පාවිච්චි කරපු ෆොන් එකක් ගන්න එක හොදද

nethumshan

Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    දැන් පාවිච්චි කරන ෆොන් එක redmi note 9s එකක්. එකේ ටච් එක පිස්සු කෙලිනවා. එකක් ගන්න කියලා බැලුවේ උපරිම බජට් එක 70ක් විතර. Used import කරපු එවා කියලා විකුණාන ශෝප් වල ෆොන් අරන් තියෙන අය ඉන්නවද?හොදයිද එවා නැත්නම් බැන්ඩ් නිව් එකක්ටම යන එක හොදයිද
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    හම්මෝ මේ කාලේ යුස් කරපුව නම් ගන්න එපා. බ්‍රෑන්ඩ් නිව් එකකට යන්න.
    උබ බලන Requirements මොනවද?
    ගෙම් නම් ගහන්නෙ නැ.
    6.6 වගේ ස්කින් එක ඔනි
    රැම් එක 4gb වගේ ඔනි.
    කැමරා නම් අවුලක් නැ.
    බැට්‍රිරි හොද වෙන්න ඔනි.
     
    • Like
    Reactions: Voxelstuffs

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    ඊබේ එකෙන් ඔයාම ඉම්පෝට් කර ගන්න ඔය ගානට සුපිරි එකක් ගතෑකි
    දැන් පුලුවන්ද ඉම්පොර්ට් කරන්න?

    BN ganna Machan
    Spec adu unaata kamak ne.
    මටත් හිතෙනවා එහෙම හොදයි කියලා.
    ------ Post added on Aug 27, 2022 at 4:11 PM

    යූස්ඩ් ඒවා ගන්න එපා iphone 11 එකෙන් පහල.ඇන්ඩ්‍රොයිඩ් නම් කොහොමත් එපා.
    අයිෆොන් හරියන්නේ නැ බන්. ඇන්ඩ්‍රොයිඩ් එකක් ඔනි.
    ------ Post added on Aug 27, 2022 at 4:12 PM
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    ඔව් බල්ක් විතරයි බැරි
    කස්ටම් එකෙන් හොල්ඩ් කරන් trcsl එකෙන් රිජිස්ටර් කරන්න ඔනි සින් එකක් තියෙනවා නෙද
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,017
    2
    54,777
    113
    කස්ටම් එකෙන් හොල්ඩ් කරන් trcsl එකෙන් රිජිස්ටර් කරන්න ඔනි සින් එකක් තියෙනවා නෙද
    දැන් ඒවා මොකුත් නෑ
     
    • Like
    Reactions: malakadss

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    mage yaluwek me lagadi used pixel 3 ekak gatta 50 ganakata.... masa 2 k wath giye na, eke touch eke awulak awa. dan eke display eka danna gattu ganatath wada yanawa lu.... so I wouldn't recommend buying a used device :no:
     
    • Wow
    Reactions: fallend

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,017
    2
    54,777
    113
    mage yaluwek me lagadi used pixel 3 ekak gatta 50 ganakata.... masa 2 k wath giye na, eke touch eke awulak awa. dan eke display eka danna gattu ganatath wada yanawa lu.... so I wouldn't recommend buying a used device :no:

    Mama ebay eken gaththa Oneplus Nord N10 5G ekak $121

    https://www.gsmarena.com/oneplus_nord_n10_5g-10556.php

    Eka USA walin first owner purchase karala thibbe 2021/05/26

    2022/07/23 Lankawata awe, e enakota phone eke last full charge thibbe 216 days ago kiyala.

    Battery health 96%

    Charging port eka gawa tikak heerila witharai thiyenne

     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,549
    16,382
    113
    used ගන්න එපා බන්. මුලින්ම බැටරි එක දාන්න වෙයි. ඊට පස්සේ සයිඩ් බටන්. පස්සේ ඩිස්ප්ලේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,951
    1
    58,265
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