියකටවත් ගිහින් නැ ..

waren machan angoda. man inna wattuwe ida thiyenawa. kaiyak dagena imu 