නෑ මචෝ පාවිච්චි කරපු ටූත් බ්‍රෂ් එකක් ගන්න කිව්වත් ගෑනියෙක් නම් ගන්න කියන්නෙ නෑ. ගැනූ නම් ඉතිං බ්‍රෑන් නිව්ම තමයි.
දැන් හුගක් ගෑනු ජායි සෙටිෆිකේට් එක්ක අන් රෙජිස්ටර් ආවට රීකන්ඩිශන් මිසක් බ්‍රෑන්ඩ් නිව් නෙමේ බන්
නෑ මචෝ පාවිච්චි කරපු ටූත් බ්‍රෂ් එකක් ගන්න කිව්වත් ගෑනියෙක් නම් ගන්න කියන්නෙ නෑ. ගැනූ නම් ඉතිං බ්‍රෑන් නිව්ම තමයි.
රත්තරං;17424230 said:ලොරි වලින් බැරි වෙලාවට බඩු අදින්න සහ, ස්ටාෆ් එකක පාවිචියට දිග මොඩල් හුගක් ඉඩ පහසුව වෑන් එකක් ගන්න ඕනේ උනා. 2007න් වත් උඩ එකක් ගන්න ට්‍රයි කලා.
2007න් උඩ ගන්නවනම් ගන්න තියෙන්නේ KDH, PO15, Mazda browny වගේ ඒවා
මෙන්න මට ලැබුනු ගනන්
KDH 2007 ලක්ශ 50-55
PO15 2007 ලක්ශ 25-26
mazda browny 2007 ලක්ශ 25-26 (2008 රීකන්ඩිශන් අන්රෙජිස්ටර් 31යි )
අවශ්‍ය කර ඇත්තේ බලලා මැටියෙන් හෝ මීයෝ ඇල්ලීමයි...හැබැයි බලලා ජපන් වෙන්න ඕනේ. එක "වැඩකට ගන්න වාහනයක් විදිහට" එකෙන්ම ඕවර්ප්‍රයිස්. කිසිම තේරුමක් නෑ
PO15 අන්රෙජිස්ටර් සේල් වල නෑ
මෙන්න මගේ ඔප්ශන්
1. PO15එක. රෙජිස්ටර් කරපු 2007 එකක්. දන්න කියන ඇන්ජිමක් තියෙන්නේ. අව් රුදු 20කින් වෙනස් කරපු නැති විශ්වාසනීය ඩිසයින් එකක් තියෙන්නේ වාහනේ.
2. මැස්ඩා බ්‍රව්නි 2008 අන්රෙජිස්ටර්. 30-31 කට ගන්න පුලුවන්. ඩබල් වීල්. ,මේ වෑන් එක ගැන මම විස්තර දන්නේ නෑ. දන්න බුවෙක් කියන්න
3. මැස්ඩා බ්‍රව්නි රෙජිස්ටර් කරපු එකක්. 2007 වගේ 25-26කට ගත්තහැකි.
දැන් වෑන් ගැන දන්න ලංකාවාසී ජනතාව මට උදව් කරත්වා!!!!!
සල්ලි ටිකක් අතට ආව ගමන් වෑන් එකක් ගන්න තමා ඕනා බං.... අපේ තිබ්බ නිසාන් හොමි එකෙන් අපි කරපු වැඩ ගොඩ..... ගඩොල් ඈද්දා..... සිමෙන්ති ඈද්දා..... රෝසා බස් එකක එන්ජිමක් ගෙනාවා..... & Etc.....![]()
රත්තරං;17424296 said:පස් කැපුවේ, පාරවල් තැලුවේ එහෙම නැද්ද?

රත්තරං;17424285 said:දැන් හුගක් ගෑනු ජායි සෙටිෆිකේට් එක්ක අන් රෙජිස්ටර් ආවට රීකන්ඩිශන් මිසක් බ්‍රෑන්ඩ් නිව් නෙමේ බන්


පාරවල් තලන්න වෑන් මොකටද බන්. ඕනි ගල් ගොඩක්, පස් කන්දක් උඩ උරාජ් දෙපාරක් උඩ පැන්නම ඒතන flat තමයි
![]()
පාරවල් තලන්න වෑන් මොකටද බන්. ඕනි ගල් ගොඩක්, පස් කන්දක් උඩ උරාජ් දෙපාරක් උඩ පැන්නම ඒතන flat තමයි
![]()
මගේ නම් තේරීම PO15එක තමයි මචං. මොකද මටනම් KDH එකට පස්සේ වැඩිම විස්වාසයක් තියන්නේ ඔය වාහනේ ගැන. පාවිච්චි කරන අයත් වැරැද්දක් කියන්නේ නෑ. අනිත් එක Aitken Spence ඇතුළු ගොඩක් පුද්ගලික සමාගම් පාවිච්චි කරන්නේ ඕක තමයි.

පව් බං ඌ. දැන් බඩ බහින්න උදේ රෑ නොබලා එක්සසයිස් කරනවලු.


රත්තරං;17424362 said:බඩට පොඩ්ඩක් යටින් තියෙන එකට එක්සයිස් කලාට බඩ බහීයෑ![]()


රත්තරං;17424360 said:KDH එක තැලුනොත් පොඩි උනොත් ලොකු අව්ලක්. ඕක ගත්තට මට අතක්වත් තියන්න වෙන්නේ නෑ. ඒ නිසා තමයි මම බැලුවේ. අනික ලෝඩ් එකත් වහලේ ගානට වදින්න ඉඩ තියෙනවා
සීට් ගහන්න බැලුවේ ලී දෙකක් උඩ. ඊට පස්සේ තට්ටුවට මවුන්ට් කරනවා ඇන වලින්. පිටිපස්සේ දොර ඇරලා සෙට් එකම එලියට ඇදලා දාලා බඩු දාන්න පුලුවන් වෙන්න
එහෙනම් PO15 එකම තමයි මචං. නැත්තං KDH එකකට ඔය වගේ දෙයක් කරන්නේ මොන හිතකින්ද ඉතිං.


රත්තරං;17424409 said:එක කොල්ලෙක් කිව්ව ත්‍රෙඩ් එකක කාර් එක මාසෙටම කිලෝ මීරට 100ක් වත් දුවන්නේ නෑ කියල. මේවා මේ එහෙම හුරතල් කරන්න බෑ. අනික ඉන්න ඩ්‍රැයිවර්ල. ඩ්‍රැයිවින් හොදයි හැබැයි ලොරි එහෙම ඩ්‍රැයිවින් සයිඩ් එකේ දොරේ ඉදන් පිටිපස්සේ සිග්නල් ලයිට් එකට යනකන් බුලත් කෙල. ශර්ට් එකේ බොත්තම් දාන්නෙත් මාරු කරල.![]()


එහෙනම් මචං පරණ ෂෙල් එකක් තමයි උන්ට හරි යන්නේ. ඒකත් හොද වැඩී එල්එච් 30 යක් අරන් දුන්නනම් ඇති. (විහිලුවට කිව්වේ)
රත්තරං;17424450 said:ඒ උනාට මාතලේ දබුල්ල පැත්තේ මිනිස්සුන්ගේ කපටිකම් එහෙම අඩුයි මචන්. අහින්සක මිනිස්සු
