පාර අයිනේ කෑම දාන්න එපා! (වලිය)

ndilshan1989

Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    මෙතන තියෙන්නේ සන්නිවේදන ප්‍රශ්නයක් .අලුත් gen එකට තේරුමක් නෑ මනුස්සයෙක්ව අවේගශීලි කරගන්නේ නැතුව ප්‍රශ්නයක් විසදගන්න .
    ow okkoma video karala FB demma ma hari kiala hethanne

    Mata meken hethana thawa deyak thamay Elakiri eke crowd eka lankawe wena platofrm wala crowd ekata wada sahenna wenas

    Sapekshawa, sadaranawa, tharkikawa hethanna puluwan set ekak meke inne...
    ------ Post added on Feb 14, 2023 at 3:12 PM
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඔය බල්ලො neuter කරලා මදි , ඔය කෑම දාන උනුයි, ඒවාට හුරේ දාන උනුයි neuter කරලා දන්නා ඕන ආයේ reproduce නොකරන්න. එතකොට අවුරුදු 5, 10 කින් වත් ඔය ප්‍රශ්නේ අඩුවෙයි. බය නැතුව පාරේ බැහැල යන්න පුළුවන් වෙයි රෑක උනත්.
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113

    *****************************************************************************************************

    කට්ටිය මොකද හිතන්නෙ? මගේ Personal View එක, Uncle කියන කතාවෙත් ඇත්තක් තියෙනව.

    සිරාවට අංකල් ගේ කතාවේ ගන්න දෙයක් තියෙනවා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    Oya wage un developed country eheka maasayak withara yawala genna ganna thiyenawanan oya prashna wisadenawa ban. Eka paarak karala argue karanna giyama fine ekak awuruddakata withara kadala kadala gewanna unaama oya psycho leda saneepa wenawa.
    Singapuruwata yawanna one 🥱
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,362
    113
    මගේ නම් මතය මේ පොළවෙ ජීවත් වෙන්න අයිතිය තියෙන්නෙ මිනිස්සුන්ට විතරක් නෙමෙයි. හැම සතාටම ජීවත්වෙන අයිතිය තියෙනව. මනුස්සය කියන්නෙ තවත් එක සත්තු කෝටසක් විතරයි. හැබැයි උන්ගෙ මොලේ දියුණු නිසා අනිත් සතුන්ට කරදර කරනව. ඒක නේ කියන්නෙ ලෝකෙ ඉන්න භයානකම සතා මනුස්සය කියල. ළඟදි ලක්ෂපති එකේ ප්‍රශ්නෙකදි මම දැනගත්තෙ ලෝකෙ වැඩියෙන්ම මිනිස්සු මැරෙන්නෙ මදුරුවගෙන්ලු, ඊට පස්සෙ මැරෙන්නෙ මිනිස්සු අතින්මලු, ඊට පස්සෙ බල්ලොන්ගෙන්ලු. ඒ කියන්නෙ බල්ලොන්ටත් වැඩිය මිනිස්සු මිනිස්සුම මරණව කියන එක. ඉතිං හිතාගනිං මිනිස්සුන්ගෙ තරම මනස දියුණු උනා කිව්වට. මේ ත්‍රෙඩ් එකේ ගොඩක් කමෙන්ට්ස් දැක්කමත් පේනව දියුණු මනසක් තිබ්බට ඇත්තටම මනස දියුණු නෑ කියල.

    හැබැයි මම අත්දැකීමෙන් දන්න, විශ්වාස කරන දෙයක් තියෙනව. මිනිස්සු ස්වභාවධර්මය Manipulate කරන්න ට්‍රයි කරොත් මේ විදියට ස්වභාවධර්මයෙන් රිටන් එක දෙනව ආයිත් මිනිස්සු හැඳිගෑවිලා යන්නම. ඒ රිටර්න් එක එද්දි එන්නෙ තෝරල බේරල නෙමෙයි. හොඳට අරගෙන බලපං ඔය ජරා වැඩ කරන රටවල් වලට තමයි වැඩියෙන්ම රිටර්න් එක ලැබෙන්නෙ. ඒ නිසා අපිට නොපෙනෙන දේවල් ගොඩක් මේ ලෝකෙ තියෙනව. ඒව නිකංම බැහැර කරන්නෙ මෝඩකමට.

