පාලකයො

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අපි රටක් විදියට ආඩම්බර වෙන්න ඕන තීන්දි තීරණ මොනාද බං පාලකයො අරන් තියෙන..

    බස් එකේ වාඩි වෙලා ගියොත් ගනන් වැඩියි... හිටගෙන ගියොත් ගනන් අඩුයි :P
    ------ Post added on Jan 28, 2022 at 12:31 PM

    ෆුට් සයිකලෙන් ගමන් බිමන් යන්න ජනතාව උනන්දු කරන්න ඕන :yes:
    ------ Post added on Jan 28, 2022 at 12:32 PM

    කාබනික පොහොර වෙනුවට අසූචි... :eek:

    අසූචි නැවකට වන්දි ඩොලර් මිලියන ගානක් ගෙවන්න තීරනය කලා :confused:
    ------ Post added on Jan 28, 2022 at 12:33 PM

    භූමිතෙල් වෙනුවට ජෙට් ඉන්දන දෙන්න සලකා බලනවා :sick:

    චීනයන් සහල් මෙට්‍රික් ටොන් ලක්ශයක් ආනයනය කරනවා :unsure:

    ප්‍රමිතියෙන් බාල ගෑස් වෙලද පොලට නිකුත් කලා.. :censored:
    ------ Post added on Jan 28, 2022 at 12:35 PM

    පෙට්‍රල් ගන්න ඉන්දියාවෙන් ණයක් ඉල්ලගත්තා. ;)
    ------ Post added on Jan 28, 2022 at 12:36 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,075
    1
    100,751
    113
    34
    Kalutara
    අඩෝ දැන් ගෑස් පුපුරන්නෙ නෑ නේද. අර තෙශාර කියන ඩයල් එක පැයකට සභාපතිකමින් අයින් කරපු වෙලාවෙ එතන සභාපති වුන ඩයල් ඒ පැයට එක තීරනේලු ගත්තෙ එතනින් එහා ගෑස් පුපුරන එක නැතිවුනාලු. මොකක්ද බන් පැයට ගන්න පුලුවන් තීරනේ ගෑස් පුපුරන එක නතර කරන්න? 🙄
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    81196633_580751869424393_5770640302817673216_n.jpg
     
    • Haha
    Reactions: nicjosh83

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    ඩීසල් හිඟකම නිසා වික්ටෝරියා ජලාශයෙන්, බාල්දි වලින් වතුර අදින මට්ටමට හිඳෙනකල් ජල විදුලිය නිපදවීම....
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඩීසල් ගේන්න සල්ලි නැති නිසා පැය හතරක විදුලි කප්පාදුව :censored:

    ගූ පොහොර ගැන කාබනික වගාව ගැන මාද්‍යට ඇත්ත කිව්ව නිසා ඩොක්ටර් බුද්දි මාරබේ ඇතුලු මහාචාර්‍ය වරු කිහිප දෙනෙක්ම තනතුරු වලින් පහ කිරීම :yes:

    සුද්දොන්ගෙන් ඩොලර් වලින් ම ගාස්තු අය කිරීම රට ඇතුලෙදිත් :P

    අහ්.. සල්ලි අච්චු ගැසීම :oo:
    ------ Post added on Jan 28, 2022 at 4:05 PM