Questions පාර අයිනේ කුරක්කන් කිතුල් පිටි

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    පාර අයිනේ කුරක්කන් කිතුල් පිටි දෙක ට්‍රය් කළා
    උකු වෙන්නද කොහෙද මොකක්හරි මගුලක් දාලා
    ජෙලටින් ද මන්ද සෙවල ගතියකුත් තියෙනවා

    මොනවද බන් මුන් කරන බොරු
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    කොහොමත් කිතුල්පිටි නම් කලවම් කරනවා ඇති වෙන මොනවා හරි එක්ක. එක ගහකින් ගන්න පුළුවන් පොඩ්ඩයි නේ.
     
    • Wow
    Reactions: dilan_randika

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    කොහොමත් කිතුල්පිටි නම් කලවම් කරනවා ඇති වෙන මොනවා හරි එක්ක. එක ගහකින් ගන්න පුළුවන් පොඩ්ඩයි නේ.
    gaha kapala da ban ganne ?
     
    • Like
    Reactions: Erzo

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,469
    8,631
    113
    Galaha
    අනිවා එහෙනම් ඒවට "නැත්තන් පිටි" කලවං කරලා :yes:
    සෙවල ගතියක් එන්නෙ එතකොට :yes:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    පාර අයිනේ කුරක්කන් කිතුල් පිටි දෙක ට්‍රය් කළා
    උකු වෙන්නද කොහෙද මොකක්හරි මගුලක් දාලා
    ජෙලටින් ද මන්ද සෙවල ගතියකුත් තියෙනවා

    මොනවද බන් මුන් කරන බොරු
    :ROFLMAO: :ROFLMAO: ඔය එක ජරාව කාල ඔය තරමින් බේරුන එක ගැන සතුටු වෙයන් බන්. දැන් බන් ඕකුන් උපරිම ලාබේ ගන්න බලන් මොනවා හරි විකුණන එක කරන්නේ. දවසක් බෙලි මල් කියල විකුණන එකෙක්ගෙන් මම සැකේට චෙක් කරලා බලල ඇහුව මේකේ බෙලි මල් වලට අමතරව වෙන මොනවදත් තියනව නේ කියල ? පස්සේ බැරිම තැන උ කිව්වා බෙලි මල් එක්ක තව අත්හැරලා දාපු වට්ටක්ක වගාවක මලුත් කපල දැම්මලු. මම ඇහුව එහෙම ජරා වැඩ කරන්නේ මොකද කියල. උ කිව්වා උ ඉස්පිරිතාලේ ගියාම උට සුපිරිසේවයක් ලැබෙනවද ? ඔපිස් එකකට ගියාම හොද සේවයක් ලැබෙනවද ?? අන්න ඒවගේ තමා මේවත් කියල. වට්ටක්ක බිව්වම අගුනයක් නෑලු. :lol:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    gaha kapala da ban ganne ?

    ඔව්. ගහේ මැද බොඩේ අරන් පොඩි කෑලි කපල වන්ගෙඩියක දාල කොටල ඒක පෙරහනකින් පෙරල අන්තිමේ ඉතුරු වෙන පිටි ටික අරන් වේලලා ගන්නෙ.

    ඕක ටිකක් වෙලාව යන ප්‍රොසෙස් එකක්.. එහෙම එකේ ඔහොම කිතුල් පිටි අම්බානෙක තියෙන්න විදියක් නෑ.
    කලවම් තනිකර තියෙන්නෙ. අනික හොඳට පිටි ගන්න තරම් ගහ මෝරන්න අවුරුදු ගානක් යනවා.
    ඒක කපල අර ප්‍රොසෙස් එකෙන් පිටි ගන්න පුලුවනුත් පොඩි ප්‍රමාණයක්.

