Oh !!!! Highly educated lawyers in SRILANKA. What a nice PRESIDENT?????අමාත්‍ය චමල් රාජපක්ෂ එම කමිටුවේ සභාපතිධූරය දරන අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් එහි සෙසු සාමාජිකයින් වනවා.
මරු බඩු ටිකක් දාල තිය්න්නෙ
අමාත්‍ය චමල් රාජපක්ෂ එම කමිටුවේ සභාපතිධූරය දරන අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් එහි සෙසු සාමාජිකයින් වනවා.
මරු බඩු ටිකක් දාල තිය්න්නෙ
"පුද්ගලයා මට අදාල නෑ අනී...මම්ම බලීට ආපු ගමන් පාස්කු ප්‍රහාරිට සම්බම්ද උක්කුමට දදුමම් කරනෝ."...චූටි බබෙක් චන්දෙට කලින් මෙහෙම කිවුවා මතකද..ආණ්ඩුව වැඩ පෙන්නයි. ගුඇන්පී කමිටුව ගැන බලන්න තවත් කමිටුවක් පත්කරයි
ඉපොන්ස් නෑ නේද?
------ Post added on Feb 20, 2021 at 9:46 PM

හපෝ මේක ෆේල්ම ෆේල්..නන්දසේන එපා අඩුගානෙ සිරිසේනවත් දිපියව්අවුලක් නෑ , O/L fail උන්ගේ කමිටුව පිළිගන්නේ නැහැලු කාදිනල්.දැන් ඉතින් ස' උන්ගේ අධ්‍යාපන සුදුසුකම් හොයන්න කමිටුවක්දාවි
![]()

සර් හෙට කියයි..ඊයා මම දැන්නෙ නෑ මුන්ව අරවගේ කොමිශන් වලට දාල කියලජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන
![]()
Ewunata Train eke ekekge Chain ekath kadagena rain eken gagata paninna dakshayek. E talents walata sir place deela"රෝහිත අබේගුණවර්ධන"![]()
![]()
![]()
මූ අටේ පන්තියට ඉස්කොලෙ ගිහිපු එකෙක් නේද?