පාවිචියට වඩාත්ම සුදුසු වාහන

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    පාවිචියට වඩාත්ම සුදුසු වාහන

    මචන්ලා පාවිචියට වඩාත්ම සුදුසු මේ වාහන දෙකෙන් මොකක්ද ?

    01. Panda Cross

    02.Zotye Nomad

    හැමෝගෙම අදහස් , අත්දැකීමි මෙතන බෙදාගමු . :yes::yes::yes:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Oya dekama chora :)
    Ube budget eka kiyada?
    Oya dekatama wada hodai ALTO laddak ganna eka :P

    Japan wahana walata asa nadda?

    අපේ පොඩි මල්ලි අහන්නේ බන් .

    මම ගාව තියෙන්නේ ෆ්බ් 15 එකක් .

    අපිටනම් ඉතින් , පළමුව , දෙවනුව , තෙවනුව ජපන් තමි බන් .

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    my idea ekanam panda cross eka ganin more safety. e wagema isarahata panda walata hoda market ekak hadenawa. anika micro lankawe nisa baya wenna deyak na parts maintainence gana.:)
    අපේ පොඩි මල්ලිත්‍ ඔය ටික ඔයවිදියටම කිව්වා මචන් .
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    my idea ekanam panda cross eka ganin more safety. e wagema isarahata panda walata hoda market ekak hadenawa. anika micro lankawe nisa baya wenna deyak na parts maintainence gana.:)

    uba hituwada owage spare parts lankawe hadanne kiyala :lol:
    Panda gaththu ewungen ahapanko spare parts genanna kochchara kal giyada? kochchara ganak giyada kiyala
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    අපේ පොඩි මල්ලි අහන්නේ බන් .

    මම ගාව තියෙන්නේ ෆ්බ් 15 එකක් .

    අපිටනම් ඉතින් , පළමුව , දෙවනුව , තෙවනුව ජපන් තමි බන් .

    Ehenam mallitath kiyapan Japan ekakata yanna kiyala... wediya driving pleasure gana hithanne nattam AE110 ekakata wage yanna puluwan.. Kollek nam ithin Honda Civic EK3 ekakata yanna puluwan. Thawa Mazda BJ5 wage ewat tiyanawa
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්ලා පාවිචියට වඩාත්ම සුදුසු මේ වාහන දෙකෙන් මොකක්ද ?

    01. Panda Cross

    02.Zotye Nomad

    හැමෝගෙම අදහස් , අත්දැකීමි මෙතන බෙදාගමු . :yes::yes::yes:

    කෝ බන් මෙතන වාහන දෙකක් නෑනේ???:baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    my idea ekanam panda cross eka ganin more safety. e wagema isarahata panda walata hoda market ekak hadenawa. anika micro lankawe nisa baya wenna deyak na parts maintainence gana.:)

    කව්ද කිව්වේ පැන්ඩා ලංකාවේ නිශ්පාදනයක් කියලා?

    ඒකාලේ චෙරි කිව් කිව් ගත්ත උනුත් ඔහොමයි කිව්වේ. ඩේවිඩ් පීරිස්නේ ආයේ මොන කතාද කියලා. දැන් ඕන් ඇලවල් වල දාලා ඉස්සො අල්ලනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්ලා පාවිචියට වඩාත්ම සුදුසු මේ වාහන දෙකෙන් මොකක්ද ?

    01. Panda Cross

    02.Zotye Nomad

    හැමෝගෙම අදහස් , අත්දැකීමි මෙතන බෙදාගමු . :yes::yes::yes:

    මොන වගේ වැඩකටද මචන්? බල්ලෙක් හදන්න කූඩුවකට වගේනම් නෝමෑඩ් එක හොදයි. ආයුද දාන්න පෙට්ටියකට වගේනම් පැන්ඩා එක හොදයි

    වාහනයක් විදිහට පාවිච්චි කරන්නනම් වාහනයක්ම තමා ගන්න වෙන්නේ:(
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    my idea ekanam panda cross eka ganin more safety. e wagema isarahata panda walata hoda market ekak hadenawa. anika micro lankawe nisa baya wenna deyak na parts maintainence gana.:)

    මොන ලංකාවේද ඕවයේ පාර්ට්ස් චීනෙන් ගෙන්න ඕනේ ..එහෙම ගෙනල්ලයි දෙන්නේ ..:lol:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මචන්ලා පාවිචියට වඩාත්ම සුදුසු මේ වාහන දෙකෙන් මොකක්ද ?

    01. Panda Cross

    02.Zotye Nomad

    හැමෝගෙම අදහස් , අත්දැකීමි මෙතන බෙදාගමු . :yes::yes::yes:

    දෙකම චොර.. ජපන් වංඩියක් ගනින් යකූ.. :no::no::no::no:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    රත්තරං;19017333 said:

    මොන වගේ වැඩකටද මචන්? බල්ලෙක් හදන්න කූඩුවකට වගේනම් නෝමෑඩ් එක හොදයි. ආයුද දාන්න පෙට්ටියකට වගේනම් පැන්ඩා එක හොදයි

    වාහනයක් විදිහට පාවිච්චි කරන්නනම් වාහනයක්ම තමා ගන්න වෙන්නේ:(

    ow macho >>>100%TRUE