පාවිච්චි කළ Hybrid වාහන ගන්න එපාද?
පාවිච්චි කරපු හය්බ්රිඩ් වාහන ගන්න එක අවාසිද බන්? 2012-2013 වගේ hybrid සාමාන්‍යයෙන් බ්‍රැන්ඩ් නිව් ඒවාට වඩා ලක්ශ 5-6k අඩු ඇයි? බැටරිය ඔය කියන තරම් ඉක්මනට නරක් වෙනවද? බැටරිය සාමාන්යෙන් අවුරුදු 10ක් දුවන්න පුලුවන් කියලනේ කියන්නෙ.
වාහන ගැන දන්න එවුන් වාසි අවාසි ගැන රිප්ල්ය් කරනවද?