පාසලේදී මිස්ලා විසින් ලබාදුන් දඩුවම්

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අඩෝ ඔය කතා සෙට් එක තිබ්බ සයිට් එක මොකක්ද බන්.. පොඩි කාලෙ කියෙව්වා... :shocked::shocked::lol::lol:
    ඇම්ඩාගෙ කතාවක්.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    :lol::lol: Meke unta mage Job eka gana maara prashna thiyenne ban. :lol: Koheda mekata mulinma awe Office ekaka wada karana ekek hatiyata. Mama mulinma dapu help lap Thread eketh athi e office kathawa. Passe ara meke hitapu Sayu11111 ekka waliyak giya wele mawa personally danan hiti yasiru2k kiyana member mama monada karanne kiyala e gon gaanita kiyala eki e thread wala dada giyane. Edaa idan ithin meke unta ada wenakanuth mage Job eka hena problem. :lol: Mona reddakda manda :growl: Account eka cease karanna kale hari wage.

    හප්පට.. දැන්නේ පුරාවෘතේ දැන ගත්තේ..:shocked: මම හිතුවේ ඒ ගෑනු කෙනා එක්ක ලැප් ත්‍රෙඩ් එකේ වලියක් දාගෙන ජොබ් එක දැන ගත්තට පස්සේ එයා ත්‍රෙඩ් එක වහලා දාලා ගියා කියලා..:lol: ආයේ මඤ්ඤං උනා..:baffled:
    කියන්න ආව කතාවත් ලොස් උනා කියහංකෝ..:rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    Oya waliya giye 2013 November 20 ganan wala ban. Waliya wena thread ekak madadi giye passe meki mage oya thread eka thamai bump karala gema illuwe. Man e kale campus eke final year ban. Eta passe ekith elakiriye sayu ID eka forever cease kala. Dan wena ID ekakin innawa e unata dan wadiya post daanne ne.
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    Oya waliya giye 2013 November 20 ganan wala ban. Waliya wena thread ekak madadi giye passe meki mage oya thread eka thamai bump karala gema illuwe. Man e kale campus eke final year ban. Eta passe ekith elakiriye sayu ID eka forever cease kala. Dan wena ID ekakin innawa e unata dan wadiya post daanne ne.
    අලුත් අකවුන්ට් එක මොනාද බැල්ලිගේ උඹට ටෝක් කරපු. ටිටි උකන්නිද? ඒකිට බින්කුවා කියල ලොම් හැලිච්ච බල්ලෙක් ඉන්නව අපේ දිහෑ දාල උකවමුද? මොනව උනත් කොල්ලෙක් ගේ ජොබ කියල චා කරන එක ජරාම වැඩක්. කුජීතයි එහෙම පක්කච්චිලා. කුනු අදින එකත් කරන්නෙ ජොබක් නේ. හිඟා කන්නෙ නැතුව බඩුව වෙන්නෙ නැතුව මොන ජොබ කලත් රෙස්පෙක්ට් කරන්න දන්නැති ගූ හුට්ටිල හැදි ගෑවිලා පල
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අලුත් අකවුන්ට් එක මොනාද බැල්ලිගේ උඹට ටෝක් කරපු. ටිටි උකන්නිද? ඒකිට බින්කුවා කියල ලොම් හැලිච්ච බල්ලෙක් ඉන්නව අපේ දිහෑ දාල උකවමුද? මොනව උනත් කොල්ලෙක් ගේ ජොබ කියල චා කරන එක ජරාම වැඩක්. කුජීතයි එහෙම පක්කච්චිලා. කුනු අදින එකත් කරන්නෙ ජොබක් නේ. හිඟා කන්නෙ නැතුව බඩුව වෙන්නෙ නැතුව මොන ජොබ කලත් රෙස්පෙක්ට් කරන්න දන්නැති ගූ හුට්ටිල හැදි ගෑවිලා පල
    :no::no:
    Titi nemei ban. ;)
     
    AnjulaAR

    Active member
  • Dec 30, 2008
    193
    55
    28
    එක දවසක් ( අපි එතකොට 9 පන්තියේ ) 10 පන්තියත් එක්ක වලියක් ගියා. කේස් එක ඔෆිස් එකට ආරංචි උනා. සෙට් එකම පිනා එනෝ කියලා කෑගහගෙන පන්ති වලට දිව්වා. අපේ එතකොට පන්ති 3යි තිබ්බේ. පන්ති 3 ම එළියේ දන ගස්සලා ඇහුවේ එක ප්‍රශ්ණයි. පිනා එනවා කියලා කෑගැහුවේ කවුද කියන එක. එකෙක් වත් හූම්.. සද්දයක් නෑ. ඊට පස්සේ පෝලිම් ගස්සලා ඉස්සරහට ගෙන්නං අහනවා. දන්නේ නැත්තං ගුටි. කට්ටිය ඉතිම් සාමුහිකව ගුටි කනවා ( පාවලා දුන්න නම් ඉස්කෝලෙන් පස්සේ උට සෙට් වෙනවා ඒ හින්දා කවුරුත් පාවලා දුන්නේ නෑ ). දැන් ඉතින් ඉස්කෝලේ ඇරෙන්නෙත් ලඟයි. පන්ති 3 නේම හිටපු නායකයෝ ගෙන්නලා වලියට සම්බන්ධ උන්ගේ නම් ලිස්ට් එක හදලා ඔෆිස් එකට ගෙන්න කිව්වා.
    හදලා දුන්නා. හැබැයි එදා ඉස්කෝලේ ආපු නැති උන්..:lol::lol::lol:

    :D:D:D
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    Oya waliya giye 2013 November 20 ganan wala ban. Waliya wena thread ekak madadi giye passe meki mage oya thread eka thamai bump karala gema illuwe. Man e kale campus eke final year ban. Eta passe ekith elakiriye sayu ID eka forever cease kala. Dan wena ID ekakin innawa e unata dan wadiya post daanne ne.

    හප්පටසිරි දිනත් එක්ක මතකද..:shocked:
    වලියක් ගැන කස්ටිය කිය කිය ඉන්නවා දැකලා තිබුණට සීන් එක දැක්කේ නෑ.. 2013 කියන්නේ මම එලකිරියේ ඇච්චා කාලේ.. වැඩිය දඟ කළේ එහෙම නෑ ඒ කාලේ..:rofl:
    ඔය ඕන තරම් මිනිස්සු ඉන්නේ තමන් කවුද කියලා අඳුන්නලම දීලා..:cool: ඒ නිසා ඒක එච්චර ගණන් ගන්න එපා.. (අනික අර ස්කූවියා විඩියෝ එහෙමත් දන්නේ එලකිරියට සුබ පතලා එහෙම..:rofl:)
    හෝව් ඇති ඇති.. නැත්තං ත්‍රෙඩ් එක කැලේ පනිනවා..:rolleyes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,569
    16,401
    113
    මම ගිය මොන්ටිසෝරියෙදි හැමදාම මම අඬනවා. නැළවෙන්නෙ මම ඒ මිස්ගේ බුරියෙ ඇඟිල්ල ගහල. මිස් සාරිය පාත් කරලා මට එයාගෙ බුරිය දෙනවා ඇඟිල්ල දාන්න කියලා. මඩ බඩගිනි උණාම කුක්කුත් දෙනවා. :love:
    :lol::lol: ayyo yako.
    shit.. mage lamakale apathe giyane.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,629
    1,479
    113
    වයබ පාලාතේ

    හප්පටසිරි දිනත් එක්ක මතකද..:shocked:
    වලියක් ගැන කස්ටිය කිය කිය ඉන්නවා දැකලා තිබුණට සීන් එක දැක්කේ නෑ.. 2013 කියන්නේ මම එලකිරියේ ඇච්චා කාලේ.. වැඩිය දඟ කළේ එහෙම නෑ ඒ කාලේ..:rofl:
    ඔය ඕන තරම් මිනිස්සු ඉන්නේ තමන් කවුද කියලා අඳුන්නලම දීලා..:cool: ඒ නිසා ඒක එච්චර ගණන් ගන්න එපා.. (අනික අර ස්කූවියා විඩියෝ එහෙමත් දන්නේ එලකිරියට සුබ පතලා එහෙම..:rofl:)
    හෝව් ඇති ඇති.. නැත්තං ත්‍රෙඩ් එක කැලේ පනිනවා..:rolleyes:

    :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    හප්පටසිරි දිනත් එක්ක මතකද..:shocked:
    වලියක් ගැන කස්ටිය කිය කිය ඉන්නවා දැකලා තිබුණට සීන් එක දැක්කේ නෑ.. 2013 කියන්නේ මම එලකිරියේ ඇච්චා කාලේ.. වැඩිය දඟ කළේ එහෙම නෑ ඒ කාලේ..:rofl:
    ඔය ඕන තරම් මිනිස්සු ඉන්නේ තමන් කවුද කියලා අඳුන්නලම දීලා..:cool: ඒ නිසා ඒක එච්චර ගණන් ගන්න එපා.. (අනික අර ස්කූවියා විඩියෝ එහෙමත් දන්නේ එලකිරියට සුබ පතලා එහෙම..:rofl:)
    හෝව් ඇති ඇති.. නැත්තං ත්‍රෙඩ් එක කැලේ පනිනවා..:rolleyes:

    :D:D
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    O/L කරන කාලේ බස් එකේ යනකොට ටීචර් කෙනෙක්ට වැරදීමකින් ජැක් එක වැදුනා . එත් එදා ඔරවාගෙන ගියාට දවසකින් පස්සේ ජැක ගැහුවට පනිෂ්මන්ට් එක සෙට් උනේ ටීචර් ගේ ගෙදර එන්න කිව්වම .......... උන දේ ඉතින් කියන්න ඕනේ නැනේ :P

    ඉස්කෝලේ යන කාලේ 8 වසරේදී සිදු උන සිදුවීමෙන් පස්සේ මාව අනිත් දේවල් වලට යොමු උනා වැඩි ....ඉස්කෝලේ ටීචර් ලත් එක්ක තිබ්බ සිද්දි සමහරක් අය රහසක් විදියට තියාගෙන අවස්ථාව එනකන් හිටියා කියන එකට හොදම නිදසුන තමා ඔය ජැක් කෙස් එක. මගේ අනිත් කෙස් ඒ ටීචර් දන්නවා කියලා දැනගත්තේ එදා. ඉස්කෝලෙන් මාරු වෙලා ගියාට පස්සෙත් කිහිප දවසක් මුණ ගැහුනත් හදිස්සියේම එයා ගැන ආරංචියක් නැතුව ගියා . :(

    දුකකට තියෙන්නේ ඉස්කෝලේ යන කාලේ ලව් එකක් කරන්න ආසාවක් නොතිබුන එකට . එත් ජිවිතේ වින්දා උපරිම අනිත් දේවල් වලින් . සතුටට තියෙන කාරණය තවමත් ඒ කාන්තාවන් අතරින් කිහිපදෙනෙක් දැනටත් මාත් එක්ක කතා කරන එක. :yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :lol::lol: Meke unta mage Job eka gana maara prashna thiyenne ban. :lol: Koheda mekata mulinma awe Office ekaka wada karana ekek hatiyata. Mama mulinma dapu help lap Thread eketh athi e office kathawa. Passe ara meke hitapu Sayu11111 ekka waliyak giya wele mawa personally danan hiti yasiru2k kiyana member mama monada karanne kiyala e gon gaanita kiyala eki e thread wala dada giyane. Edaa idan ithin meke unta ada wenakanuth mage Job eka hena problem. :lol: Mona reddakda manda :growl: Account eka cease karanna kale hari wage.
    Trigger wela :lol:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    10 වසරෙදි අපේ පන්තිය තමයි ඉස්කෝලේ තිබුණු කුජීතම පන්තිය. කොටින්ම සමහර මිස්ල "මට ඒ පන්තියට යන්න බෑ" කියල ආවෙත් නෑ. ඒ නිසා පිනා 11 වසරේදි අපිව බාර දුන්නෙ ඉස්කෝලේ හිටපු සැරම සර් කෙනෙක්ට. පන්තියත් පිනාගේ ඔෆිස් රූම් එක ළගටම දැම්මා. පිනා ඔෆිසියෙන් එලියට ආපු ගමන් දකින්නේ පිංවත් සිල්වත් සත්-පුරුෂ-ස්ත්‍රීන් ඉන්න අපේ පංතිය. මේ කතාවට ඔය හෑල්ල ඇති. ....................................................

