දැන් පාවිච්චි කරන ෆොන් එක redmi note 9s එකක්. එකේ ටච් එක පිස්සු කෙලිනවා. එකක් ගන්න කියලා බැලුවේ උපරිම බජට් එක 70ක් විතර. Used import කරපු එවා කියලා විකුණාන ශෝප් වල ෆොන් අරන් තියෙන අය ඉන්නවද?හොදයිද එවා නැත්නම් බැන්ඩ් නිව් එකක්ටම යන එක හොදයිද
ගෙම් නම් ගහන්නෙ නැ.හම්මෝ මේ කාලේ යුස් කරපුව නම් ගන්න එපා. බ්‍රෑන්ඩ් නිව් එකකට යන්න.
උබ බලන Requirements මොනවද?
දැන් පුලුවන්ද ඉම්පොර්ට් කරන්න?ඊබේ එකෙන් ඔයාම ඉම්පෝට් කර ගන්න ඔය ගානට සුපිරි එකක් ගතෑකි
මටත් හිතෙනවා එහෙම හොදයි කියලා.BN ganna Machan
Spec adu unaata kamak ne.
අයිෆොන් හරියන්නේ නැ බන්. ඇන්ඩ්‍රොයිඩ් එකක් ඔනි.යූස්ඩ් ඒවා ගන්න එපා iphone 11 එකෙන් පහල.ඇන්ඩ්‍රොයිඩ් නම් කොහොමත් එපා.
කස්ටම් එකෙන් හොල්ඩ් කරන් trcsl එකෙන් රිජිස්ටර් කරන්න ඔනි සින් එකක් තියෙනවා නෙදඔව් බල්ක් විතරයි බැරි
දැන් ඒවා මොකුත් නෑකස්ටම් එකෙන් හොල්ඩ් කරන් trcsl එකෙන් රිජිස්ටර් කරන්න ඔනි සින් එකක් තියෙනවා නෙද
mage yaluwek me lagadi used pixel 3 ekak gatta 50 ganakata.... masa 2 k wath giye na, eke touch eke awulak awa. dan eke display eka danna gattu ganatath wada yanawa lu.... so I wouldn't recommend buying a used device![]()
Mama ebay eken gaththa Oneplus Nord N10 5G ekak $121
https://www.gsmarena.com/oneplus_nord_n10_5g-10556.php
Eka USA walin first owner purchase karala thibbe 2021/05/26
2022/07/23 Lankawata awe, e enakota phone eke last full charge thibbe 216 days ago kiyala.
Battery health 96%
Charging port eka gawa tikak heerila witharai thiyenne

Dan post office ekedimai e form eka fill karanna thiyenne. Oka nam customs detain kale nathi nisa reg kale na.TRC register karada?