    පාරෙ යන සත්තු මරල දාන්න කියන එක කොහෙත්වම සාධාරණීකරනය කරන්න බෑ. මේ සිද්දිය ගත්තොත් දෙපැත්තම වැරදියි. සත්තුන්ට කෑම දාන එක හරියට කරන්න ඕන ඉතිං. මම උනත් ගෙදර යන ගමන් කොහේ හරි බඩගින්නෙ වගේ සතෙක් දැක්කොත් ගෙනියන කෑම එකක් හරි දෙනව. දවසක් බීච් එකේ ඉද්දි එතැනට බල්ලෙක් ඇවිල්ල අහිංසක විදියට බලාගෙන හිටිය එතැන තිබ්බෙ KFC එකක් ඒකෙන් කෑම එකක් අරගෙන ඒ සතාට දුන්න. මට එවෙලෙට ගොඩක් සතුටුයි මොකද ඒව සෝෂල් මීඩියා වල දාන්න කරපුව නෙමෙයි. හැබැයි මෙහෙම බැනගන්නෙ නැතුව ඒක හරි විදියට කියන්න තිබ්බ.

    මේකෙ ගොඩක් අය කියල තිබ්බ පාරෙ යන බල්ලො පනින කතාවක්, මගේ ජීවිත කාලෙටම ගෙදර බල්ලෙක් ඇරෙන්න පිට බල්ලෙක් මාව හපල නෑ. ඉස්සර බයික් එකේ යද්දි බල්ලො බයික් එකට පනිනව ඒ පාරෙ ඉන්න බල්ලොන්ගෙ හැටි ඒත් උන් හපන්න නෙමෙයි පනින්නෙ. මම එහෙම බල්ලොන්ගෙන් ආතල් අරගෙන තියෙනව සමහරවෙලාවට. බයික් එක එකපාර නවත්තල බැලුවම ඌ අනිත් පැත්තට හැරිල දුවනව. මම දන්න විදියට ලෙඩක් නැත්නම් පාරෙ ඉන්න බල්ලෙක් එහෙම මිනිස්සු හපන්න පනින්නෙ නෑ. වාහන වලට පනින එක සාමාන්‍ය දෙයක් ඒ වෙලාවට ඒක බැලන්ස් කරගෙන යන්න ඩ්‍රයිවර් කෙනෙක් විදියට දැනගන්න ඕන. උදාහරණයක් විදියට ලර්නස් එකක උගන්නන්නෙ බල්ලෙක් පාර පනිද්දි කරන්න ඕන දේවල් අන්න ඒ වගේ. හැබැයි ගෙවල් වල හදන බල්ලො ලිහල තිබ්බොත් පනිනව ඒක වෙනම කතාවක්. ඒ වෙලාවට බේරෙන්න කරන්න තියෙන්නෙ කලබල නොකර ඉන්න තැන ඒ විදියටම ඉන්න එක. මම පොඩි කාලෙ දවසක් එහෙම හපන්න ඇවිල්ල මම එතැනම හිටිය හෙල්ලෙන්වෙත් නැතුව එතකොට ඌත් නැවතුනා. හැබැයි මේ ගෙවල් වල හදන බල්ලො ගැන නෙමෙයි නේ කතා කරන්නෙ ඒ නිසා ඒක අදාළ නෑ. පාරෙ ඉන්න බල්ලො එහෙම හපාගෙන කන්න පනින්නෙ නෑ මම දන්න විදියට එහෙම දේවල් මටනම් වෙලා නෑ.

