thnx machn... bandaranayake jatiyata yanne kohomda ban
machan mekata yanne kohoma da
මට දැනගන්න ලැබුණ හැටිය අපි යන්න ඕනෙ ගාලුමුවදොරට. එතන ඉඳන් විශේෂ බස් එකකින් නැවට යන්න තියෙන්නෙ.මචන්ලා..යන්න ඕන කට්ටිය අයිඩෙන්ටිකාඩ් එකත් එක්ක කොන්ටිනෙන්ටල් හොටෙල් එක ළඟට එන්න..එතන ඉඳන් බස් එකක් තියෙනවා...කෙලින්ම වරායට..ඒකෙන් යන්න පුළුවන්...
සෑහෙන්න පොත් නම් තියෙනවා...
P.S.
මචන් කොන්ටිනෙන්ටල් හොටෙල් කිව්වට චෛත්‍ය පාර පටන් ගන්න තැන...
නැත්නම් කට්ටිය කොන්ටිනෙන්ටල් හොටෙල් එක ඉස්සරහට ඇවිල්ල කේස් වෙලා මාව කාවි...
thank you very much mchn, hope to go this afternoon
thnx 4da info machan
තැන්ක්ස් මචං දනුවත් කරාට.![]()
යන්නම ඕන තැන්ක්ස් බ්‍රෝ
Thanks for the info!
rep+
Nice info rep+++
Tnx for the info bro![]()
thanks machan info walata. yanna one balanna
rep++
thanx for news Kos
![]()
thanks 4 the info.
You'ere all welcome.thanks for the info.

පැටියා;9675713 said:එල එල........
Cool
උඹලට කන බ්ණෙමයි!adoo pattane athule food court ekak ehemath tiyenawada danne naa ne ?![]()

meka galle warayatath awa ban...
oya wage ekak kalin gallata awa mama eka balanna nan giya
ගාල්ලටත් හම්බන්තොටත් ඔය නැව එනවාකට්ටියට වැදගත් වෙයි.අපිට ඉතින් යන්න වෙන්නේ බෝගම්බර හාබර් එකට ආවොත් තමා....
බලන්න යන්න ඕනා..rep+
thanks for the reps.rep+++

no books ?guys i went to see it, useless, melo rahak ne, eka pethakin athulata gihilla anith pethewn eliyata enawa, nice girls are there

no books ?![]()
are the prices given in Indian rupees ?lots of books are there, but not that cheap, have to multiply price by 2 to get in rupees
මචන්ලා..යන්න ඕන කට්ටිය අයිඩෙන්ටිකාඩ් එකත් එක්ක කොන්ටිනෙන්ටල් හොටෙල් එක ළඟට එන්න..එතන ඉඳන් බස් එකක් තියෙනවා...කෙලින්ම වරායට..ඒකෙන් යන්න පුළුවන්...
සෑහෙන්න පොත් නම් තියෙනවා...
P.S.
මචන් කොන්ටිනෙන්ටල් හොටෙල් කිව්වට චෛත්‍ය පාර පටන් ගන්න තැන...
නැත්නම් කට්ටිය කොන්ටිනෙන්ටල් හොටෙල් එක ඉස්සරහට ඇවිල්ල කේස් වෙලා මාව කාවි...
