පාර අයිනේ කෑම දාන්න එපා! (වලිය)

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    බල්ලොන්ගෙන් මම හොඳට බැට කාලා තියෙනවා. ඒත් කොහෙවත් ඉන්න බල්ලොන්ගෙන් පරණ ඇරියස් කවර් කරන්න තරම් මෝඩ නෑ. කැලේ හැදිලා මිනිස්සුන්ගෙන් කන්න බොන එන අලි වගේ සත්තු ජාතියක් නෙවේ බල්ලො. බල්ලොන්ව පාරවල් ගානේ ගෙනත් දාන්නේ මිනිස්සුමයි. මේක මිනිස්සු හදපු ප්‍රශ්ණයක්. තමන් විසින් නිර්මාණය කරන ලද ප්‍රශ්ණයක්, මෙය මා විසින් නිර්මාණය කරන ලද අර්බුධයක් නෙවෙයි කියලා මෝඩ මිනිස්සු කියන්න උත්සහ කරන්නෙ ඇයි?

    Mama ahapu eka prashnekata wath uttara dila na. Kunuharpayak dekak damma ma ona moda tharkayak hari
    Kiyala hithenawa athi.

    Mage openion eka kiwwama butt hurt kara gatta ekata mata karanna dekut na.

    Vicious cycle kiyanne mokakda, ewa break karanne kohomada idea ekakuth na.

    Prashne tamunta nowei nam anunta hena gahuwat kamak na.

    Arrears cover karana ekeyi, problem prevention ekeyi wenasa dannet na.

    Podu tanaka wena deyak private prashnayak newei, eka public issue ekak kiyala terennet na.

    E public issue eka haduwe kawda danno, habayi eka nati karanna karanna puluwan de dannet na.

    Oya widiyatama maduruwontath kiyanna. Mata dengue hadune nati nisa, anit unta hadunata kamak na. Eka nisa maduruwo bowena than thibunata kamakuth na kiyala.

    Haiyo, me wage ekek ekka ne mama mechchara tharka karala tibbe. Aparade ithin.

    Ah, dan ne aluth reply dakke, tamun ge ballage special abilities gana.
    Uu marune nathnam, Uta naraka minissu adura ganna puluwan kiyala, court eke nadu ahana post ekak dennat ona kiyawi.

    Apahu Nam no reply, mama reply karanne, deyak Kiyawala therum ganime hakiyawak /uwamanawak tiyena unta witharayi.
     
    Last edited:

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය මනුස්සය ඇත්ත නේ කියන්නේ. ඔච්චර පට්ට සත්ව කරුණාව නම් බල්ලො ටික ගෙඩර අරන් ගිහින් බලගන්න තියෙන්නේ.

    පාරේ ඉන්න සත්තුන්ට කෑම දාන එක පට්ට ගොබ්බ වැඩක්. හරිනම් වෙන්න ඕනේ සත්තු පාරෙන් අයින් කරන්න ක්‍රමයක් හදන එක
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770

    බීලද බන්. එල තද.
     
    • Love
    Reactions: ewijesekara

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    පාරේ ඉන්න බල්ලන් ගැන මහ විසාල අනුකම්පාවක් තියෙනව නම් , එහෙම අයට තියෙන්නෙ ඒ බල්ලන් ව තමන්ගෙ ගෙදර ගෙනයාම හෝ තමන්ගෙ ගෙදර තාප්පෙ අයිනෙ කන්න දෙන්න පුරුදු කරගන්න එක.