    නියමෙට ලියලා තියනවා... :D
     
    • Like
    Reactions: AnjulaAR

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    10 වසරෙදි අපේ පන්තිය තමයි ඉස්කෝලේ තිබුණු කුජීතම පන්තිය. කොටින්ම සමහර මිස්ල "මට ඒ පන්තියට යන්න බෑ" කියල ආවෙත් නෑ. ඒ නිසා පිනා 11 වසරේදි අපිව බාර දුන්නෙ ඉස්කෝලේ හිටපු සැරම සර් කෙනෙක්ට. පන්තියත් පිනාගේ ඔෆිස් රූම් එක ළගටම දැම්මා. පිනා ඔෆිසියෙන් එලියට ආපු ගමන් දකින්නේ පිංවත් සිල්වත් සත්-පුරුෂ-ස්ත්‍රීන් ඉන්න අපේ පංතිය. මේ කතාවට ඔය හෑල්ල ඇති.

    අපෙ පන්තියේ මොනිටරයටයි මොනිටරීටයි බාර දීලා තිබුනෙ නාම ලේඛනේ උදේ ගේන්න සහ සර්ගෙ පීරියඩ් ඉවර වුනාම ආපහු පිනාගෙ ඔෆිස් එකේ රැක් එකකට ගෙනිහින් දාන්න. දවසක් මුන් දෙන්නටම ඕක අමතක වෙනවා. සිරියමෙ සාරා ! පහුවදා සර් ඇවිත් මොනිටරයා යැව්වා ලේඛනේ ගේන්න. ඌ ගියා....ආවා....බඩු නෑ.

    සෑර් එතන ලේඛනේ නෑනේ ?

    තමුසෙ හොඳට බැලුවද? ඊයේ කව්ද ගෙනිහින් තිබ්බෙ ?

    උදේ පාන්දරම පෙරලෙන්න යන බෝලෙ දිහා පංතියම සිරියමෙ සාරා වෙලා බලාගෙන ඉන්නවා.

    නැගිටිනවා නායිකාවයි උප දෙන්නයි. හතර දෙනා එක්කම ගිහින් හොඳට හොයනවා, රැක් එක යට වැටිලද කියලත් බලනවා. අනිත් ළමයි පොත් ගන්න.

    ටික වෙලාවකින් අරුන් හතරදෙනාම ඇවිත් ලේඛනේ නෑ කිව්වා. උන් හතර දෙනාට අද නම් නැගේවි හද මෝරා වෙන්නම, ඩෙෆා.

    තමුසෙලා එනවා පංතියට. ළමයි ඔක්කොම බලනවා ඩෙස්ක් අස්සෙ තියෙනවද කියලා ලේඛනේ. ඔක්කොම උන් ඩෙස්ක් අස්සෙ ලේඛනේ හොයනවා.

    ඊයේ අන්තිමට පන්තියෙන් පිට වුනේ කව්ද ?

    කට්ටියම සද්ද නෑ.

    නාම ලේඛනේ වගකීම මෙයාලා හතර දෙනාට විතරක් නෙවෙයි මුළු පන්තියටම අදාලයි. පන්තියම පලයව් ගිහින් හොයාගෙන වර නාම ලේඛනේ. පීරියඩ් එක ඉවරවෙන්න කලින් හොයාගෙන එන්න ඕනි.

    ජනතාව පන්තියක් පන්තියක් ගානේ. පිනාගේ ඔෆිස් එකේ මේසයක් මේසයක් ගානේ ගිහින් ලේඛනේ හොයනවා. ලේඛනේ හැංගිලා. අර අපේ පිං බත් කකා ඉන්න කැහැටු බල්ලො ලේඛනේ අන්ත්‍රා කරලද දන්නෙ නෑ. අපිට එහෙම වුනොත් වල්ලි අම්මගෙ පිහිට තමයි.

    ජනතාව පන්තියට ආවා. ලේඛනේ ආවේ නෑ. සර් ට සිරියමෙ සාරා වෙන්නම තද වෙලා. කොල්ලෙක්ට කතා කරා.

    ගේනවා මට කෝට්ටක් ! ඒක කිව්වා නෙවෙයි ගිගුරුවා වගේ ඇහුනෙ.

    අරූ කෝට්ට ගේනකම් අපිට දේශනයක්. වගකීම් කියන්නෙ මොනවද කියලා ආදරෙන් කියලා දෙනවා. ආසයි අහන් ඉන්න. සර් කටින් දෙසනවා විතරක් නෙවෙයි අත පයෙන් මූණෙන් හැඟීම් නිරූපණය කරලා පෙන්වනවා.

    සිරියමෙ සාරා ! කෝට්ට එනවා. හීනි කෝට්ටක්. අපි ඒකෙන් ලැබෙන සැප මතක් වෙලා අත් මසාජ් කරනවා. එකපාරටම සර්......

    මේකෙන් පුලුවන්ද යකෝ පංතියකට ගහන්න ? කියලා අහලා කෝට්ට ගෙනාපු එකාගේ පස්සට ඌ ගෙනාපු කෝට්ටෙන්ම ගහගෙන ගහගෙන ගියා. අරූගෙ පස්ස සිරියමෙ සාරා වෙලා. ෂොට් 5න්ද කොහෙද කිව්ව වගේම කෝට්ට කැඩුනා.

    පන්තියමට ගහන්න පුළුවන් එකක් ගේනවා ! අරූව ආයේ යැව්වා. උගෙ අත් දෙකම පුකේ. උගෙ පුකේ දැවිල්ල අපේ පුක් වලටත් දැන් දැනෙනවා දැනෙනවා වගේ. කෙල්ලෙක්ටත් දැනිලද කොහෙද දැනටම අඬනවා.

    අරූ එනවා. මුළු පංතියටම සූ ගෑවුනා ! අර අඬන කෙල්ලට තව කෙල්ලෙක් සෙට් වුනා. උන් දෙන්නගෙ කෝලම බලපන්කො. කඳුළු වැක්කෙරෙනවා.

    අරූ මෙදා පාර ගෙනත් තියෙන්නෙ කෝට්ටක් නෙවෙයි අපේ අතක් සයිස් තඩි පොල්ලක්. එක මවකගෙ දරු කැළ කිව්වට මූ නම් අපෙ අම්මගෙ වෙන්න බෑ. පුකේ දැවිල්ල කොහෙන් ගියාද දන්නෙ නෑ. හැමෝගෙම දැන් අත් තමයි දැවිල්ල.

    පන්තියටම පෝලිමට අත් දෙකටම එක අතකට 2 ගානේ අර තඩි පොල්ලෙන් නෙළුවා. අත් නැති උන් හිටියෙ නැති නිසා හැමෝටම 4 ගානේ වැදුනා. අල්ලේ, මහපට ඇඟිල්ලයි දබරඇඟිල්ලයි අතර තියෙන්නෙ පොලු පාර. නිල් වෙලා රතු වෙලා පාට පාට.
    දැන් නම් කෙල්ලො ඔක්කොම සිරියමෙ සාරා වෙන්නම අඬනවා.

    නම් ටික කොලේක ලියාගෙන සර් ගියා. යනකොට පොල්ල අරං ගියේ.

    පහුවදා ආවා. පොල්ලත් අරං ආවේ. පංතියම හොයන්න යැව්වා. ලේඛනේ නෑ. අදත් හොයාගත්තේ නැද්ද ? ගැහුවා. එදත් සිරියමෙ සාරා !

    ඊට පහුවදා ආවා. පංතියම හොයන්න යැව්වා. නෑ. අදත් නැද්ද ? සිරියමෙ සාරා !

    පහුවදත් ආවා. පංතියම හොයන්න ගියා.
    පංතියම එළියේ ඉන්නවා දැකපු බුද්ධාගම උගන්වන හාමුදුරුවො අපේ එකෙක්ගෙන් අහලා මොනවද මේ හොයන්නෙ කියලා. විස්තරේ කිව්වම හාමුදුරුවෝ හිනා වෙලා මම ගාව තියෙන්නෙ එනවා දෙන්න කියලා එක්කං වැඩියා.

    අපි බුදු හාමුදුරුවෝ පස්සෙ ගිය රාහුල කුමාරයා වගේ ගියා පස්සෙන්. අපිට මේ දවස් ටිකේම සිරියමෙ සාරා ! සිද්ධාලේප වෙදමහත්තයට පිං සිද්ධ වෙන්න දවල් වෙනකොට අතේ ඇඟිලි වැඩ කරන්නෙ, හවසට රෑට අතේ පාරක් ගහන්න බෑ අත රිදෙනවා, හාමුරුදුවො බම්බු ලේඛනේ කාමරේ තියාගෙන.

    සිද්ධිය වෙලා තියෙන්නෙ මෙහෙමයි.
    හාමුදුරුවො එදා හවස දැකලා ලේඛනේ පංතියේ තියෙනවා. ඔපිස් එක වහලා නිසා ඒක අරන් උන්දැගෙ කාමරෙ තියලා. පහුවදා සර් දැකලා පොරට හාමුදුරුවො කියලා අරං යන්න කියලා. මූ ඒක හාමුදුරුවො ළඟම තියලා ඇවිත් තමා අපිට දවස් ගාණක් ජම්බු දුන්නෙ. හැමදාම කොලේක නම් ටික ලියාගෙන ගිහින් මු ඒකෙ ළකුණු කරලා.

    අසරණ අපි ලේඛනේ අරං ගියා. සර් හිනාවෙලා ආ දැන් එහෙනම් වාඩි වෙනවා. ආයේ නැතිකරගෙන අහුවෙන්න එපා කියලා ඉගැන්නුවා. ඔහොමයි අපි පන්තියක් එක දිගට දවස් 3ක් ගුටි කෑවේ.

    ඉවරයි !

    ආ... ඒ දවස් ටිකේ ඉස්කෝලෙ කට් කරානම් හරි කියලා හිතුවද ?
    උන්ට ආවට පස්සෙ ගැහුවා බං.

    දැන් නම් ඉවරෙටම ඉවරයි !
    සිරියමෙ සාරා :lol: :lol:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අලුත් ඉස්කෝලෙකට බාර දුන්න දවසේ උදේ රැස්වීම ඉවර වෙනකොටම වැරැද්දකට සෙක්ෂන් හෙඩ්ගේ ඔෆිස් එකට ගෙනිච්ච එකෙක් දන්නවද? මේ ඉන්නේ එහෙම එකෙක් තමයි.:rofl:

    2003 ජනවාරි 23 හරියටම මම සිස්සත්තේ පාස් වෙලා අලුත් ඉස්කෝලෙට ගියපු දවස, ඒ ඉස්කොලේ පන්ති පටන් ගන්නෙත් 6 වසරෙන්ලු ඈ... මෙලෝ යකෙක් දන්නේ නැති යාලුවෙක් නැති කුජිත දවසක් තමයි එදා. ඉතින් උඩේ රැස්වීම ඉවර වෙලා සබා තොමෝ පන්තිවලට ආවා. ඒ ඇවිත් බලනකොට එකෙක් වැලහින්න වගේ අඩනවා. මටත් කැසිල්ල නිසා මම ඇහුවා "ඇයි බං නිකන් ගෑනියෙක් වගේ අඬන්නේ?":oo: කියලා. ඒ පාර මෙ මූදු උකන්නා ඊට වඩා හයියෙන් අඬන්න ගත්තා. අනේ බහුකාන් කියලා මම මගේ වැඩක් කරන ඉද්දි විනාඩි 5කින් විතර ඌ ආව ඉස්කෝලේ ඉඳන්ම ආපු තව එකෙක් උගෙන් ඇයි කියලා ඇහුවා. මේ පපයා එකපාරම කියපි "මූ මට ගෑනි කිව්වා ඉහි ඉහි ඉහි ඊ ඊ......." මම බය උන පාර චූ බින්දුවකුත් ආවා යකෝ...:baffled: ඒ අස්සේ මූ මම යනවා සර්ට කියන්න කියලා අරුත් එක්ක එලියට බැහැලා ගියා.

    දැන් දහපදුරාවේ ඉඳන් ආපු පන්තියේ උන් මන් දිහා බලන්නේ මරන්ඩ සෙට් වෙච්චි හරකෙක් දිහා බලනවා වගේ, මාත් නිකන් කනට ගහලා වැල්ලේ තිබ්බා වගේ එක එක ඒවා හිතෙනවා... "මූ සර්ට කියයි, සර් මාව ඉස්කෝලෙන් අස් කරයි පලවෙනි දවසෙම, උත්තේ සිස්සත්තේ මොකට පාස් උනාද මන්දා, ගමේ ඉස්කෝලේ හිටියනම් මේ කරදර නෑනේ":eek: කොහොමහරි විනාඩි 5කින් ඌව ඉස්සර කරන ගිය තඩියා ඇවිත් "අන්න සර් එන්න කිව්වා" කිව්වා... හම්මේ, දැනිච්ච හැඟීම් කියන්න ඕනේ නෑනේ. පාවෙලා වගේ ඔෆිස් එකට ගියේ, යනකොට අරූ ඔෆිස් ඒක ඇතුලේ ඉන්නවා මුණ පුප වගේ කරගෙන.:baffled:

    හැබැයි සෙක්ෂන් හෙඩ් සර් හිටියේ නෑ. ඒ වෙනුවට හිටියේ ඉරට්ටක් වගේ කෙට්ටු මිස් කෙනෙක් බෝතල් අඩි කන්නාඩි දෙකක් දාලා. මිස් ඇහුවා "හාහ්... මොනවද මෙයා කිව්වේ?" කියලා අරුගෙන්. "ඊ... ඊ... මෙයා මට ගෑලි කිව්වා ඊ..." කියලා සීන් ඒක කිව්වා. මිස් මම දිහා බැලුවා, මමත් නිකන් පඩයක් අරින්න ගිහින් රෙවිච්ච එකා වගේ ඇස ලොකු කරන් බලන් හිටියා. ඒ පාර මිස් "ආ.. හා.... ඔයා අඬන්න එපා පැටියෝ,ඔයා නෙවෙයි ගෑනි මෙයා තමයි ගෑනි" කිය කියා අරුව නලවන්න ගත්තා. මිස් දැනගත්තා මට මුකුත් කිව්වනම් අරූට එහා වෙනවා කියලා, 'ඇයි උට්ට උට විතරද අඬන්න පුළුවන්':rolleyes:. ඒක නිසා මට මුකුත් කිව්වේ නෑ, හා දැන් අඬන ඒක නවත්තලා පන්තියට යන්න අලුත් යාළුවොනේ කියලා අරුවයි මාවයි සෙට් කරවලා පන්තියට යැව්වා,කොහොමහරි ඌ 6 වසරේ මගේ හොඳම යාලුවා උනා.:D:D පස්සේ බලද්දි ඌ අඬලා තියෙන්නේ කලින් දවසේ හොස්ටල් එකේ නවත්තපු නිසා. ඌ ගෙදරින් වෙන්වෙලා ඉස්සෙල්ලම ගත කරපු දවස එදා, ඒක නිසයි අඬලා තියෙන්නේ.:sorry::sorry::sorry:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    2003 ජනවාරි 23 හරියටම මම සිස්සත්තේ පාස් වෙලා අලුත් ඉස්කෝලෙට ගියපු දවස, ඒ ඉස්කොලේ පන්ති පටන් ගන්නෙත් 6 වසරෙන්ලු ඈ... මෙලෝ යකෙක් දන්නේ නැති යාලුවෙක් නැති කුජිත දවසක් තමයි එදා. ඉතින් උඩේ රැස්වීම ඉවර වෙලා සබා තොමෝ පන්තිවලට ආවා. ඒ ඇවිත් බලනකොට එකෙක් වැලහින්න වගේ අඩනවා. මටත් කැසිල්ල

