පූකේ හිල ලොකුවෙයි එහෙනම්බස් එකේ ප්‍රේම කරේ. කෙල්ල ඉස්කෝලෙ ගිහින් යාලුවෙන්ට කියලා. උන් ටික ගුරුවරුන්ට කියලා. දැන් මමයි බස් එකේ ඩ්‍රයිවරුයි, කොන්දොස්තරයි තුන් දෙනාම හිරේ!

අන්තිමේ උට කියා ඇරෝ ගත්තා. එහෙමද උනේඒක පාර්ශවික පාසල් ප්‍රේමය හුකාගත්තා -
සරණක් නැති මම එළකිරි පිහිට පැතුවා -
වලතර කියා දෙවි කෙනෙක් දැක්කා -
පිහිට නැතත් මෝටිවේට් උනා -
මට මතකයි උබ ඒකාලෙ පොන්නයෙක් වගේ අඩපු හැටිඒක පාර්ශවික පාසල් ප්‍රේමය හුකාගත්තා -
සරණක් නැති මම එළකිරි පිහිට පැතුවා -
වලතර කියා දෙවි කෙනෙක් දැක්කා -
පිහිට නැතත් මෝටිවේට් උනා -
Ohoma thamai godak ewa nawathinneKellage diary eka kellage ammata mattu. Meki affair eke wisthara eke liyala.
Kellage amma ape gedarata katha karala wisthrare ape ammata kiwa.
Kellage amma mawa hambenna school ekata awa. Igenagena iwara wenakan nawaththanna kiwa.
Parshawa okkomage kematta matha affair eka neweththuwa.
Passe mama wena kellek ekka yalu una.
Anna eekaiපාසලේ ප්‍රේම කරන්න ගියේ නෑ..
මම ගියේ ඉගෙන ගන්න..
එහෙමයි කියලා මම ඉගෙන ගත්තෙත් නැ...
Math ehmaiපාසල් කාලයේ ප්‍රේම කරේ නෑ. කාටුන් බලපු එක තමයි කරේ.
Apo lajja nathi huththiyomattu une nah, eki a/l first year karala rata giya, eeta passe aluth accent ekak awa, mama godey una, message danna bah busy kiwwa, eth farmville harvest eka welawata gaththa... mage english madi una.. man hotu peran anduwa...
A/l iwara karala mama uk uni giya, ekita ayeth man posh una.. awruddak withara chill eke hitiya, kohewath nathi awrudu 7 wadimal ayya kenek honda una, ayeth busy una, ineed space wage deyak kiyanna gaththa.. mage upandine dawase api galapenne nah meya oya mata honda wadi kiyala menna meki mawa dala giiya..
Man ayeth parala una, player kenek una..
Menna ayeth awruddakin wage meki enna wage ahanawa, gaththey nah pinwathuni, man wena kellek set kara gaththa.. eth ara kella adatath mage honda yaluwek .![]()
![]()
eth ara kella adatath mage honda yaluwek .![]()
![]()
. FRIENDS WITH BENIFITS DA DEN?apoo nah, onath nah .. i m happy with the life i have ... FRIENDS WITH BENIFITS DA DEN?
