මාට්ටු උනේ එකම එකයි. කෙල්ලගෙ අයියා සෙට් එකක් එක්ක ඇවිත් අපේ අම්මටයි තාත්තටයි කිවුවා, අපි දෙන්නට කිවුවට සීන් එක නතර කරන්නෙ නැහැ කියලා එතනින් එහාට තත්වය සෝචනීයයි ඒ රෙපියුටේශන් ඩැමේජ් එක කැම්පස් ගියාට පස්සෙ වත් හරිගියේ නැහැ eken mokadda damage une?