පාර අයිනේ කෑම දාන්න එපා! (වලිය)

topkollek

Well-known member
  • May 22, 2014
    43,841
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අවුරුදු 20ට කලින් අපේ ගෙදර බල්ලෙක් හිටියා ඌ අපේ පැත්තෙ එක ඩයල් එකකට බුරනවා. ඌ පාරේ පයින් ගියත් ගේට්ටුව ගාවට ගිහින් බුරනවා. ඌගේ බයිසිකලේ සද්දේ ඇහෙනකොටත් බුරාගෙන ගේට්ටුව ගාවට යනවා. චේන් එක දාලා පාරේ තියන් ඉන්නකොට දැක්කත් කන්න පනිනවා. එලියට පැන්නොත් ගෙවල් 5ක් එහා තියෙන ඌගෙ ගේ හොයන් ගිහින් ඉස්සරහ රෙනව. හැබැයි වෙන මිනිස්සුන්ට එහෙම නෑ. ඌ මිනිස්සුන්ව කොටව කොටව කේලම් කිය කිය දියුණු වෙන අයට ඉරිසියාවෙන් රටේ නැති පද හද හද දන්සැලකට වත් කීයක් හරි නොදෙන පට්ට කුනු ලෝභ චරිතයක්. සමහර බල්ලන්ට තේරෙනවා නරක මිනිස්සුන්ව. අද ඒ බල්ලත් මනුස්සයත් ජීවතුන් අතර නෑ. බල්ලා අවුරුදු 12ක් ජීවත් උනා. අර මනුස්සයා කැන්සර් එකක් හැදිලා මැරුනා.

    බල්ලන්ට පිළිකා හඳුනාගැනීමේ හැකියාවක් තියෙනව

    https://en.wikipedia.org/wiki/Canine_cancer_detection

    https://www.health.com/condition/ovarian-cancer/dog-detects-owners-cancer-before-doctors
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,752
    113
    • Like
    Reactions: topkollek

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka


    *****************************************************************************************************




    කට්ටිය මොකද හිතන්නෙ? මගේ Personal View එක, Uncle කියන කතාවෙත් ඇත්තක් තියෙනව.



    Mamanam unclee ekka ekangai.
    Lankawa diyunu wenne naththe me moda sympathy hinda.

    Rata pura pare ballo innawa kiyanne api maara sathwa karunawak thiyenawa kiyana ratak nevei. Kisi piliwelak nathi ratak.

    Uk wala, usa wala pare ballo nehe. Un gewalwala. Ehema nathiwa sathwa karunawa kiyala para pura kema danne nehe.

    Meken wenne parawal jara wena ekai. Ballo wedi wena ekai. Stray dogs la thawa wadiwei. Oka nikan hena charitha wenna dangalana evunta hondai. Ballo gewalwala athi karanam athi. Ehema nathiwa para pura ballonta kema daanawanam ekko un tika gedarat geniyala kanna denna one.
     
    • Like
    Reactions: Sen-lu

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    FB_IMG_1677740818919.jpg

    Onna aran palayan nuwara patte un. E ekkama ballo puso parawalwala dana un, unta kanna dena unuth dannawanam unwath aran gihin operation karapalla
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    වැරැද්ද:
    වෙන මිනිස්සුන්ට අවහිරයක් කරදරයක් වෙනවනම් ඒක පින් වැඩක් නෙමේ.

    ගෙයක් ඉස්සරහ කෑම ගොඩක් ගහල සත්තුන්ට දාල හවසට ඇවිත් අස් කරලා යනවනම් අවුලක් නැහැ, අන්න ඒක පිනක්

    වාහන වලින් ඇවිත් කැමරාව අටවන් සත්තුන්ට ලෝකේ වටේම කන්න දාල ටික්ටෝක් කරනවානම් එක පිනක් නෙමේ නේ


    අර අංකල් ට පිනට සහභාගී වෙන්න තිබ්බ අස් කරන්න උදව් වෙලා හැබැයි
    මේකනන් වටිනා අදහසක්...
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    බල්ලෝ පැන්නම අත පය කඩාගෙන මැරෙනවා නම් ඔහු බයිසිකල් පදින්න සුදුසු නැහැ.

    මිනිස්සුන්ට පාර මාරුවෙන්න අයිතිය තියෙන්නේ කහ ඉරෙන් පමණයි. නමුත් මිනිස්සු වැරදි තැනින් පාරට පැන්නොත් රියදුරන්ට ඔවුන්ව යට කරගෙන යාමට පුලුවන්ද?
    Gon katha nokiya hitapan ban..
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    Gon katha nokiya hitapan ban..
    common sense නැතිනම් බයිසිකල් පදින්න එපා.

    ඒ වගේම කියන දේ තේරුම් ගන්න බැරිනම් සාකච්ඡාවක් ඉදිරියට කරගෙන යාමේ තේරුමකුත් නැහැ.
     
    Last edited:

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    common sense නැතිනම් බයිසිකල් පදින්න එපා.

    ඒ වගේම කියන දේ තේරුම් ගන්න බැරිනම් සාකච්ඡාවක් ඉදිරියට කරගෙන යාමේ තේරුමකුත් නැහැ.
    Common sense kathawak adala naha ballo para haraha duwala bicycle accident wenna... Oka thernnaththai un ekka kathawa karagena yama therumak na thamai 👍
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • common sense නැතිනම් බයිසිකල් පදින්න එපා.

    ඒ වගේම කියන දේ තේරුම් ගන්න බැරිනම් සාකච්ඡාවක් ඉදිරියට කරගෙන යාමේ තේරුමකුත් නැහැ.
    තරහවෙන්න එපා. උඹට තමා ඉතින් කොමන්සෙන්ස් නැත්තෙ බං. ජීවිතේට ලංකාවෙදි බයික් එකක් පැදල නැද්ද?
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මෙතන තියෙන්නේ සන්නිවේදන ප්‍රශ්නයක් .අලුත් gen එකට තේරුමක් නෑ මනුස්සයෙක්ව අවේගශීලි කරගන්නේ නැතුව ප්‍රශ්නයක් විසදගන්න .
    2000 න් පස්සේ වේසිගෙ පුතාලා ගේ dopamine ලෙවෙල් එක කොඉ වෙලෙත් හයි නිසා අවදානය ගන්න හදන අවදාන ගණිකාවෝ වහ වැහැල , 😂
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Mamanam unclee ekka ekangai.
    Lankawa diyunu wenne naththe me moda sympathy hinda.

    Rata pura pare ballo innawa kiyanne api maara sathwa karunawak thiyenawa kiyana ratak nevei. Kisi piliwelak nathi ratak.

    Uk wala, usa wala pare ballo nehe. Un gewalwala. Ehema nathiwa sathwa karunawa kiyala para pura kema danne nehe.

    Meken wenne parawal jara wena ekai. Ballo wedi wena ekai. Stray dogs la thawa wadiwei. Oka nikan hena charitha wenna dangalana evunta hondai. Ballo gewalwala athi karanam athi. Ehema nathiwa para pura ballonta kema daanawanam ekko un tika gedarat geniyala kanna denna one.

    Great Job GIF by HockeyDiversityAlliance