    මම දැනට එක පාරයි ඔරිජිනල් ඒව කාල තියෙන්නෙ. ඒ හෙන පත ගහක් කපල පිටි අරගෙන.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    gaha kapala da ban ganne ?
    ඔව් මෝරපු කිතුල් ගස් වෙන්නත් ඕන. ගහේ වටේට තියෙන ගනකම හරිය අයින් කරාම මැද ස්පොන්ජ් වගේ සුදු පාටට හුරු ලා ක්‍රීම් පාටක් වගේ තියෙන කොටසක් තියෙන්නේ. අන්න ඒක අරගෙන වතුරෙන් හෝදනකොට තමයි පිටි ටික වතුරට එකතු වෙන්නේ. ඊටපස්සේ ඒ වතුර පිරිසිදු සුදු රෙද්දක් වගේ අරගෙන පෙර ගන්න ඕන. එතකොට රෙද්දේ කිතුල් පිටි රැඳෙනවා. මං දන්න විදිය නම් ඕක. වෙන විදියක් තියෙනවා ද දන්නේ නෑ ඔක්කොම එකට අඹරලා වගේ ගන්න. සෑහෙන පොඩ්ඩයි ඔහොම එක ගහකින් හදා ගන්න පුළුවන් මම දැකලා තියෙන විදියට නම්.

    ආ මේ තියෙන්නේ විස්තරය දාලා. මටත් හරියට මතක නැතිව තිබ්බේ. කාලෙකට කලින් මමත් දැක්කේ
    ------ Post added on Aug 27, 2025 at 5:59 PM
     
    • Like
    Reactions: Ysa Karu

    yako ochchara durlabanam denna kithul piti lankawe thiyeida?

    Ratin gennanawa athi ban
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    yako ochchara durlabanam denna kithul piti lankawe thiyeida?

    Ratin gennanawa athi ban
    ලංකාවේ කිතුල්ගස් සෑහෙන්න තියෙනවා වගේ හැබැයි. ඔය අලින්ට එහෙමත් දෙන්නේ කිතුල් නේ. හැබැයි වැඩේ කියන්නේ සෑහෙන කට්ටක් කන්න වෙනවා ඕවා හදා ගන්න පොඩි ප්‍රමාණයක් වුණත්. දැන් Agri dept එකෙන් හරි ඕවාට මොකක් හරි ක්‍රමයක් තියෙනවා ද දන්නේ නෑ හැබැයි. මටත් ඕක ප්‍රශ්නයක් කාලෙක ඉඳන් තියෙන ඔච්චර කිතිල්පිටි කොහෙන්ද කියලා.
     
    • Like
    Reactions: dilan_randika

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    yako ochchara durlabanam denna kithul piti lankawe thiyeida?

    Ratin gennanawa athi ban
    ලංකාවේ කිතුල්ගස් සෑහෙන්න තියෙනවා වගේ හැබැයි. ඔය අලින්ට එහෙමත් දෙන්නේ කිතුල් නේ. හැබැයි වැඩේ කියන්නේ සෑහෙන කට්ටක් කන්න වෙනවා ඕවා හදා ගන්න පොඩි ප්‍රමාණයක් වුණත්. දැන් Agri dept එකෙන් හරි ඕවාට මොකක් හරි ක්‍රමයක් තියෙනවා ද දන්නේ නෑ හැබැයි. මටත් ඕක ප්‍රශ්නයක් කාලෙක ඉඳන් තියෙන ඔච්චර කිතිල්පිටි කොහෙන්ද කියලා.
    රටින් ගේන කිතුල් පිට්ටක් නෑ බන්. කිතුල් පිටි හදන්න ෆාම් පිටි නම් රටින් ගේනවා නැව් ගණන්. :ROFLMAO: කිතුල් පිටි ටිකක් තිබේනම් ඒක තුන් හතර ගුණයක් කරන්න පුළුවන් ෆාම් පිටි + හාල් නිවුඩු (මෝල් වලින් ඉවතලන ) දාල. ඕවා ටිකක් හරි හොද ජාති. තව ජාති තියනව දාන. (මේකේ කිව්වම වෙන එවුනුත් මේවා කරනවා).
    ඔය කිතුල් පිටි / කිතුල් පැණි කිසිම වංචාවක් නැතුව කරන එකෙක් හිටිය. නමුත් උට වැඩිකල් බිස්නස් එක කරන්න බැරි උනා ඔය හොර බිස්නස් කාරයොන්ගේ මිලට දෙන්න බැරුව. මාස ගානකට පාරක් මම උට ලොකු මිලක් දීල කෑමට ටිකක් හදවල ගෙන්වා ගන්නවා. කඩෙන් නම් ගන්නේ නෑ.
     
    • Like
    Reactions: B.Chat