නෑ මචෝ මංනම් හිතන්නෙ නෑ මේක නිකම් ෆ්ලෝට් වෙවී තියන එකක් කියලා...


මේ මවුස් එකේ ෆ්රික්ෂන් එක අඩුකරපු එකක්හරි මොකක්හරි එකක්.
පිටිපස්සෙන් පරණ ඔසිලස්කෝප් එකකුයි තව බඩු ටිකකුයි දාලා පෙන්නන්න හදල තියෙන්නෙ නිකම් ලැබ් එකක් වගේ. ඒත් ඉතින් ඒ බඩු ටික දැක්කම හිතාගන්න පුලුවන් ඒ ටික නිකම් පේන්න විතරයි තියල තියෙන්නෙ කියල. අනිත් එක ඒවා ගොඩක් පරණ බඩු ලස්සනට පේන්න විතරයි තියල තියෙන්නෙ. බලමුකො මොකද වෙන්නෙ කියල. වැඩි බලාපොරොත්තු තියාගන්න එපා කියල තමා මටනම් කියන්න වෙන්නේ...
