linux mint dammoth drivers ekema enawada intel igp, wlan, etc.. ?
ඔවු බන් ක්රම ගොඩක් තියනවා. ලේසිම ක්රමය, Linux Mint වල drivers වලට tool එකක් තියනවා.
intel chipset, sound, wifi ...etc ඕවා එක්කමයි බන් Mint,Ubuntu එන්නේ සාමාන්යෙන් අමුතුවෙන් install කරන්න දෙයක් නෑ.
NVIDIA VGA
---------
Software & Updates > Additional Drivers
ඔකේ ඇති list එකක්. default එකකුත් එනවා.
ඔය ලිස්ට් එකේ nvidia-driver-440, nvidia-driver-435 වගේ ඇති. එකේ latest remanded එකක් ගනින්.
මම නං Ubuntu පාවිච්චි කරන කාලේ කරපු ලේසිම වැඩේ,
terminal >$ sudo Ubuntu-drivers devices
අර ලිස්ට් එකම එයි..
terminal >$ sudo apt install nvidia-driver-xxx (xxx - any version!)