    අනුන්ගෙ ගෙදරක පාර අයිනට කෑම දාන එක අසාධාරණයි තමන් ඒ පාර සුද්ද පවිත්‍ර නොකරනවා නම්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    අවුරුදු 20ට කලින් අපේ ගෙදර බල්ලෙක් හිටියා ඌ අපේ පැත්තෙ එක ඩයල් එකකට බුරනවා. ඌ පාරේ පයින් ගියත් ගේට්ටුව ගාවට ගිහින් බුරනවා. ඌගේ බයිසිකලේ සද්දේ ඇහෙනකොටත් බුරාගෙන ගේට්ටුව ගාවට යනවා. චේන් එක දාලා පාරේ තියන් ඉන්නකොට දැක්කත් කන්න පනිනවා. එලියට පැන්නොත් ගෙවල් 5ක් එහා තියෙන ඌගෙ ගේ හොයන් ගිහින් ඉස්සරහ රෙනව. හැබැයි වෙන මිනිස්සුන්ට එහෙම නෑ. ඌ මිනිස්සුන්ව කොටව කොටව කේලම් කිය කිය දියුණු වෙන අයට ඉරිසියාවෙන් රටේ නැති පද හද හද දන්සැලකට වත් කීයක් හරි නොදෙන පට්ට කුනු ලෝභ චරිතයක්. සමහර බල්ලන්ට තේරෙනවා නරක මිනිස්සුන්ව. අද ඒ බල්ලත් මනුස්සයත් ජීවතුන් අතර නෑ. බල්ලා අවුරුදු 12ක් ජීවත් උනා. අර මනුස්සයා කැන්සර් එකක් හැදිලා මැරුනා.
    දැන් ඌ ලොකු වෙලා එළකිරියේ පෝස්ට් දානවා කියල ඉවර කරන්න තිබ්බේ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,637
    113
    Miami
    ඔව් වෙන්න පුළුවන් මහත්තය, අපිට comment කරන්න පුළුවන් ඔය clip එකේ අන්තර්ගතයට විතරයිනෙ. ඒක එක අතකින් අසාධාරණයි. මොකද අපි කවුරුවත් full story එක දන්නෙ නැහැනෙ.
    මම හිතන්නෙ මහත්තය සමස්ථයක් වශයෙන් අපි කරන වැරද්දක් තමයි මේ වචන පාඨ, voice cuts, video clips, photos වගෙ දේවල් වලින් යම් දෙයක් හරි යම් කෙනෙක් හරි හොඳයි හෝ නරකයි කියල විනිෂ්‍ය කිරීම. full story එක අරන් බැලුවොත් අපේ view එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්.
    ඔව් වෙන්න පුළුවන්. සාමාන්‍ය තත්ව යටතේ නම් මට පේන්නෙ අංකලයා හරි මෙතන. මොකද මේ ප්‍රශ්නෙ මාත් අත්දැකල තියෙන නිසා කියන්නෙ. බලු ලව් තියෙන උන් ගෙවල් වලට ගෙනිහින් කන්න බැරිනම් සුඛන්න දුන්නත් කමක් නෑ. public roads වල අනික් මිනිස්සුන්ට හිරිහැරයක් වෙන විදියට නැතුව
     
    • Like
    Reactions: MalSeven

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    පාරේ ඉන්න බල්ලන්ට ඔය තරම් අාදරේ නම් ගෙදර අරන් පලයංකෝ..😌
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    Okkotama issellan Dog breed karana unta, Alsation ballo gennana unta gahanna one 500% wath tax ekak

    German Shepard , Labrador kenek aran photo dammama un hithnne un tharan dog lovers la Animal activists la loweth na.

    Ethakota minissu purudu wei pare ballonwa gewal wala hadanna
     
    • Like
    Reactions: animation

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    ලංකාවේ ගොඩක් බේසාවන්ට තියෙන අමාරුවක් තමා බල්ලන්ට විතරක් අනුකම්පාව දැක්වීම.
     
    Sen-lu

    Well-known member
  • බල්ලෝ මරණ එක ගැන නෙමේනේ බන් මෙතන ප්‍රශ්නේ.
    මමත් බල්ලෝ දෙන්නෙක් ම හදනවා, නමුත් මගේ ගෙවල් ඉස්සරහ පාරේ බල්ලොන්ට කෑම දදා යනවට මමත් කැමති නෑ..
    1.ඕක කවුරුවත් අස් කරන්නේ නෑ, මැස්සෝ ගොඩ,වැස්සහම කාණුවල.
    2.බල්ලෝ වැඩි වෙනවා පාරේ , gang එක වැඩි උනහම aggressive වැඩියි සෙට් එක.
    3.පට්ට ආදරෙයි නම්, ගෙදර ගෙනිහින් හදාගන්න. නැත්නම් තමන්ගේ ගෙදර ඔය කෑම දෙන එක පුරුදු කරලා බලු දන්සලක් වගේ සෙට් කරන්න.
    4.බල්ලෝ මරන්න ඌනේ නෑ, ස්වභාව දර්මයට ඉඩ දෙන්න, උන්ව ඕනේ නැති හින්දනේ පාරට දාල තියෙන්නේ, ආයේ එලෝ එලෝ කන්න දෙන්නේ මක්කටෙයි.
    ඕනවට වඩා ඉමෝෂනල් වෙලා ප්‍රශ්න දිහා බලන උං එක්ක ඕව කතාකරල වැඩක් නෑ
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    ape gettuwa gawa oka kalla thibba dethun sarayak ekek. eken une pare ballo gettuwa issara idala midulata makko awilla gedara ballatath makko apu eka. gewal nathi thankin danmoth nan shape, gewal issara dana eka nan kohethma anumatha karanna ba. meke nan habai eha patte dala thibune.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,857
    1
    15,179
    113
    ඕනවට වඩා ඉමෝෂනල් වෙලා ප්‍රශ්න දිහා බලන උං එක්ක ඕව කතාකරල වැඩක් නෑ
    Liberal thinker ල බල්ලගෙ පැත්තෙනුත් හිතනව. Empathy එක Showoff කරන්න සත්තුත් Use කරනව. ගෙදර අම්මට බල්ලට වගේ කතා කලත්
     
    • Like
    Reactions: Sen-lu

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    u
    ඔය මනුස්සය ඇත්ත නේ කියන්නේ. ඔච්චර පට්ට සත්ව කරුණාව නම් බල්ලො ටික ගෙඩර අරන් ගිහින් බලගන්න තියෙන්නේ.

    පාරේ ඉන්න සත්තුන්ට කෑම දාන එක පට්ට ගොබ්බ වැඩක්. හරිනම් වෙන්න ඕනේ සත්තු පාරෙන් අයින් කරන්න ක්‍රමයක් හදන එක
    මම ඉන්නේ අර මනුස්සයාගේ පැත්තේ...ඒත් මමත් සතුන්ට කෑම දානවා...ඒත් මම දාන්නේ අපේ ගේ ගාව ඉන්න සත්තුන්ට....මේ සතියේ දවස් දෙකක් ස්පෙෂල් හදලා දූන්නා...හැබැයි ගේ ඉස්සරහ..එහෙම නැතුව කොහේවත් ගිහින් කොහේවත් ඉන්න අයගේ ගෙවල් ඉස්සරහ හෝ ලඟ දාන්නෑ....අනික මම දන්නවා උන් රෑට උඩු බුරලනකොට කොච්චර එපා වෙනවද කියලා..අනික රැලේ යන කාලෙට පට්ටම එපාවෙනවා...ඒත් කන්න නැති තිරිසන් සතුන් කනකොට සතුටක් එනවා...ඒත් එකෙන් විදි සුනඛයෝ බෝ වෙනවා කියල දන්නවා...සමාජෙටම ලෙඩ බෝ කරන්නත් උදව් වෙනවා මම එක අතකින්....

    බල්ලෝ මරණ එක ගැන නෙමේනේ බන් මෙතන ප්‍රශ්නේ.
    මමත් බල්ලෝ දෙන්නෙක් ම හදනවා, නමුත් මගේ ගෙවල් ඉස්සරහ පාරේ බල්ලොන්ට කෑම දදා යනවට මමත් කැමති නෑ..
    1.ඕක කවුරුවත් අස් කරන්නේ නෑ, මැස්සෝ ගොඩ,වැස්සහම කාණුවල.
    2.බල්ලෝ වැඩි වෙනවා පාරේ , gang එක වැඩි උනහම aggressive වැඩියි සෙට් එක.
    3.පට්ට ආදරෙයි නම්, ගෙදර ගෙනිහින් හදාගන්න. නැත්නම් තමන්ගේ ගෙදර ඔය කෑම දෙන එක පුරුදු කරලා බලු දන්සලක් වගේ සෙට් කරන්න.
    4.බල්ලෝ මරන්න ඌනේ නෑ, ස්වභාව දර්මයට ඉඩ දෙන්න, උන්ව ඕනේ නැති හින්දනේ පාරට දාල තියෙන්නේ, ආයේ එලෝ එලෝ කන්න දෙන්නේ මක්කටෙයි.
    මේවා ඇත්තම ඇත්ත
    ------ Post added on Feb 17, 2023 at 9:43 PM