පාලිත තෙවරප්පෙරුම

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අපිට වැඩක් තියනවෑ ඒවා

    මහජන නියොජිතයො හරක් වැඩ කලයුතු නෑ
    ඌ එහෙනන් මහජන නියොජිතයෙක් නොවී දුක දරාගන්න ඕන

    මේක මෙ පිස්සෙක්
    මිරිස් කුඩ්ඩ වගේ
    ade සිරාවටම 100%

    මෙයාගේ දුක අහන්නද චන්දෙ දීලා ප්‍රලිමේන්තු යැව්වේ.

    මිට වඩා දුක් විඳින මිනිස්සු නැද්ද

    මොනවද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    bro uba danne na me yakage wada gana.

    :sorry:

    Pissa kiyana aththa, Gon wada kala kiyana ekath aththa. Methana kiyanne uge jiwithey tiyena duka gana.

    රටෙ මිනිස්සු විදින දුකත් එක්ක බලනකොට මෙයා අමුතුවෙන් වින්ද දුකක් නැ ඉතින්

    උඹත් දරුවෙක් හදල බලපං... :P

    දරුවෙක් වගෙ බල්ලෙක් ඉන්නව
    ඒ මදැයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මාත් මේ දවස් දෙක තුනේම බල බල හිටියෙ... දේසපාලුවෙක් මළාට පස්සෙ බයිල ගොඩයි...

    මූ අවංක පොරක් තමයි... හැබැයි ඒ අවංක කමෙන් රටට වැඩක් නැත්තං උගෙ මහජන නියෝජිත කමින් ඇති වැඩක් නෑ... අන්තිමට වෙලා තියෙන්නෙ අපේ සල්ලි වලින් පිස්සෙක් නඩත්තු කරන එක විතරයි...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997

    Politician kamin nam machan satha pahaka wadak ne. mata muwa dakkama mathak une apey school wala inna OL wath pass nathi unata bokka honda ewun. Un karanne amu gobba goo wada. Samahara wita mara wada. Eth un ewa karnane eka honda wadak kiyala hitala. Kuddo gana newi kiyanne.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    මට හිතුණ ඔය කතාව කියයි කියල :lol:
    ඒ වුණාට ලමයෙක් හදල බලන්නකෝ, වෙනස කොහොමද කියල :D
    Lamayek hadana eka nathi eka adaala unge theeranayak ban. Kata tibba paliyata wayasaka gaanu wage gobba katha kiyanna epa.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Politician kamin nam machan satha pahaka wadak ne. mata muwa dakkama mathak une apey school wala inna OL wath pass nathi unata bokka honda ewun. Un karanne amu gobba goo wada. Samahara wita mara wada. Eth un ewa karnane eka honda wadak kiyala hitala. Kuddo gana newi kiyanne.
    ඔවු ඉතිං... මනුස්සය අතින් ගත්තොත්නං අවංකය තමයි...
     
    • Love
    Reactions: tharakaf

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අපිට වැඩක් තියනවෑ ඒවා

    මහජන නියොජිතයො හරක් වැඩ කලයුතු නෑ
    ඌ එහෙනන් මහජන නියොජිතයෙක් නොවී දුක දරාගන්න ඕන

    මේක මෙ පිස්සෙක්
    මිරිස් කුඩ්ඩ වගේ
    @SLK_sri