පාලිත තෙවරප්පෙරුම

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    mama kalutara, meyata podi kale api kiwwe chandi uncle kiyala.
    sirama porak ban, attatama podi track ekak tynwa meyata e unata mara hitha hoda, hitha fit manussayek

    Haha eka paarak dial eka mata set una kalutara parana combank eka gaawa. meeta aurudu 10k 15k wage athi. e paththey giya kaaleka mama salli wagayak ganna giya ATM ekata. Mu full sudu andan hitiye. Mu maawa dakala eka paara mama uta katha karai kiyala hithala poddak nawatuna. Mama ganan ganne natuwa giya. Mata e dawaswala indan politciansla wadiya ganan ganne ne. Oya siddiya e unata oluwata wadila tiyenne mokakhari hethuwak uda
     
    • Love
    Reactions: Cenon

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අපිට වැඩක් තියනවෑ ඒවා

    මහජන නියොජිතයො හරක් වැඩ කලයුතු නෑ
    ඌ එහෙනන් මහජන නියොජිතයෙක් නොවී දුක දරාගන්න ඕන

    මේක මෙ පිස්සෙක්
    මිරිස් කුඩ්ඩ වගේ
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,869
    113
    Cenon
    cenon.com
    අපිට වැඩක් තියනවෑ ඒවා

    මහජන නියොජිතයො හරක් වැඩ කලයුතු නෑ
    ඌ එහෙනන් මහජන නියොජිතයෙක් නොවී දුක දරාගන්න ඕන

    මේක මෙ පිස්සෙක්
    මිරිස් කුඩ්ඩ වගේ
    oya solo rider nisa mokuth nokiyami, wadakna bro uba danne na me yakage wada gana.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    අපිට වැඩක් තියනවෑ ඒවා

    මහජන නියොජිතයො හරක් වැඩ කලයුතු නෑ
    ඌ එහෙනන් මහජන නියොජිතයෙක් නොවී දුක දරාගන්න ඕන

    මේක මෙ පිස්සෙක්
    මිරිස් කුඩ්ඩ වගේ
    Pissa kiyana aththa, Gon wada kala kiyana ekath aththa. Methana kiyanne uge jiwithey tiyena duka gana.
     
    • Like
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    oya solo rider nisa mokuth nokiyami, wadakna bro uba danne na me yakage wada gana.
    ඌ ජිවිතේ වැඩි කාලයක් අනිත් උන්ට චන්ඩි කම් දදා ඉදල මේ වයසට ගියාම ඔය වගේ කතා ට්කක් කිව්වම ඌ මාර හොද මිනිහ කරගන්න එපා.. වයසට ගිහින් උගේ ලමයත් නැති වෙලා කරපු දේවල් ගැන තේරිලා කතා කරන එකෙන් ඌ කලින් කරපු චන්ඩි කම් , අනිත් උන්ට කරපු දේවල් වැහිලා ඌ හොද එකා වෙන්නේ නෑ .
    මූ කොහෙත්ම රටක තීරණ ගන්න පාර්ලිමේන්තු ගන්න තරම් සුදුසු එකෙක් නෙවෙයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    ඌ ජිවිතේ වැඩි කාලයක් අනිත් උන්ට චන්ඩි කම් දදා ඉදල මේ වයසට ගියාම ඔය වගේ කතා ට්කක් කිව්වම ඌ මාර හොද මිනිහ කරගන්න එපා.. වයසට ගිහින් උගේ ලමයත් නැති වෙලා කරපු දේවල් ගැන තේරිලා කතා කරන එකෙන් ඌ කලින් කරපු චන්ඩි කම් , අනිත් උන්ට කරපු දේවල් වැහිලා ඌ හොද එකා වෙන්නේ නෑ .
    මූ කොහෙත්ම රටක තීරණ ගන්න පාර්ලිමේන්තු ගන්න තරම් සුදුසු එකෙක් නෙවෙයි.

    Sudda karana labbak newi ban. Hama ekama waradi karanwa. Dan umba podi kaaley karapu gon wada loku unama terila nadda? ekata mokakhari hethuwak tiyenna athi neda trigger wenna? e wage tama mewath. Mama kiwe pissu hukanna wage hitiyata muge oluweth maara dukak thiyanna athi kiyala.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    පොලිටීෂියන් කෙනෙක් කියන එක පැත්තක තිබ්බම හොද මනුස්සයෙක්.
    පොඩි ට්‍රැක් ගතියක් තියනවා තමයි. ඒක ඉතිං අපිට අදාළ නෑනේ. ඌ තමන් ජීවත් වෙන අවට සමාජයට අපි කරනවට වැඩිය සේවක් කරලා තියනවා. ඒ අතින් අපි මොනාද කරලා තියන්නේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    අපිට වැඩක් තියනවෑ ඒවා

    මහජන නියොජිතයො හරක් වැඩ කලයුතු නෑ
    ඌ එහෙනන් මහජන නියොජිතයෙක් නොවී දුක දරාගන්න ඕන

    මේක මෙ පිස්සෙක්
    මිරිස් කුඩ්ඩ වගේ
    උඹත් දරුවෙක් හදල බලපං... :P
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    අර ලොකු පුතා මැරුණ දවස්වල මට මතකයි පොර පිස්සුවෙන් වගේ ඇඬුවෙ.
     
    • Like
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඌ ජිවිතේ වැඩි කාලයක් අනිත් උන්ට චන්ඩි කම් දදා ඉදල මේ වයසට ගියාම ඔය වගේ කතා ට්කක් කිව්වම ඌ මාර හොද මිනිහ කරගන්න එපා.. වයසට ගිහින් උගේ ලමයත් නැති වෙලා කරපු දේවල් ගැන තේරිලා කතා කරන එකෙන් ඌ කලින් කරපු චන්ඩි කම් , අනිත් උන්ට කරපු දේවල් වැහිලා ඌ හොද එකා වෙන්නේ නෑ .
    මූ කොහෙත්ම රටක තීරණ ගන්න පාර්ලිමේන්තු ගන්න තරම් සුදුසු එකෙක් නෙවෙයි.
    සින්හලු මෙතනදි හැසිරෙන විදිහෙන්ම පේනවා බුද්ධිමත්ව හිතලා නියෝජිතයෝ පත්කරගන්නවා කියන එකට තව කොච්චර දුරද කියලා.

    තව අවුරුදු 50ක් 100ක් වත් යයිද ඒකට?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    සින්හලු මෙතනදි හැසිරෙන විදිහෙන්ම පේනවා බුද්ධිමත්ව හිතලා නියෝජිතයෝ පත්කරගන්නවා කියන එකට තව කොච්චර දුරද කියලා.

    තව අවුරුදු 50ක් 100ක් වත් යයිද ඒකට?
    ADHD එකේ අනිත් පැත්ත
    පට්ට ඇක්ටිව් මේ පුද්ගලය
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    Sudda karana labbak newi ban. Hama ekama waradi karanwa. Dan umba podi kaaley karapu gon wada loku unama terila nadda? ekata mokakhari hethuwak tiyenna athi neda trigger wenna? e wage tama mewath. Mama kiwe pissu hukanna wage hitiyata muge oluweth maara dukak thiyanna athi kiyala.
    ඌ දුකෙන් ඉන්න ඇති. එක හරි. උගේ පුතත් මරුන නේ.

    මම කිව්වේ ඌව නිකන් අපේ උන් වෙනම හොද හිතක් තියන මිනිහ කියලා කියවන එකට.
    ඌ ජිවිතේ වැඩි හරියක් නීතිය අතට අරගෙන චන්ඩි කම් දාපු ඒවා නැතුව අන්තිම කාලේ කරපු කියපු දේවල් වලින් ඌව මනින එකට.

    ඌ තමන් ජීවත් වෙන අවට සමාජයට අපි කරනවට වැඩිය සේවක් කරලා තියනවා.
    ඌත් අනිත් මිනිස්සුන්ට වැඩිය දෙයක් තමන්ටත් කරගෙන තියනව මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉතින් .
    ------ Post added on Apr 18, 2024 at 12:07 PM
     
    • Like
    Reactions: Solo Rider