පාසලේදී අසනීපවූ දැරිය බිලිඳෙක් බිහිකරයි

May 25, 2018
43
18
0
පාසලේදී අසනීපවූ දැරිය බිලිඳෙක් බිහිකරයි

JGqUNty.jpg

හම්බන්තොට, රන්න ප්‍රදේශයේ 13 හැවිරිදි දැරියක් පාසලේදී ඇතිවූ හදිසි අසනීප තත්වයක් මත රෝහල් ගත කිරීමෙන්
අනතුරුව දරුවකු බිහිකර තිබෙනවා.

රන්න ප්‍රදේශයේ පාසලක නව වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි දැරිය ඉකුත් 11 දින පාසලේදී හදිසියේ අසනීප වී තිබෙන අතර
පාසලේ ගුරුමණ්ඩලය විසින් දැරියගේ බාරකරුවන්ට කළ දැනුම්දීමකින් අනතුරුව දැරියගේ කුඩම්මා පැමිණ ඇය පාසලේ සිට
පාසල් නිළඇදුමෙන්ම තංගල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇත.

රෝහලේදී අනාවරණය වී ඇත්තේ බාලවයස්කාර දැරිය අටමස් ගැබිණියක බවයි. ඒ වනවිටත් අසාධ්‍ය තත්වයේ පසුවූ දැරියට
ශල්‍යකර්මයක් සිදුකර බිලිඳා බේරාගෙන තිබෙනවා. අසාධ්‍ය තත්වයේ පසුවූ බාලවයස්කාර දැරිය මේ වන විට සුව අතට පත්වෙමින් පවතින බවද
බිළිදා ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යවා ඇති බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකල හුංගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.බී.සී ප්‍රනාන්දු මහතා ඇතුළු නිළධාරිහු
රන්න කහදමෝදර ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත
කර තිබෙනවා.

මෙම පුද්ගලයා බාල වයස්කාර දැරියගේ මාමා වන අයෙකු වන අතර මොහු දැරියගේ නිවස ආසන්නයේ නිවසක පදිංචිව සිට ඇති බවද පොලිසිය ප්‍රකාශ කරයි.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කමක් නෑ මාම පව් මරණ දඬුවම දෙන්න හොඳ නෑ :) තව මේ වගේ වැඩි වැඩියෙන් ලමයි දූශණේ ටික කාලයක් තියාගෙන ඉඳල හිරෙන් එලියට එවන්න ඕනෙ :yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Sundara sara dharma rakina gammana..colombo haeththa podi ekek tawath inna denne nae
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Bada pimbila penne nedda bn?:oo:

    මාම දූශණේ කරනකං මොකුත් කරන්නැතුව බලං හිටපු උන්ට බඩ ලොකු වෙන්නෙ බබෙක් හම්බෙන්න කියල තේරෙන්නැතුව ඇති බං :lol: බල්ලො වගේ ආතල් එකට ගහල වෙන්න ඇති මේ ලමයත් හදල තියෙන්නෙ පව් :sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    මාම දූශණේ කරනකං මොකුත් කරන්නැතුව බලං හිටපු උන්ට බඩ ලොකු වෙන්නෙ බබෙක් හම්බෙන්න කියල තේරෙන්නැතුව ඇති බං :lol: බල්ලො වගේ ආතල් එකට ගහල වෙන්න ඇති මේ ලමයත් හදල තියෙන්නෙ පව් :sorry:
    iskole ayatawath bada loku wela tiyenawa pewune nedda:oo: nattan bada lokuwenne nedda podi ayage:oo:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    iskole ayatawath bada loku wela tiyenawa pewune nedda:oo: nattan bada lokuwenne nedda podi ayage:oo:

    :P
    ලමය මහත ඇති බං :P බඩ ලොකු කාල කියල හිතන්න ඇති :P
    ඇත්තටම මොකෑ දන්නෑ නේ කවුරුත් දැක්කෙ නැත්තෙ :baffled: නැත්තං ඒපැත්තෙ පොඩි ලමයි බඩත් උස්සං ඉස්කෝලෙ එන එක සාමාන්‍ය දෙයක්ද දන්නෑ :eek:
     
    :rofl::rofl: