පාලම යට Art - ඇත්ත කතාව
අද දිනයේ ගොඩක් කතාවකට ලක්වුන wall art එකක්, මුලින්ම මේ මේ නුගේගොඩ නෙවෙයි, එත්න කිසිම දෙයක් ඇදලා නැහැ,, මම මේ දැන් එතනින් ආවේ,,,
පහලින් තියෙන්නේ ඔය කියන එක,, මේ චිත්රයේ වැදගත් දෙයක් තියෙනවා චිත්රයේ කහ වර්ණය තුල Radium අලේප කර ඇත රෑටත් කහ පාටට බිත්තියක් තියෙනවා කියලා පේනවා කොල්ලො ටික හරියටම වැඩේ කරලා.. ඇත්ත නැත්ත දන්නේ නැහැ, ඔය පැත්තෙන් යන අය දැක්කොත් කියන්න..
නමුත් ඕනම දෙයකට limit එකක් තියනවා,, ඒක දැනගෙන කරනවානම් කරන හැම පොඩි දේකින්ම ලොකු සාර්තකත්වයක් ගන්න පුලුවන්...
At Night
අනික් එක තමයි, දැන් මේකේ Hazard sign තියෙන්න ඕනෙ කියලා කෑගහපු අය (මමත් ඇතුලුව ) දන්නේ නැතුව ඇති මේක කලින් තිබ්බ විදිහ,, ඔය තියෙන්නෙ පහලින්

Quoted from "Chathura Alwis - Derana"
සොයා බලන විට දැනගැනීමට ලැබුණේ පෝස්ටර් hazard රටාව මත අලවන නිසා එයට විසදුමක් ලෙස දෙපැත්ත තබා චිත්‍ර ඇදි බවය.
විද්‍යාත්මක හේතු මත මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඇඳ ඇති hazard රටාව කෙසේ වුවද අතුරුදන්ව ඇත.
පෝස්ටර් ඇල්වීම නවත්වනවද?
RDA ඇද ඇති රටාව තබනවද?
එක්කෝ චිත්‍ර ඇදපු එක හොදද?
නැතිනම් චිත්‍රය ම මකමුද?
Last edited: