පාර ඇසූවේ මන්දැයි නොකියමි

maxguy1

Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    පාර ඇසූවේ මන්දැයි නොකියමි

    කොල්ලෙක්ගෙන් ගෙදෙට්ට යන පාර ඇහුවාහම දීපු උත්තරේ






    මහගම හන්දියෙන් බැස්සාම උබට පෙනෙයි මයියගෙ වවුලා මාර්ක් ලොකු කටවුට් එකක්( අර 1000 කොලේතියෙන්නෙ) එතන ඉදන් ඉස්සරහට කනු මහින්ද බැනර් 20 ක් විතර ගිහාම අයේ තියනවා දාර කටවුට් එකක් ,අර ප්ලයිට් එකෙන් බැහලා පොලවේ පස් කන සීන් එක තියෙන්නේ, එතන ඉදන් දකුනට කනු මහින්දලා 25 ක් විතර ගිහාම තියනවා පොඩි එකෙක් උස්සලා උරාබොන සීන් එකක් . එතන ඉදන්වමට පලයන් කනුමහින්දලා 10ක් විතර , එතන ඇති පනාව දාගෙන අත වනාගෙන හිටගෙන ඉන්න සද්දන්ත කටවුට් එකක් . ඒක හොදට බලනකොට උබට පෙනෙයි සරමෙ පල්ලෙහාට පැල්මක් දාලා තියනවා. ඒක අත්දෙකෙන් ඈත් කරලා බැලුවාම තියෙන්නෙ අපෙ ගෙදර කඩුල්ල . මුන් අපෙ ගෙදෙට්ට යන පාරත් වහලා කටවුට් එකදාල තියෙන්නෙ අපි ඕවට විරුද්දවෙන්න ගියෙ නෑ මචන් නිකන් පෝරියල් කන්නඕනෙ නෑනෙ සරම පොඩ්ඩක් පැලුවා . එහෙනම් පරිස්සමින් වරෙන්
     
    • Like
    Reactions: rox2030

    Creaper

    Member
    Dec 7, 2014
    34
    5
    0
    64786_10152823457857114_4679612438671899939_n.jpg
     
    Nov 24, 2014
    789
    64
    0
    උම්බට ඇමරිකාවෙන් හොදට ගෙවනව ඇති නේ පාවාදෙනවට ? කමක් නෑ පාවාදියං. අමතක කරන්න එපා උම්බල තමන්ගෙ මව් රටට මේ කරන ද්රෝහිකම් වලට කවද හරි බල්ලො වගේ විදවන්න වෙන්නෙ.
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    උම්බට ඇමරිකාවෙන් හොදට ගෙවනව ඇති නේ පාවාදෙනවට ? කමක් නෑ පාවාදියං. අමතක කරන්න එපා උම්බල තමන්ගෙ මව් රටට මේ කරන ද්රෝහිකම් වලට කවද හරි බල්ලො වගේ විදවන්න වෙන්නෙ.

    දැනටම විඳවනවා උඹලගෙ අප්පචචිගෙ ආශ්චර්‍යට පින් සිද්ද වෙන්න .