පාස්කු කොමිසමේ වාර්තා අධ්‍යනය කිරීමට ජනපතිගෙන් කමිටුවක්

sampathktgmp

Active member
  • Jan 21, 2015
    317
    150
    43
    අමාත්‍ය චමල් රාජපක්ෂ එම කමිටුවේ සභාපතිධූරය දරන අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් එහි සෙසු සාමාජිකයින් වනවා.

    මරු බඩු ටිකක් දාල තිය්න්නෙ
    Oh !!!! Highly educated lawyers in SRILANKA. What a nice PRESIDENT?????
     
    • Haha
    Reactions: IMMuhandiram

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    i think Romesh and Gammanpila are the only studious guys, other are you know , just 8th grade guys, i may be wrong, i think those days police constable just needs, 8 th grade,
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,255
    9,150
    113

    පාස්කු වාර්ථාව හංගන්න යන්නේ රජය මොනාටහරි බයවෙලා ඉන්නේ කාදිනල් හිමිගේ දැඩි ප්‍රකාශය​


     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,920
    113
    ආණ්ඩුව වැඩ පෙන්නයි. ගුඇන්පී කමිටුව ගැන බලන්න තවත් කමිටුවක් පත්කරයි

    අමාත්‍ය චමල් රාජපක්ෂ එම කමිටුවේ සභාපතිධූරය දරන අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් එහි සෙසු සාමාජිකයින් වනවා.

    මරු බඩු ටිකක් දාල තිය්න්නෙ

    ඉපොන්ස් නෑ නේද?
    ------ Post added on Feb 20, 2021 at 9:46 PM
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Cardinal should in still firm mind set that victim people needs. Not only words of mouth and mere show, but he must show by actions to the innocent families in April killings. If he surely know who is the real murderer he must reveal to the people. He should not have to have any good deeds of murderers. He should rigid and credible to the people. Its is real duty to the people and the god. Unless there will be no fairness of justice to the families.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,255
    9,150
    113
    ආණ්ඩුව වැඩ පෙන්නයි. ගුඇන්පී කමිටුව ගැන බලන්න තවත් කමිටුවක් පත්කරයි



    ඉපොන්ස් නෑ නේද?
    ------ Post added on Feb 20, 2021 at 9:46 PM
    "පුද්ගලයා මට අදාල නෑ අනී...මම්ම බලීට ආපු ගමන් පාස්කු ප්‍රහාරිට සම්බම්ද උක්කුමට දදුමම් කරනෝ."...චූටි බබෙක් චන්දෙට කලින් මෙහෙම කිවුවා මතකද.. :angry: :angry:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේ මරි මෝඩ මිනිස්සු අන්දවන විගඩම් විස්වාස කරන්න මිනිස්සු ඔක්කොම ගොන් වහල්ලු කියල හිතවනද මේ යක්කු?
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔයිට වඩා හොදයි ඔය වාර්තාව විමර්ශනය කරන්න මරදානෙ චොප්පෙ අයීයවයි, ගෝනවල පොඩි මල්ලිවයි නාවල නිහාල්වයි දැම්මනම්...

    දීපන් ඕක පොඩි එකෙක්ට කරන්න කරගන්න බැරිනම්
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    අවුලක් නෑ , O/L fail උන්ගේ කමිටුව පිළිගන්නේ නැහැලු කාදිනල්. :ROFLMAO: දැන් ඉතින් ස' උන්ගේ අධ්‍යාපන සුදුසුකම් හොයන්න කමිටුවක්දාවි (y):-)
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අවුලක් නෑ , O/L fail උන්ගේ කමිටුව පිළිගන්නේ නැහැලු කාදිනල්. :ROFLMAO: දැන් ඉතින් ස' උන්ගේ අධ්‍යාපන සුදුසුකම් හොයන්න කමිටුවක්දාවි (y):-)
    හපෝ මේක ෆේල්ම ෆේල්..නන්දසේන එපා අඩුගානෙ සිරිසේනවත් දිපියව්:lol:
     
    • Haha
    Reactions: Maui_15

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    කමිටු වල මිනිස්සු එක එක අයින් වෙන්නේ සර්ට ඕන විදියට වැඩේ වෙලා නැද්ද?

    source: නෙත් news

    ජනාධිපති විශේෂ ත්‍රිපුද්ගල කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ඉල්ලා අස්වේ​


    දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් විමර්ශන කමිටුවේ වාර්තාව අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ විශේෂ ත්‍රිපුද්ගල කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ඉල්ලා අස්වී තිබෙනවා.
    විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කර සිටි අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ මහතා එලෙස ඉල්ලා අස්වී තිබෙනවා.
    මෙම ඉල්ලා අස්වීම හේතුවෙන් හිස්වන කොමිෂන් සභාවේ සාමාජික ධුරය සඳහා අභියාචනාධිකරණ විනිසුරු ආර්.එම්. සෝභිත රාජකරුණා මහතා පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
    මෙම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයාකාර ධම්මික ප්‍රියන්ත සමරකෝන් ජයවර්ධන මහතා එහි සාමාජිකයෙකු ලෙස ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්චයාකාර ඛේමා කුමුදිනි වික්‍රමසිංහ කටයුතු කරනවා.

    2215-59_S-1.jpg

    2215-59_S-2.jpg
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔය වගේ පලිගන්න කොමිශන් වල වැඩ කරල ආන්ඩුව මාරු උනාම පරිප්පු කන්නෙ කවුද ...ඊලග ආන්ඩුවෙනුත් දායි පලිගැනීම් කමිටුවක් මුට
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන

    Michael Jordan Reaction GIF
    සර් හෙට කියයි..ඊයා මම දැන්නෙ නෑ මුන්ව අරවගේ කොමිශන් වලට දාල කියල
    කවුරු හරි පාහරයෙක් මම නිදි වෙලාවෙදි මගෙන් අස්සන අරන් කියල මුන්ව පත්කරන්න
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    නොදකින් විතරක් මේක නම් මහා කලකන්නී දේසපාලුවො ඉන්න රටක්.පව් අර අහින්සක මිනිස්සු.දැන්නම් හිතෙනවා බලයට එන්න මුන්ම ගහපු ගේමක් කියන එක ඇත්ත කියලා....සාප වේවා කරපු උන්ටයි උනව රකින උන්ටයි....😡😡😡😡😡😡😡
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    "රෝහිත අබේගුණවර්ධන" :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මූ අටේ පන්තියට ඉස්කොලෙ ගිහිපු එකෙක් නේද?
    Ewunata Train eke ekekge Chain ekath kadagena rain eken gagata paninna dakshayek. E talents walata sir place deela