පාර වැහෙන්න බෝඩ් ගහලා- law help
මචන්
අපේ ගේ ගාව තියෙන ශොප් එකක ඇඩ්වටිස්මන්ට් එකක් ගහලා . පාරට බයික් එක වාහනේ දානකොට දකුණේන් එන වාහන පේන්නෙ නෑ..වාහනේ පාරටම දානකන්..මේක නීති විරොධි නේද? නීතිමය පැත්ත දන්න අය ඉන්නවද?
කතා කරල බේරගන්න බෑ.

Last edited: