පාලු මකාගන්න කෑලි 😉

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ටින්ඩර් එකෙ සල්ලි ගන්නවා නෙද?

    කාමරෙයක් අරන් ඇන්ටැ කැල්ලක් සෙට් කරගනින්, ඔය තනිකඩ ඔෆීස් යන එකක්, ඔන තරම් ඉන්නවා,, මම දන්න එකෙක් ඉන්නවා එම, ඌට ෆුල් පන්, උයන පිහන එවා පවා එක කරනවා නෙ..
     
    • Like
    Reactions: Pissu kanna

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පාලුව මකා ගන්න, පරන ජපන් බයික් එකක් ගන්න.

    Suzuki Bandit, Police auctioned GS400 වගේ නන් වඩා හොදයි.

    කිසිම පාලුවක් එන්නෙ නෑ, හැමදාම කරන්න වැඩ තියනවා

    Bandit එක තමයි හොඳම භාණ්ඩේ. දවසක් පැද්දොත් සතියක් හදන්න ඔ්න
     
    • Haha
    Reactions: Solo Rider

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    Tinder nan aniwa condom use karapan , oke inne gdk un ekka giyapu un , leda gana sathapahakata sure na
    Meka sahatika atta, oya huttio samahara welawata ekama dawase ekama thena detun denawa interview karanne :lol: eka kollek restaurant eken giyama tawa ekek enawa
     
    • Like
    Reactions: Darkrange

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    පාලුව මකා ගන්න, පරන ජපන් බයික් එකක් ගන්න.

    Suzuki Bandit, Police auctioned GS400 වගේ නන් වඩා හොදයි.

    කිසිම පාලුවක් එන්නෙ නෑ, හැමදාම කරන්න වැඩ තියනවා

    දුම් බටේ අස්සෙ පයිය ඔබන එක අනුමත කරන්නෙ නෑ.
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    පාලුව මකා ගන්න, පරන ජපන් බයික් එකක් ගන්න.

    Suzuki Bandit, Police auctioned GS400 වගේ නන් වඩා හොදයි.

    කිසිම පාලුවක් එන්නෙ නෑ, හැමදාම කරන්න වැඩ තියනවා
    :lol: :lol:
     
    • Haha
    Reactions: Solo Rider

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    පාලුව මකා ගන්න, පරන ජපන් බයික් එකක් ගන්න.

    Suzuki Bandit, Police auctioned GS400 වගේ නන් වඩා හොදයි.

    කිසිම පාලුවක් එන්නෙ නෑ, හැමදාම කරන්න වැඩ තියනවා
    බයිසිකලේ බඩු හොයන්න ගියාම වෙන බඩු ඕනෙම නෑ
     
    • Haha
    Reactions: Solo Rider