පාර අයිනේ වාහනයක් නවත්තන්න කලින්..

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113

    කලින් ත්‍රෙඩ් එකක දාලා තිබ්බ මේ වගේම අනතුරක්.හැබැයි ඒක වෙන්නේ ඇමෙරිකාවේ.පාර අයිනේ වාහනයක් නවත්තගෙන ඉන්න කලින් දෙපාරක් හිතන්න ඕනේ.මොකද දැන් පාරේ යන්නේ තමන්ගේ ජීවිතය ගැනවත් ආසාවක් තියෙන උන් නෙමෙයි.

    වැස්ස හින්දා පාරේ තෙත ගතියට මූ නම් ලෙස්සන්න ඇත්තේ.අරූගේ වෙලාවට ඔලුව ඇතුලේ ගහගෙන ඉන්නේ නැතුව එලියට ගත්තේ.හිතපන් ඔයිට වඩා ලොකු වාහනයක් ලෙස්සලා ආවා නම් ..

    ප්‍රයිවට් සීටීබී බස් නම් කොයි කාලේ ඉදලා වලිද..හුගක් වෙලාවට ප්‍රයිවට් උන් එක්ක තමයි දේශපාලුවෝ,චණ්ඩි ,පොලිසිය ඉන්නේ.අපේ පාරේ නම් සීටීබී බස් එකක් දුන්න දෙන්නේ නෑ ප්‍රයිවට් පකයලා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    හම්මෝ.... අපිත් මළේ තමයි...
    තව ටිකක් එහෙ මෙහෙ වුණානං ත්‍රීවිල් මනුස්සය,
    සයිලන්සරෙන් ඇතුලට ගිහින් පෙට්‍රල් ටැංකියෙන් එළියට එනව...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    ඔය වගේ බස් ඩ්‍රයිවර් කෙනෙක් ට වෙන බස් එකක කොන්දෙක් ඉස්සරහින් ගොඩ වෙලා කණේ පාරක් ගැහුවා. ගුටි කාපු ඩ්‍රවා "මල්ලී" කිව්වා, මම දොර ගාව. බස් එක රේස් කරන කොට ගහපු එකා පනින්න ගියේ එලියට. දුන්නා පයින් පාරක් අරූ බස් එකේ ප්‍රවේගයේ සහ පයින් පාරේ සම්ප්‍රයුක්තය අරගෙන ප්‍රක්ශිප්තයකින් පාරේ අයිනේ තාප්පයක. ප්‍රතිඋපකාරයක් විදිහට කිලෝ මීටර් 2ක් වැඩිපුර ගිහින් මාව පන්තිය ගාවට දාලා තමයි පොලීසිය ට ගියේ. 😂
     
    උඹ එහෙනම් හෙන මැරයෙක් වෙන්න ඇති.අපි එහෙම ගැහුවා නම් රිටන් හම්බ වෙලා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    උඹ එහෙනම් හෙන මැරයෙක් වෙන්න ඇති.අපි එහෙම ගැහුවා නම් රිටන් හම්බ වෙලා.
    අප්පො කොන්දලා එක්ක වලි දාගෙන නැද්ද . එක පාරක් මුනට බස් එකක් ආව . ඌ අයින් කරපන් කිව්වා . අපි බෑම කිව්වා පස්සේ ගේම ඉල්ලුව මගේ අයියා කෙලින්ම වීල්බ්‍රශ් එක අරන් බස් එකට ගොඩ උනා අරු එපා එපා ගහන්න එපා කියලා වැදගෙන හිටියේ මිනිස්සු ඔක්කම අපිට සපෝට් 😂😂
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    උඹ එහෙනම් හෙන මැරයෙක් වෙන්න ඇති.අපි එහෙම ගැහුවා නම් රිටන් හම්බ වෙලා.
    අපෝ නැහැ බන්. ඩ්‍රවා ගේ ඉල්ලීම පිට. 😂
    කොලු කාළේ ඕවා නො කළ එකෙක් නැහැ. 90s ග්‍රොව් පීපල්
     
    • Haha
    Reactions: Dr.Amdan

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මොනා උනත් මලේ අක්කා නම් මරු.. පොඩි මිනිහා වෙනුවෙන් හඩක් නැගුවා..ඔය වගේ හැමොම එකතු වෙනවා නම් ඉතින් ලංකාවත් හදා ගන්න බැරි නැ...
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,728
    113
    හම්මෝ.... අපිත් මළේ තමයි...
    තව ටිකක් එහෙ මෙහෙ වුණානං ත්‍රීවිල් මනුස්සය,
    සයිලන්සරෙන් ඇතුලට ගිහින් පෙට්‍රල් ටැංකියෙන් එළියට එනව...
    ඒ ගෑනු එක්කෙනා නම් මළේ තමයි.

    මල, මළ දෙකේ වෙනස මම ඊයෙත් කොහේ හරි තිබිලා කියෙව්වා. එලකිරියෙමද කියලා මතක නැහැ.

    මළේ කියන්නේ "අසූචිවල".

    "මලේ" කියන්නේ ත්‍රිකුණාමලේ.

    Koheda ban Male kiyanne ?
    කොළඹ - ත්‍රිකුණාමලය පාරේ සිද්ධියලු.කන්තලේ පොලිසියට ලු කට්ටිය යන්නේ. ඒ කිට්ටුව තැනක් වෙන්න ඇති

    "මලේ" කියන්නේ ත්‍රිකුණාමලේ.
    ------ Post added on Feb 20, 2022 at 9:27 AM
     
    Last edited:

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    ඔය වගේ බස් ඩ්‍රයිවර් කෙනෙක් ට වෙන බස් එකක කොන්දෙක් ඉස්සරහින් ගොඩ වෙලා කණේ පාරක් ගැහුවා. ගුටි කාපු ඩ්‍රවා "මල්ලී" කිව්වා, මම දොර ගාව. බස් එක රේස් කරන කොට ගහපු එකා පනින්න ගියේ එලියට. දුන්නා පයින් පාරක් අරූ බස් එකේ ප්‍රවේගයේ සහ පයින් පාරේ සම්ප්‍රයුක්තය අරගෙන ප්‍රක්ශිප්තයකින් පාරේ අයිනේ තාප්පයක. ප්‍රතිඋපකාරයක් විදිහට කිලෝ මීටර් 2ක් වැඩිපුර ගිහින් මාව පන්තිය ගාවට දාලා තමයි පොලීසිය ට ගියේ. 😂
    ඔය උදේ බස් වල ගොඩක් ක්ලස් යන කොල්ලො තමා දොරවල් ගාව ඉන්නෙ.
    ක්ලාස් වලට දුර ඉදන් පාන්දර එන උන්.

    එකෙක් හිටිය මතකයි අපි යන බස් එක වෙන එකක් ඉස්සර කරනකොට ඇගෙන් බාගයක් දොරෙන් එලියට දාලා අතත් දාල අම්මො ඉතින්. 😂
    උට මාර ආතල්.

    මාත් මුල් කාලේ උන් එක්ක ගියා.

    අරූ ගැනනම් දුකයි ඉතින්.. සල්ලිත් දීලා වෙන එකෙක්ට සල්ලි හම්බ කරලා දෙන්න මොකට දුක් විදිනවද මන්දා.

    ටිකක් පරිණත වෙද්දි තේරුනා ඔය කෙහෙහරි ඉඩ තියන තැනක සීට් එක්කට වෙලා ඉදන් යන එක තමා ආතල්ම කියලා. 😂
     
    • Like
    Reactions: Rankira

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    ඒ ගෑනු එක්කෙනා නම් මළේ තමයි.

    මල, මළ දෙකේ වෙනස මම ඊයෙත් කොහේ හරි තිබිලා කියෙව්වා. එලකිරියෙමද කියලා මතක නැහැ.

    මළේ කියන්නේ "අසූචිවල".

    "මලේ" කියන්නේ ත්‍රිකුණාමලේ.

    "මලේ" කියන්නේ ත්‍රිකුණාමලේ.
    ------ Post added on Feb 20, 2022 at 9:27 AM
    👍👍👍👍

    මම අදහස් කරන්න හැදුවෙ මචං, "මැරුණ" කියන එක. එතකොටනං "ළ" වෙන්න ඕනෙ...