පාවිච්චි කළ Hybrid වාහන ගන්න එපාද?

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    පාවිච්චි කළ Hybrid වාහන ගන්න එපාද?

    පාවිච්චි කරපු හය්බ්‍රිඩ් වාහන ගන්න එක අවාසිද බන්? 2012-2013 වගේ hybrid සාමාන්‍යයෙන් බ්‍රැන්ඩ් නිව් ඒවාට වඩා ලක්ශ 5-6k අඩු ඇයි? බැටරිය ඔය කියන තරම් ඉක්මනට නරක් වෙනවද? බැටරිය සාමාන්‍යෙන් අවුරුදු 10ක් දුවන්න පුලුවන් කියලනේ කියන්නෙ.
    වාහන ගැන දන්න එවුන් වාසි අවාසි ගැන රිප්ල්ය් කරනවද?
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    hema wahanayakma poduwe ganan adu wenawa bn. hybrid wala ehema loku case ekak mata nam set wela nehe. prius use karanawa 2012 idan. gaththa da idala thaama wenasak na eda wagema thamai bn.

    gaddi hodata balala ganin.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    1. ඉතිං බං වාහනේ අව්රුද්ද පරණ වෙනව කියන්නේ මිල අඩු වෙනව. සිංහලුන්ගේ රටේ පොඩි ගානක් අඩු උනාට වෙන රටවල අව්රුද්දක් පරණ උනා කියන්නේ හෙන ගානක් අඩු වෙනව.

    2. හයිබ්‍රිඩ් වල බැටරිය අවරුදු 10 කියල කියන්න බ දුවන ගාන අනුව තමයි. බැටරියේ තියෙන්නේ cycle life එකක්.

    3. කොහොමත් හය්බ්‍රිඩ් වල සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් ඒක අනිත්වට වඩා අඩුයි. එකට හේතුව මං හිතන්නේ ඔය බැටරිය, අලුතෙන් නිතරම හය්බ්‍රිඩ් වාහන පැමිණීම, අලුත් ඒවගේ කලින් ඒවාට වඩා පැට්‍රොල් වැඩ කිරීම
     
    thanks machan
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    machan repairs are expensive. 2012 bearing set costs 60k.u cant put other products. only toyota original.