    හහා සේම් හියර්....හරියටම 2003 ජනවාරි 23.....දවස හොදටම මතකයි....අපි නන් ලොකු අවුලක් ගියේ නෑ ගෙදර ඉදම්මනේ ගියේ...පලවෙනි සති 2 වගේ නන් අවුරුද්දක් ගියා වගේ....පට්ට සීතලක් ජනවාරියෙ අනික...වෑන් එහෙක ගියේ....අපේ සෙක්සන් හෙඩා නන් දේසනයක් දුන්නා අපිව වෙන් කරලා ගියපු වෙලේ.........''ඔව් මේ ශිශ්‍යත්වධාරීන් දැනගන්ඩ ඕන අද ඉදන්.........''
    මන් බැලුව මේ මොනුන්ද යකෝ, ශිෂ්‍යත්වධාරීන්....ආආ....
    පළවෙනි දවස ඔහොම ශේප් එකේ ගියා ඉතින්....හම්මේ ඒ කාලේ....
    92ද ඉපදුනේ..
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    O/L කරන කාලේ බස් එකේ යනකොට ටීචර් කෙනෙක්ට වැරදීමකින් ජැක් එක වැදුනා . එත් එදා ඔරවාගෙන ගියාට දවසකින් පස්සේ ජැක ගැහුවට පනිෂ්මන්ට් එක සෙට් උනේ ටීචර් ගේ ගෙදර එන්න කිව්වම .......... උන දේ ඉතින් කියන්න ඕනේ නැනේ :P

    ඉස්කෝලේ යන කාලේ 8 වසරේදී සිදු උන සිදුවීමෙන් පස්සේ මාව අනිත් දේවල් වලට යොමු උනා වැඩි ....ඉස්කෝලේ ටීචර් ලත් එක්ක තිබ්බ සිද්දි සමහරක් අය රහසක් විදියට තියාගෙන අවස්ථාව එනකන් හිටියා කියන එකට හොදම නිදසුන තමා ඔය ජැක් කෙස් එක. මගේ අනිත් කෙස් ඒ ටීචර් දන්නවා කියලා දැනගත්තේ එදා. ඉස්කෝලෙන් මාරු වෙලා ගියාට පස්සෙත් කිහිප දවසක් මුණ ගැහුනත් හදිස්සියේම එයා ගැන ආරංචියක් නැතුව ගියා . :(

    දුකකට තියෙන්නේ ඉස්කෝලේ යන කාලේ ලව් එකක් කරන්න ආසාවක් නොතිබුන එකට . එත් ජිවිතේ වින්දා උපරිම අනිත් දේවල් වලින් . සතුටට තියෙන කාරණය තවමත් ඒ කාන්තාවන් අතරින් කිහිපදෙනෙක් දැනටත් මාත් එක්ක කතා කරන එක. :yes:

    :confused::confused: ටීචර් උබට ගහන්නවත් චාන්ස් එකක් දුන්නද :rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අලුත් ඉස්කෝලෙකට බාර දුන්න දවසේ උදේ රැස්වීම ඉවර වෙනකොටම වැරැද්දකට සෙක්ෂන් හෙඩ්ගේ ඔෆිස් එකට ගෙනිච්ච එකෙක් දන්නවද? මේ ඉන්නේ එහෙම එකෙක් තමයි.:rofl:

    2003 ජනවාරි 23 හරියටම මම සිස්සත්තේ පාස් වෙලා අලුත් තියෙන්නේ.:sorry::sorry::sorry:

    :lol: