Oya dekama chora![]()
Ube budget eka kiyada?
Oya dekatama wada hodai ALTO laddak ganna eka
Japan wahana walata asa nadda?
අපේ පොඩි මල්ලිත් ඔය ටික ඔයවිදියටම කිව්වා මචන් .my idea ekanam panda cross eka ganin more safety. e wagema isarahata panda walata hoda market ekak hadenawa. anika micro lankawe nisa baya wenna deyak na parts maintainence gana.![]()
my idea ekanam panda cross eka ganin more safety. e wagema isarahata panda walata hoda market ekak hadenawa. anika micro lankawe nisa baya wenna deyak na parts maintainence gana.![]()

අපේ පොඩි මල්ලි අහන්නේ බන් .
මම ගාව තියෙන්නේ ෆ්බ් 15 එකක් .
අපිටනම් ඉතින් , පළමුව , දෙවනුව , තෙවනුව ජපන් තමි බන් .
අපේ පොඩි මල්ලිත් ඔය ටික ඔයවිදියටම කිව්වා මචන් .

මචන්ලා පාවිචියට වඩාත්ම සුදුසු මේ වාහන දෙකෙන් මොකක්ද ?
01. Panda Cross
02.Zotye Nomad
හැමෝගෙම අදහස් , අත්දැකීමි මෙතන බෙදාගමු .![]()

my idea ekanam panda cross eka ganin more safety. e wagema isarahata panda walata hoda market ekak hadenawa. anika micro lankawe nisa baya wenna deyak na parts maintainence gana.![]()
මචන්ලා පාවිචියට වඩාත්ම සුදුසු මේ වාහන දෙකෙන් මොකක්ද ?
01. Panda Cross
02.Zotye Nomad
හැමෝගෙම අදහස් , අත්දැකීමි මෙතන බෙදාගමු .![]()

my idea ekanam panda cross eka ganin more safety. e wagema isarahata panda walata hoda market ekak hadenawa. anika micro lankawe nisa baya wenna deyak na parts maintainence gana.![]()

මචන්ලා පාවිචියට වඩාත්ම සුදුසු මේ වාහන දෙකෙන් මොකක්ද ?
01. Panda Cross
02.Zotye Nomad
හැමෝගෙම අදහස් , අත්දැකීමි මෙතන බෙදාගමු .![]()

රත්තරං;19017333 said:
මොන වගේ වැඩකටද මචන්? බල්ලෙක් හදන්න කූඩුවකට වගේනම් නෝමෑඩ් එක හොදයි. ආයුද දාන්න පෙට්ටියකට වගේනම් පැන්ඩා එක හොදයි
වාහනයක් විදිහට පාවිච්චි කරන්නනම් වාහනයක්ම තමා ගන්න වෙන්නේ![]()