අඩෝ මූ පට්ට හරක් වැඩ කලාට, මාර දුකක් හිතේ තියන් ජීවත් වෙනව වගේ නේද බන්.
mama kalutara, meyata podi kale api kiwwe chandi uncle kiyala.
sirama porak ban, attatama podi track ekak tynwa meyata e unata mara hitha hoda, hitha fit manussayek
oya solo rider nisa mokuth nokiyami, wadakna bro uba danne na me yakage wada gana.අපිට වැඩක් තියනවෑ ඒවා
මහජන නියොජිතයො හරක් වැඩ කලයුතු නෑ
ඌ එහෙනන් මහජන නියොජිතයෙක් නොවී දුක දරාගන්න ඕන
මේක මෙ පිස්සෙක්
මිරිස් කුඩ්ඩ වගේ
Pissa kiyana aththa, Gon wada kala kiyana ekath aththa. Methana kiyanne uge jiwithey tiyena duka gana.අපිට වැඩක් තියනවෑ ඒවා
මහජන නියොජිතයො හරක් වැඩ කලයුතු නෑ
ඌ එහෙනන් මහජන නියොජිතයෙක් නොවී දුක දරාගන්න ඕන
මේක මෙ පිස්සෙක්
මිරිස් කුඩ්ඩ වගේ
ඌ ජිවිතේ වැඩි කාලයක් අනිත් උන්ට චන්ඩි කම් දදා ඉදල මේ වයසට ගියාම ඔය වගේ කතා ට්කක් කිව්වම ඌ මාර හොද මිනිහ කරගන්න එපා.. වයසට ගිහින් උගේ ලමයත් නැති වෙලා කරපු දේවල් ගැන තේරිලා කතා කරන එකෙන් ඌ කලින් කරපු චන්ඩි කම් , අනිත් උන්ට කරපු දේවල් වැහිලා ඌ හොද එකා වෙන්නේ නෑ .oya solo rider nisa mokuth nokiyami, wadakna bro uba danne na me yakage wada gana.
ඌ ජිවිතේ වැඩි කාලයක් අනිත් උන්ට චන්ඩි කම් දදා ඉදල මේ වයසට ගියාම ඔය වගේ කතා ට්කක් කිව්වම ඌ මාර හොද මිනිහ කරගන්න එපා.. වයසට ගිහින් උගේ ලමයත් නැති වෙලා කරපු දේවල් ගැන තේරිලා කතා කරන එකෙන් ඌ කලින් කරපු චන්ඩි කම් , අනිත් උන්ට කරපු දේවල් වැහිලා ඌ හොද එකා වෙන්නේ නෑ .
මූ කොහෙත්ම රටක තීරණ ගන්න පාර්ලිමේන්තු ගන්න තරම් සුදුසු එකෙක් නෙවෙයි.
උඹත් දරුවෙක් හදල බලපං...අපිට වැඩක් තියනවෑ ඒවා
මහජන නියොජිතයො හරක් වැඩ කලයුතු නෑ
ඌ එහෙනන් මහජන නියොජිතයෙක් නොවී දුක දරාගන්න ඕන
මේක මෙ පිස්සෙක්
මිරිස් කුඩ්ඩ වගේ

එතකොට අනිත් පුතා ඉන්නවද?අර ලොකු පුතා මැරුණ දවස්වල මට මතකයි පොර පිස්සුවෙන් වගේ ඇඬුවෙ.
සින්හලු මෙතනදි හැසිරෙන විදිහෙන්ම පේනවා බුද්ධිමත්ව හිතලා නියෝජිතයෝ පත්කරගන්නවා කියන එකට තව කොච්චර දුරද කියලා.ඌ ජිවිතේ වැඩි කාලයක් අනිත් උන්ට චන්ඩි කම් දදා ඉදල මේ වයසට ගියාම ඔය වගේ කතා ට්කක් කිව්වම ඌ මාර හොද මිනිහ කරගන්න එපා.. වයසට ගිහින් උගේ ලමයත් නැති වෙලා කරපු දේවල් ගැන තේරිලා කතා කරන එකෙන් ඌ කලින් කරපු චන්ඩි කම් , අනිත් උන්ට කරපු දේවල් වැහිලා ඌ හොද එකා වෙන්නේ නෑ .
මූ කොහෙත්ම රටක තීරණ ගන්න පාර්ලිමේන්තු ගන්න තරම් සුදුසු එකෙක් නෙවෙයි.
ADHD එකේ අනිත් පැත්තසින්හලු මෙතනදි හැසිරෙන විදිහෙන්ම පේනවා බුද්ධිමත්ව හිතලා නියෝජිතයෝ පත්කරගන්නවා කියන එකට තව කොච්චර දුරද කියලා.
තව අවුරුදු 50ක් 100ක් වත් යයිද ඒකට?
ඌ දුකෙන් ඉන්න ඇති. එක හරි. උගේ පුතත් මරුන නේ.Sudda karana labbak newi ban. Hama ekama waradi karanwa. Dan umba podi kaaley karapu gon wada loku unama terila nadda? ekata mokakhari hethuwak tiyenna athi neda trigger wenna? e wage tama mewath. Mama kiwe pissu hukanna wage hitiyata muge oluweth maara dukak thiyanna athi kiyala.
ඌත් අනිත් මිනිස්සුන්ට වැඩිය දෙයක් තමන්ටත් කරගෙන තියනව මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉතින් .ඌ තමන් ජීවත් වෙන අවට සමාජයට අපි කරනවට වැඩිය සේවක් කරලා තියනවා.