පාසල් නිවාඩු

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙට (22) සහ අනිද්දා (23) දිනයන්හි සියළුම පාසල්වලට නිවාඩු දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
     
    Emios1

    Banned
    Apr 21, 2019
    6
    1
    0
    හෙට (22) සහ අනිද්දා (23) දිනයන්හි සියළුම පාසල්වලට නිවාඩු දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    its ok baby
    dan palayan
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අම්මෝ ලොකු දෙයක් බං, මේපාර නිවාඩු ටිකයි හම්බුනේ..
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    හෙට (22) සහ අනිද්දා (23) දිනයන්හි සියළුම පාසල්වලට නිවාඩු දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    උඹට නිවාඩු නෙහ් :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕකට සම්බන්ධ පොහොට්ටුවෙ උන්ව ඉක්මණටම අල්ලගන්න ඕන.මද aෂ් කාරයාත් සෙට් කරන්ලු ගේම දීල තියෙන්නේ..

    වල් වේසි.!! තෝව නම් 1600ට අම්මවත් විකුණයි...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පල පකෝ යන්න..දවසකින් දෙකකින් බලපිය කවුද ඕක කරේ කියලා..

    තෝ කොහොමද දන්නේ උන්මයි කරේ කියල ?

    පුක දෙන කතා කියන්න එපා....
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පල පකෝ යන්න..දවසකින් දෙකකින් බලපිය කවුද ඕක කරේ කියලා..

    රාජපක්ෂ රෙජීමය
    දැනට තියෙන තත්වෙ අනුව රාජපක්ෂගෙ පැත්තෙන් එන එකා
    ගේමක් නැතුව දිනනවා. මරාට කරන්න තියෙන්නෙ කාලයට ඉඩ දීල බලන් ඉන්න එක. එක පාර
    තැන් කිහිපයක බෝම්බ පුපුරවද්දි අහුවෙන්න තියෙන චාන්ස් වැඩි. ඒවගේ රිස්ක් එකක් අරන් මේවගේ
    වැඩක් කරයි කියල හිටන්න බෑ. අහු උනොත් සුනේ සුන්. මගේ පෞද්ගලික මතේ මොනව උනත්
    මෑන් ඒවගේ පහත් වැඩක් කරන්නෙ නෑ.

    සිරා සහ රනිල්
    මරාව අල්ලන්න සිරා සහ රනිල් කරා කියල හිතන්නත් බෑ. මේවගේ වැඩක් කරල අහුවෙන්නෙ නැතුව ඉන්න කීයටවත් බෑ.
    අනිත් එක වැඩ බැරි ආණ්ඩුවේ පහුගිය වියපෘති දිහා බැලුවම පේනව මුන්ට කීයටවත් සැලසුම් කරල බෝම්බයක්වත් පුපුරව ගන්න බෑ කියල.
    සිරා සහ රනිල් උනත් මේවගේ පහත් තත්වයකට වැටෙයි කියල හිතන්න අමාරුයි.

    එල් ටී ටී ඊ
    ප්‍රබහකරන් මාත්තියා නැති උනාට පස්සෙ කොටි ගේම ගහන්නෙ වෙනම විදියකට. උන්ගෙ ගේම යන්නෙ ජාත්‍යන්තරෙන් සපෝර්ට් එක
    අරන්. ඒවගේ වෙලාවක පල්ලියක් ඇතුලෙ කතෝලිකයෝ සෙට් එකක් මරණ එක උන්ට සෑහෙන්න අවාසියි.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Thread remove wenwa.. Social media block wenwa.. Bola wikara share karana eka nawaththapalla -_-

    අලුතෙන් ත්‍රෙඩ් දාන්නත් බෑ :yes:
    twitter නං තාම වැඩ. facebook තමා blocked.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    රාජපක්ෂ රෙජීමය
    දැනට තියෙන තත්වෙ අනුව රාජපක්ෂගෙ පැත්තෙන් එන එකා
    ගේමක් නැතුව දිනනවා. මරාට කරන්න තියෙන්නෙ කාලයට ඉඩ දීල බලන් ඉන්න එක. එක පාර
    තැන් කිහිපයක බෝම්බ පුපුරවද්දි අහුවෙන්න තියෙන චාන්ස් වැඩි. ඒවගේ රිස්ක් එකක් අරන් මේවගේ
    වැඩක් කරයි කියල හිටන්න බෑ. අහු උනොත් සුනේ සුන්. මගේ පෞද්ගලික මතේ මොනව උනත්
    මෑන් ඒවගේ පහත් වැඩක් කරන්නෙ නෑ.

    සිරා සහ රනිල්
    මරාව අල්ලන්න සිරා සහ රනිල් කරා කියල හිතන්නත් බෑ. මේවගේ වැඩක් කරල අහුවෙන්නෙ නැතුව ඉන්න කීයටවත් බෑ.
    අනිත් එක වැඩ බැරි ආණ්ඩුවේ පහුගිය වියපෘති දිහා බැලුවම පේනව මුන්ට කීයටවත් සැලසුම් කරල බෝම්බයක්වත් පුපුරව ගන්න බෑ කියල.
    සිරා සහ රනිල් උනත් මේවගේ පහත් තත්වයකට වැටෙයි කියල හිතන්න අමාරුයි.

    එල් ටී ටී ඊ
    ප්‍රබහකරන් මාත්තියා නැති උනාට පස්සෙ කොටි ගේම ගහන්නෙ වෙනම විදියකට. උන්ගෙ ගේම යන්නෙ ජාත්‍යන්තරෙන් සපෝර්ට් එක
    අරන්. ඒවගේ වෙලාවක පල්ලියක් ඇතුලෙ කතෝලිකයෝ සෙට් එකක් මරණ එක උන්ට සෑහෙන්න අවාසියි.

    Meka arenna anith hamadema aththa
     
    • Like
    Reactions: sithija.h