ඒක තම විසදුම මචන්....හන්ගගෙන ඉන්නකොටනේ ඔක්කොම හොර වෑඩ...
![]()





මේ වැඩේ හරියටම හරි
මම නම් කියන්නෙ පොඩි උන්ට ඉන්ටර්නෙට් ගිහිල්ල කරන්න විශේෂ දෙයක් නෑනෙ.මොකද අධ්‍යාපනය ලබාගන්නද cafe යන්නෙ. අපි ඉගෙනගත්තෙ ඉන්ටර්නෙට් එකෙන්ද.
ඔය කොච්චර ගමට තාක්ෂණය ගෙනිච්චත් වෙන්නෙ අර ගමේ ඉන්න ගොන් ඩයල් ටික මොනව මොනව හරි ඔබන්න පුරුදුවෙලා වැල බලන එක





මේක කරන්න බෑ. එහෙම කලොත් කට්ටියගෙ username/password ඕනෑම කෙනෙකුට බලාගන්න පුලුවං වෙනවා.
හැබැයි කැපේ වල කොමිපියුටර් වල මෙනිටර් කාටත් පෙන්ඩ තියෙන්ඩ ඔන කියලා නිතියක් ගෙනාවනමි හරි තමයි![]()
මේ වැඩේ හරියටම හරි
මම නම් කියන්නෙ පොඩි උන්ට ඉන්ටර්නෙට් ගිහිල්ල කරන්න විශේෂ දෙයක් නෑනෙ.මොකද අධ්‍යාපනය ලබාගන්නද cafe යන්නෙ. අපි ඉගෙනගත්තෙ ඉන්ටර්නෙට් එකෙන්ද.
ඔය කොච්චර ගමට තාක්ෂණය ගෙනිච්චත් වෙන්නෙ අර ගමේ ඉන්න ගොන් ඩයල් ටික මොනව මොනව හරි ඔබන්න පුරුදුවෙලා වැල බලන එක
ඔය කතාව වැරදී කියන්න බෑ. අපේ syllabus එකේ තාම ප්‍රාතමික පංති වලට දාලා නෑ ළමයි විසින්ම පරියේෂන කරලා (research) දැනුම ඇති කරගන්න විදියේ විශෙයන් හෝ පාඩම්/ක්‍රියා කාරකම්. එවැනි දේ syllabus එකට දැම්මොත්, පාසලින්ම ඒ දැනුම ලබාගැනීමට අවශ්‍ය දේ සපයන්න වෙනවා (computer labs, libraries)."මොකද අධ්‍යාපනය ලබාගන්නද cafe යන්නෙ. අපි ඉගෙනගත්තෙ ඉන්ටර්නෙට් එකෙන්ද."
මෙන්න නියම ගොන් ඩයල් එක..
උඹ නම් තුම්පනේ පැත්තෙ කියල මේ කතාව බලපු ගමන් තේරෙනව![]()
ඔය කතාව වැරදී කියන්න බෑ. අපේ syllabus එකේ තාම ප්‍රාතමික පංති වලට දාලා නෑ ළමයි විසින්ම පරියේෂන කරලා (research) දැනුම ඇති කරගන්න විදියේ විශෙයන් හෝ පාඩම්/ක්‍රියා කාරකම්. එවැනි දේ syllabus එකට දැම්මොත්, පාසලින්ම ඒ දැනුම ලබාගැනීමට අවශ්‍ය දේ සපයන්න වෙනවා (computer labs, libraries).
ඒහිදා කැෆේ වලට ගිහින් ඉගෙනගන්න දෙයක් නං නෑ තමයි.

තමන්ට තේරෙන්නෙ නැති concept එකක් ගැන හොයල දැනගන්න,

ඒව simulate කරල බලන්න ඕන තරම් online resources තියනව.
ඔය research තමයි.
[/SIZE]
මේ ඔක්කොම ඉන්ටනෙත් නැතුව කරන්න පුලුවං. වැඩිපුර විස්තර දැන ගන්න ඕනෙ නං පුස්තකාලයෙන් ඒ සම්බන්දව පොත් අරන් කියවන්න පුලුවං. නැත්තං ඒගැන අදාල විෂය බාර ගුරුතුමාගෙන් අහන්න පුලුවං.
ඉන්ටනෙට් පහසුකම හැමෝටම නැහැ, ඒ වගේම හැමෝටම ඒ වියදම දරන්නත් බෑ. ඒ හින්දා තමයි පාසල් අධ්‍යාපනයට ඒක අනිවාර්යය කරලා නැත්තෙ.

ඔය research තමයි.
[/SIZE]
මේ ඔක්කොම ඉන්ටනෙත් නැතුව කරන්න පුලුවං. වැඩිපුර විස්තර දැන ගන්න ඕනෙ නං පුස්තකාලයෙන් ඒ සම්බන්දව පොත් අරන් කියවන්න පුලුවං. නැත්තං ඒගැන අදාල විෂය බාර ගුරුතුමාගෙන් අහන්න පුලුවං.
ඉන්ටනෙට් පහසුකම හැමෝටම නැහැ, ඒ වගේම හැමෝටම ඒ වියදම දරන්නත් බෑ. ඒ හින්දා තමයි පාසල් අධ්‍යාපනයට ඒක අනිවාර්යය කරලා නැත්තෙ.
ඔව්. මේ කතාවෙ ඇත්තක් තියනව තමයි. ඒත් දන්නෙ නැති දෙයක් ගැන තමන්ම හොයල දැනගන්න එක වරදක් නෙමෙයි. හැබැයි ඉස්කෝලෙ යන ළමයි ගොඩක් දෙනෙක් ඉන්ටනෙට් ගිහින් කරන්නෙ FB යන එකයි Porn බලන එකයි. අන්න එතනයි වැරැද්ද තියෙන්නෙ. ඒකට විසඳුම ඉන්ටනෙට් තහනම් කරන එක නෙමෙයි.![]()
ඉතින් මෙතන තහනමක් කරලා නෑනෙ. ඇත්තටම ළමයාට එහෙම වෙනම විෂයක් ඉගෙන ගන්න ඕනෑනං ඒක කරන්න පුලුවංනෙ. එහෙම ඉගෙන්න ළමයාට ඉන්ටනෙට් යන්න තියෙන එකම විදිය නෙට් කැෆේ එකකින් නං ඒකට ඒ ළමයාට විදුහල්පති අනිවාර්යයෙන්ම අවෂ්‍යය වෙන ලියුම දෙනවා.එක හරි මචන්. ඒ උනත් ළමය තීරණය කරොත් (දෙමව්පියන්ගේ අනුමැතිය ඇතිව) ඉස්කෝලේ උගන්නන්නේ නැති දෙයක් ඉගෙනගන්න. මට මෙතන ඕනෑතරම් උදාහරණ දෙන්න පුළුවන් ඉස්කෝලවල ගුරුවරුන්ගෙන් අහල දැනගන්න බැරි, පුස්තකාලෙන් හොයාගන්න බැරි දේවල් (සාමාන්‍ය මට්ටමක ඉස්කෝලෙක). මම අහන්නේ ඒ ළමය හෝ ඒ ළමයාගේ භාරකාරයා හැර වෙන කාටවත් මොකක්ද තියෙන අයිතිය තීරණය කරන්න, ඒ ළමය ඉගෙන ගන්න ඕනේ මොනවද, කොහොමද, මොන මුලාශ්‍ර ද පාවිච්චි කරන්නේ කියල. ලෝකේ රටවල් ළමයින්ට ඉගෙන ගන්න අන්තර්ජාලය පාවිච්චි කරන්න උනන්දු කරවනවා. අපි ආපස්සට යනවා. වැරදියට internet පාවිච්චි කරනවානම්, තහනම් කරන්නේ නැතිව කරන්න ඕන තරම් දේවල් මේ thread එකේ ලියල තියෙන්නේ.
ඉතින් මෙතන තහනමක් කරලා නෑනෙ. ඇත්තටම ළමයාට එහෙම වෙනම විෂයක් ඉගෙන ගන්න ඕනෑනං ඒක කරන්න පුලුවංනෙ. එහෙම ඉගෙන්න ළමයාට ඉන්ටනෙට් යන්න තියෙන එකම විදිය නෙට් කැෆේ එකකින් නං ඒකට ඒ ළමයාට විදුහල්පති අනිවාර්යයෙන්ම අවෂ්‍යය වෙන ලියුම දෙනවා.



