ade සිරාවටම 100%අපිට වැඩක් තියනවෑ ඒවා
මහජන නියොජිතයො හරක් වැඩ කලයුතු නෑ
ඌ එහෙනන් මහජන නියොජිතයෙක් නොවී දුක දරාගන්න ඕන
මේක මෙ පිස්සෙක්
මිරිස් කුඩ්ඩ වගේ
මෙයාගේ දුක අහන්නද චන්දෙ දීලා ප්රලිමේන්තු යැව්වේ.
මිට වඩා දුක් විඳින මිනිස්සු නැද්ද
මොනවද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ

