පාලම යට Art - ඇත්ත කතාව

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    පාලම යට Art - ඇත්ත කතාව

    අද දිනයේ ගොඩක් කතාවකට ලක්වුන wall art එකක්, මුලින්ම මේ මේ නුගේගොඩ නෙවෙයි, එත්න කිසිම දෙයක් ඇදලා නැහැ,, මම මේ දැන් එතනින් ආවේ,,,
    පහලින් තියෙන්නේ ඔය කියන එක,, මේ චිත්‍රයේ වැදගත් දෙයක් තියෙනවා චිත්‍රයේ කහ වර්ණය තුල Radium අලේප කර ඇත රෑටත් කහ පාටට බිත්තියක් තියෙනවා කියලා පේනවා කොල්ලො ටික හරියටම වැඩේ කරලා.. ඇත්ත නැත්ත දන්නේ නැහැ, ඔය පැත්තෙන් යන අය දැක්කොත් කියන්න..

    නමුත් ඕනම දෙයකට limit එකක් තියනවා,, ඒක දැනගෙන කරනවානම් කරන හැම පොඩි දේකින්ම ලොකු සාර්තකත්වයක් ගන්න පුලුවන්...


    79113820-2655501751165958-8371849943849107456-n.jpg

    At Night

    79446093-2587175244736544-3340918050101657600-n.jpg

    අනික් එක තමයි, දැන් මේකේ Hazard sign තියෙන්න ඕනෙ කියලා කෑගහපු අය (මමත් ඇතුලුව ) දන්නේ නැතුව ඇති මේක කලින් තිබ්බ විදිහ,, ඔය තියෙන්නෙ පහලින්


    Quoted from "Chathura Alwis - Derana"
    සොයා බලන විට දැනගැනීමට ලැබුණේ පෝස්ටර් hazard රටාව මත අලවන නිසා එයට විසදුමක් ලෙස දෙපැත්ත තබා චිත්‍ර ඇදි බවය.
    විද්‍යාත්මක හේතු මත මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඇඳ ඇති hazard රටාව කෙසේ වුවද අතුරුදන්ව ඇත.
    පෝස්ටර් ඇල්වීම නවත්වනවද?
    RDA ඇද ඇති රටාව තබනවද?
    එක්කෝ චිත්‍ර ඇදපු එක හොදද?
    නැතිනම් චිත්‍රය ම මකමුද?

    79308348-2739368306106855-2264531518384766976-o.jpg


    78587960-2739368322773520-1492089243701346304-o.jpg


    78800384-2739368519440167-2365313286762659840-o.jpg
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඉමේජ් මොනවත් පේන්නෙ නෑ මචං...

    Capture.jpg
     
    Last edited:

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    172
    63
    මේව දාන්න එපා ටොයියෝ වැලපෙනවා... චිත්‍ර අඳින අය වටේම ටොයියෝ.. උන්ට පඩයක් ගියත් ඒකට බැනලා සමාජ මාධ්‍යවල දානව... බොක්කෙන්ම කිව්වොත් රෙවිලා ඉන්නෙ.. මේ තරුණ පිබිදීමට...

    You must spread some Reputation around before giving it to divoomdelux again.
     
    • Like
    Reactions: divoomdelux

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මේව දාන්න එපා ටොයියෝ වැලපෙනවා... චිත්‍ර අඳින අය වටේම ටොයියෝ.. උන්ට පඩයක් ගියත් ඒකට බැනලා සමාජ මාධ්‍යවල දානව... බොක්කෙන්ම කිව්වොත් රෙවිලා ඉන්නෙ.. මේ තරුණ පිබිදීමට...

    You must spread some Reputation around before giving it to divoomdelux again.

    :lol::lol::yes::yes:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    දෙහිවල ගුවන් පාලම යට

    DlJ0ctJ.jpg



    SORUCE


    දෙහිවල ගුවන් පාලම යට. ඕක ඇදලා තියෙන්නේ පාර පනින සුදු ඉර ගාවනේ. ඒ හරියේ වාහන යන්නේ නෑ. බීපු එකෙක් වුනත් යෝධයෙක්ව හප්පන එකක් නෑ .