පාසල් සිසුන්ට වටිනා ගණිත App එකක්

PASAN147

Well-known member
  • Oct 19, 2006
    790
    1,380
    93
    Heiyanthuduwa - Kelaniya
    පාසල් සිසුන්ට වටිනා ගණිත App එකක්

    මෙම යෙදුම පාසල් සිසුන් සදහා ප්‍රයෝජනවත් වන සිංහල ගණිත යෙදුමකි.
    සිලින්ඩරය, ගෝලය, කේතුව වැනි වස්තූන් වල වර්ගඵලය හා පරිමාව ද වෘත්තයක වර්ගඵලය හා පරිධිය බලා ගත හැකිය.


    For Android Phone: Install

    For Windows PC: Download


    84553067_1497021067140063_3512124302742781952_n.jpg