පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු හෙළි කරන විශේෂ මාධ්‍ය හමුව🔴

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,064
    4,638
    113
    අනේ හුත්තිගෙ පුතා, ලග හිටියා නන් මරන්න පුලුවන්
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    රවීගෙ සීන් එක කවුද යකෝ නොදන්නෙ 🤣🤣🤣

    මෙච්චර බරපතළ වෑඩේ ලිව්මකින් එවල එවපු එකා අමතක කරල නේද.. හරි ශෝක්නෙ
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    රවී සෙනෙවිරත්න මුට පුකේ පාරක් වත් ඇරලා ඇද්ද? උගෙ නම විතරනෙ කියවන්නෙ
    ඇරලා නැ අරින්න ලැසිති වෙනව එකයි මුන් බය වෙලා ඉන්නෙ
     
    • Like
    Reactions: iworld

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,669
    2,438
    113
    රවී සෙනෙවිරත්න මුට පුකේ පාරක් වත් ඇරලා ඇද්ද? උගෙ නම විතරනෙ කියවන්නෙ
    ඇයි රවි සෙනවිරන්ත නඩු හතක් උඩට ගත්තා
    තාජුඩීන්, ලමයි එකොලහ මරපු එක, වසන්ත ඝාතනය. ඒකයි ඔය පන්න පන්න ගහන්නෙ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,669
    2,438
    113
    මු මේ රවී සෙනෙවිරත්න ගැන කියන්නද සතියක්ම තටමලා තියෙන්නේ? කෝ යකෝ මහමොලකරු?

    රවී සෙනෙවිරත්න රවී සෙනෙවිරත්න රවී සෙනෙවිරත්න රවී සෙනෙවිරත්න විතරයි මුගේ කටේ තියෙන්නේ. මුගේ පෞද්ගලික ඇරියස් එකක් කවර් කරනවා නේද රවී එක්ක තියෙන.
    රවි සෙනවිරත්න මහින්දලගෙ පරන නඩු ටික උඩට ගත්තා. ගොම්මන්පිල යටින් වැඩකරන්නෙ මහීලට. රවී අල්ලගෙන නටනව දැන්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මේ මොනවද මේ කියවන්නෙ උගේ අදහස් විතරයි නේ..
    මුගේ හෑලි වැඩක් නෑ... වාර්තාව එළියට දාපංකො...


    රවි සෙනවිරත්න මහින්දලගෙ පරන නඩු ටික උඩට ගත්තා. ගොම්මන්පිල යටින් වැඩකරන්නෙ මහීලට. රවී අල්ලගෙන නටනව දැන්
    :yes::yes::yes: මටත් ඕකම හිතුනා...
    මූ හඳ පෙන්නන්න කලින් මුගේ අත පෙන්නනවා වැඩියි...

    ------ Post added on Oct 21, 2024 at 10:57 AM
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    wesige puthala dan thama pasku praharaya gana hoyana math wela thiyene. nimal lansath kiwe katholikayo ekka sellam eka passku praharaya gana wisadumak denna kiyala. pakayanta bale nathi unama thama eka mathak wenne. sakkili ballo. un hithane lankawe inna hamonma modayo kiyala.
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,638
    113
    දැක්කද හුත්තිගෙ පුතාලා ටිකට ඕනි පාර්ලිමේන්තුව අරන් මොකක් හරි කරලා දෝශාබියෝග ගහලා අනුරව ගලවන්න, මහින්දගේ නඩු ටික එලියට ගන්න හින්දා පුක රත් වෙලා ඉන්නෙ. ලොහාන් ලේකම් ව මැරුවා වගේ මුන්ටත් ශොට් එක හම්බෙයි කියලා ගූ බය වෙලා ඉන්නෙ
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,638
    113
    යකෝ වාර්තාව එලියට දාන්නම් කියලා ඇවිත් දැන් ඇයි මට ඒක එලියට දාන්න බෑ මගෙ වගකීම නෙවෙයි කියන්නෙ? ටොයි බයි උන්ට මොල නැද්ද මුන් පස්සෙ යන්න
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    lpuWUlh.gif

    ඊලඟ පාර්ලිමේන්තුවෙදි අපි දෝශාභියෝගයක් ගේනවා කියන්නෙ ..?
    මෙයා අනිවා ඊලඟ පාර්ලිමේන්තුවට තේරි පත්වෙනවා කියලා ශුවර් ද..?
    තීරණය ජනතාව අතේ නේ තියෙන්නෙ
    නැත්නම් සුමනදාස ලොක්කා වත් කියලද..?
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    යකෝ වාර්තාව එලියට දාන්නම් කියලා ඇවිත් දැන් ඇයි මට ඒක එලියට දාන්න බෑ මගෙ වගකීම නෙවෙයි කියන්නෙ? ටොයි බයි උන්ට මොල නැද්ද මුන් පස්සෙ යන්න
    Ehema kiwwada? Office eke hinda Video eka balanan be. :(
    Mu ethakota report ekak eliyata daanne nethnam press ekak thibbe mokatada?
     
    • Haha
    Reactions: AnGeLHuNteR

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    යකෝ වාර්තාව එලියට දාන්නම් කියලා ඇවිත් දැන් ඇයි මට ඒක එලියට දාන්න බෑ මගෙ වගකීම නෙවෙයි කියන්නෙ? ටොයි බයි උන්ට මොල නැද්ද මුන් පස්සෙ යන්න
    පිස්සුද ආයිබෝං... එතකොට මේ සතියෙන් සංදර්ශන ඉවරයි නේ..
    මෙගා නාට්ටිය වගේ දිග්ගස්සන්න හිතං ඇත්තෙ...