පාවෙන මීයා

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :shocked::shocked:අම්මටහුඩු මේකනම් පට්ට.මේ ක්‍රමේ විසිඑක්වැනි සියවසේ පෙරලියක් කරන්න පුළුවන් එකක් වෙන්නත් පුළුවන් .මේ සිස්ටම් එක දියුණු කරලා වාහන වලට ගත්තොත් කොහොමද ?:shocked:

    පට්ට රේප් +10 :love::love:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ මචෝ මංනම් හිතන්නෙ නෑ මේක නිකම් ෆ්ලෝට් වෙවී තියන එකක් කියලා...:no::no: මේ මවුස් එකේ ෆ්‍රික්ෂන් එක අඩුකරපු එකක්හරි මොකක්හරි එකක්.:yes:

    පිටිපස්සෙන් පරණ ඔසිලස්කෝප් එකකුයි තව බඩු ටිකකුයි දාලා පෙන්නන්න හදල තියෙන්නෙ නිකම් ලැබ් එකක් වගේ. ඒත් ඉතින් ඒ බඩු ටික දැක්කම හිතාගන්න පුලුවන් ඒ ටික නිකම් පේන්න විතරයි තියල තියෙන්නෙ කියල. අනිත් එක ඒවා ගොඩක් පරණ බඩු ලස්සනට පේන්න විතරයි තියල තියෙන්නෙ. බලමුකො මොකද වෙන්නෙ කියල. වැඩි බලාපොරොත්තු තියාගන්න එපා කියල තමා මටනම් කියන්න වෙන්නේ...:)