රාජපක්ෂ රෙජීමය
දැනට තියෙන තත්වෙ අනුව රාජපක්ෂගෙ පැත්තෙන් එන එකා
ගේමක් නැතුව දිනනවා. මරාට කරන්න තියෙන්නෙ කාලයට ඉඩ දීල බලන් ඉන්න එක. එක පාර
තැන් කිහිපයක බෝම්බ පුපුරවද්දි අහුවෙන්න තියෙන චාන්ස් වැඩි. ඒවගේ රිස්ක් එකක් අරන් මේවගේ
වැඩක් කරයි කියල හිටන්න බෑ. අහු උනොත් සුනේ සුන්. මගේ පෞද්ගලික මතේ මොනව උනත්
මෑන් ඒවගේ පහත් වැඩක් කරන්නෙ නෑ.
සිරා සහ රනිල්
මරාව අල්ලන්න සිරා සහ රනිල් කරා කියල හිතන්නත් බෑ. මේවගේ වැඩක් කරල අහුවෙන්නෙ නැතුව ඉන්න කීයටවත් බෑ.
අනිත් එක වැඩ බැරි ආණ්ඩුවේ පහුගිය වියපෘති දිහා බැලුවම පේනව මුන්ට කීයටවත් සැලසුම් කරල බෝම්බයක්වත් පුපුරව ගන්න බෑ කියල.
සිරා සහ රනිල් උනත් මේවගේ පහත් තත්වයකට වැටෙයි කියල හිතන්න අමාරුයි.
එල් ටී ටී ඊ
ප්රබහකරන් මාත්තියා නැති උනාට පස්සෙ කොටි ගේම ගහන්නෙ වෙනම විදියකට. උන්ගෙ ගේම යන්නෙ ජාත්යන්තරෙන් සපෝර්ට් එක
අරන්. ඒවගේ වෙලාවක පල්ලියක් ඇතුලෙ කතෝලිකයෝ සෙට් එකක් මරණ එක උන්ට සෑහෙන්න අවාසියි.