පාවිච්චි කරන OS එක(PC) මොකද්ද?

පාවිච්චි කරන OS මොනවද ?


  • Total voters
    157

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    list-of-operating-systems.jpg

    ඕගොල්ලෝ PC එකට පාවිච්චි කරන OS මොනවද?
    Other තෝරන අය ඇතුළුව අනිත් අයත් පොඩි විස්තරයක් දාගෙන යන්න...
    මොනවටද පාවිච්චි කරන්නේ කියලත් කියන්න..


    මම:
    Windows 10 - Gaming(100%) වලට විතරක්.
    Arch Linux - Gaming(10%) ඇතුළුව අනිත් හැම දේටම.

    bump එකක් දාගෙන යන්ඩෝ.....:geek:
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    Windows 10 - Matlab, CAD, Solidworks, Accounting, Gaming, most of the software needs
    Ubuntu - Coding, Servers
    Ubuntu Mate - Keeping old laptops alive and making dumb tvs smart :P
    Raspbian - Various crap like testing servers, pihole, testings, switchin hardwares, 24*7 various server needs, printer sharing etc
     
    • Like
    • Love
    Reactions: shenic88 and NRTG

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    linux mint dammoth drivers ekema enawada intel igp, wlan, etc.. ?
    ඔවු බන් ක්‍රම ගොඩක් තියනවා. ලේසිම ක්‍රමය, Linux Mint වල drivers වලට tool එකක් තියනවා.
    intel chipset, sound, wifi ...etc ඕවා එක්කමයි බන් Mint,Ubuntu එන්නේ සාමාන්යෙන් අමුතුවෙන් install කරන්න දෙයක් නෑ.

    NVIDIA VGA
    ---------
    Software & Updates > Additional Drivers
    ඔකේ ඇති list එකක්. default එකකුත් එනවා.
    ඔය ලිස්ට් එකේ nvidia-driver-440, nvidia-driver-435 වගේ ඇති. එකේ latest remanded එකක් ගනින්.

    මම නං Ubuntu පාවිච්චි කරන කාලේ කරපු ලේසිම වැඩේ,

    terminal >$ sudo Ubuntu-drivers devices
    අර ලිස්ට් එකම එයි..
    terminal >$ sudo apt install nvidia-driver-xxx (xxx - any version!)
     
    Last edited:
    • Like
    Reactions: NRTG