    මට නම් කියන්න තියෙන්නෙ මනසින් උසස් මිනිස්සු විදියට කිසිම තේරුමක් නැති සත්තු මරනව වගේ අමානුෂික කතා නොකිය, එහෙම කෑමවේලක් දෙන්න පුලුවන් නම් ඒවට උදව් කරල. මෙහෙම කෑම වේලක් දෙන්න එන එකෙක්ට පුලුවන් උදව්වක් කරල ඒක තමන්ට කරදරයක් නම් ඒක හරි විදියට Communicate කරල. ඉන්න ටිකේ හොඳට ඉන්න කියන එක.
     
    Black-and-white

    Well-known member
  • Dec 26, 2020
    160
    348
    63
    අපි කියන්නේ නෑ , '' අපි තමයි හොදටම කරන්නේ කියලා , එත් අපි කියන්නේ

    අංකල් ගේ කතාවේ ඇත්තක් තියෙනවා , කන්න දුන්නා නම් එතැන පිරිසිදු කරලත් යන්න ඕනා.

    පාර පොදු වුන පලියට හිතෙන හැම ලබ්බම කරන්න බෑ .
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔය බල්ලො neuter කරලා මදි , ඔය කෑම දාන උනුයි, ඒවාට හුරේ දාන උනුයි neuter කරලා දන්නා ඕන ආයේ reproduce නොකරන්න. එතකොට අවුරුදු 5, 10 කින් වත් ඔය ප්‍රශ්නේ අඩුවෙයි. බය නැතුව පාරේ බැහැල යන්න පුළුවන් වෙයි රෑක උනත්.

    Genius
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ow okkoma video karala FB demma ma hari kiala hethanne

    ඕන තරම් ගැටුම් වෙනවා සහ වෙන තැනට යනවනේ මචන් .ඒක එතනින් විස්දගෙන සාදරනයක් කරගන්නවා මිසක් මෙහෙම video කරලා එතනින් එහාට ගෙනියන එකනම් එච්චර සුදුසු නෑ .
     
    • Like
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • මගේ නම් මතය මේ පොළවෙ ජීවත් වෙන්න අයිතිය තියෙන්නෙ මිනිස්සුන්ට විතරක් නෙමෙයි. හැම සතාටම ජීවත්වෙන අයිතිය තියෙනව. මනුස්සය කියන්නෙ තවත් එක සත්තු කෝටසක් විතරයි. හැබැයි උන්ගෙ මොලේ දියුණු නිසා අනිත් සතුන්ට කරදර කරනව. ඒක නේ කියන්නෙ ලෝකෙ ඉන්න භයානකම සතා මනුස්සය කියල. ළඟදි ලක්ෂපති එකේ ප්‍රශ්නෙකදි මම දැනගත්තෙ ලෝකෙ වැඩියෙන්ම මිනිස්සු මැරෙන්නෙ මදුරුවගෙන්ලු, ඊට පස්සෙ මැරෙන්නෙ මිනිස්සු අතින්මලු, ඊට පස්සෙ බල්ලොන්ගෙන්ලු. ඒ කියන්නෙ බල්ලොන්ටත් වැඩිය මිනිස්සු මිනිස්සුම මරණව කියන එක. ඉතිං හිතාගනිං මිනිස්සුන්ගෙ තරම මනස දියුණු උනා කිව්වට. මේ ත්‍රෙඩ් එකේ ගොඩක් කමෙන්ට්ස් දැක්කමත් පේනව දියුණු මනසක් තිබ්බට ඇත්තටම මනස දියුණු නෑ කියල.

    හැබැයි මම අත්දැකීමෙන් දන්න, විශ්වාස කරන දෙයක් තියෙනව. මිනිස්සු ස්වභාවධර්මය Manipulate කරන්න ට්‍රයි කරොත් මේ විදියට ස්වභාවධර්මයෙන් රිටන් එක දෙනව ආයිත් මිනිස්සු හැඳිගෑවිලා යන්නම. ඒ රිටර්න් එක එද්දි එන්නෙ තෝරල බේරල නෙමෙයි. හොඳට අරගෙන බලපං ඔය ජරා වැඩ කරන රටවල් වලට තමයි වැඩියෙන්ම රිටර්න් එක ලැබෙන්නෙ. ඒ නිසා අපිට නොපෙනෙන දේවල් ගොඩක් මේ ලෝකෙ තියෙනව. ඒව නිකංම බැහැර කරන්නෙ මෝඩකමට.

    පාරෙ යන සත්තු මරල දාන්න කියන එක කොහෙත්වම සාධාරණීකරනය කරන්න බෑ. මේ සිද්දිය ගත්තොත් දෙපැත්තම වැරදියි. සත්තුන්ට කෑම දාන එක හරියට කරන්න ඕන ඉතිං. මම උනත් ගෙදර යන ගමන් කොහේ හරි බඩගින්නෙ වගේ සතෙක් දැක්කොත් ගෙනියන කෑම එකක් හරි දෙනව. දවසක් බීච් එකේ ඉද්දි එතැනට බල්ලෙක් ඇවිල්ල අහිංසක විදියට බලාගෙන හිටිය එතැන තිබ්බෙ KFC එකක් ඒකෙන් කෑම එකක් අරගෙන ඒ සතාට දුන්න. මට එවෙලෙට ගොඩක් සතුටුයි මොකද ඒව සෝෂල් මීඩියා වල දාන්න කරපුව නෙමෙයි. හැබැයි මෙහෙම බැනගන්නෙ නැතුව ඒක හරි විදියට කියන්න තිබ්බ.

    මේකෙ ගොඩක් අය කියල තිබ්බ පාරෙ යන බල්ලො පනින කතාවක්, මගේ ජීවිත කාලෙටම ගෙදර බල්ලෙක් ඇරෙන්න පිට බල්ලෙක් මාව හපල නෑ. ඉස්සර බයික් එකේ යද්දි බල්ලො බයික් එකට පනිනව ඒ පාරෙ ඉන්න බල්ලොන්ගෙ හැටි ඒත් උන් හපන්න නෙමෙයි පනින්නෙ. මම එහෙම බල්ලොන්ගෙන් ආතල් අරගෙන තියෙනව සමහරවෙලාවට. බයික් එක එකපාර නවත්තල බැලුවම ඌ අනිත් පැත්තට හැරිල දුවනව. මම දන්න විදියට ලෙඩක් නැත්නම් පාරෙ ඉන්න බල්ලෙක් එහෙම මිනිස්සු හපන්න පනින්නෙ නෑ. වාහන වලට පනින එක සාමාන්‍ය දෙයක් ඒ වෙලාවට ඒක බැලන්ස් කරගෙන යන්න ඩ්‍රයිවර් කෙනෙක් විදියට දැනගන්න ඕන. උදාහරණයක් විදියට ලර්නස් එකක උගන්නන්නෙ බල්ලෙක් පාර පනිද්දි කරන්න ඕන දේවල් අන්න ඒ වගේ. හැබැයි ගෙවල් වල හදන බල්ලො ලිහල තිබ්බොත් පනිනව ඒක වෙනම කතාවක්. ඒ වෙලාවට බේරෙන්න කරන්න තියෙන්නෙ කලබල නොකර ඉන්න තැන ඒ විදියටම ඉන්න එක. මම පොඩි කාලෙ දවසක් එහෙම හපන්න ඇවිල්ල මම එතැනම හිටිය හෙල්ලෙන්වෙත් නැතුව එතකොට ඌත් නැවතුනා. හැබැයි මේ ගෙවල් වල හදන බල්ලො ගැන නෙමෙයි නේ කතා කරන්නෙ ඒ නිසා ඒක අදාළ නෑ. පාරෙ ඉන්න බල්ලො එහෙම හපාගෙන කන්න පනින්නෙ නෑ මම දන්න විදියට එහෙම දේවල් මටනම් වෙලා නෑ.

    මට නම් කියන්න තියෙන්නෙ මනසින් උසස් මිනිස්සු විදියට කිසිම තේරුමක් නැති සත්තු මරනව වගේ අමානුෂික කතා නොකිය, එහෙම කෑමවේලක් දෙන්න පුලුවන් නම් ඒවට උදව් කරල. මෙහෙම කෑම වේලක් දෙන්න එන එකෙක්ට පුලුවන් උදව්වක් කරල ඒක තමන්ට කරදරයක් නම් ඒක හරි විදියට Communicate කරල. ඉන්න ටිකේ හොඳට ඉන්න කියන එක.
    මනසින් උසස් වෙලා තියෙන්නෙ කපටිකමට විතරයි බං
    නැතුව ඇති හොදක් නෑ ඕකුන්ගෙ
    මම නං කරන තරමක් කරන්නෙ සත්තුන්ට විතරයි, කැරි මනුසතාට නෙමේ :P
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බලු දානේ දෙන්න ගිය එකත් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා..උඹ මොකටද අලුතෙන් එකක් දැම්මේ
     
    perv

    Well-known member
  • Therune na 🥴
    me tika balahan
    හැබැයි මම අත්දැකීමෙන් දන්න, විශ්වාස කරන දෙයක් තියෙනව. මිනිස්සු ස්වභාවධර්මය Manipulate කරන්න ට්‍රයි කරොත් මේ විදියට ස්වභාවධර්මයෙන් රිටන් එක දෙනව ආයිත් මිනිස්සු හැඳිගෑවිලා යන්නම. ඒ රිටර්න් එක එද්දි එන්නෙ තෝරල බේරල නෙමෙයි. හොඳට අරගෙන බලපං ඔය ජරා වැඩ කරන රටවල් වලට තමයි වැඩියෙන්ම රිටර්න් එක ලැබෙන්නෙ. ඒ නිසා අපිට නොපෙනෙන දේවල් ගොඩක් මේ ලෝකෙ තියෙනව. ඒව නිකංම බැහැර කරන්නෙ මෝඩකමට.
    හැබැයි මේ ගෙවල් වල හදන බල්ලො ගැන නෙමෙයි නේ කතා කරන්නෙ ඒ නිසා ඒක අදාළ නෑ. පාරෙ ඉන්න බල්ලො එහෙම හපාගෙන කන්න පනින්නෙ නෑ මම දන්න විදියට එහෙම දේවල් මටනම් වෙලා නෑ.
    මෙහෙම කෑම වේලක් දෙන්න එන එකෙක්ට පුලුවන් උදව්වක් කරල ඒක තමන්ට කරදරයක් නම් ඒක හරි විදියට Communicate කරල
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    විහිලු නෙවේ බන්. අපිත් සත්තුන්ට ආසයි, ආදරෙයි. ගෙදර බැල්ලියක් පුසීයක් හදනවනම් පැටව් හම්බෙන්න පුළුවන් කියනදේ තේරෙන්නේ නැති උන්ද ලංකාවේ ඉන්නේ? එහෙම වෙනවා උනොත් මොකද කරන්නේ කියල හිතාගන්න බැරි උන් ඔක්කොටම කලින් වද කරන්න ඕන. ආසාවට සත්තු හදල පැටව් හම්බෙනකන් ඉදල පාරට ගිහින් දානවා. උන්ම තමා පස්සේ අනේ පව් පව් ගන්නේ ඒ කරපු සක්කිලි වැඩ මතක් වෙලා . ගෙදර එක ගැනු සතාට වඩා හදන්න බැරිනම් වද ඔපරේෂන් කරන්න ඕන. එතකොට සතාට අවුලකුත් නෑ. පාරේ දාන්න ඕනෙත් නෑ.
     
    • Like
    Reactions: hariuda