පාස්කු_බෝම්බය_දෙවියන්ගේ_කැමත්තලු

KDH

Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    පාස්කු_බෝම්බය_දෙවියන්ගේ_කැමත්තලු

    පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ බයිබලයට අනුව නම් දෙවියන්ගේ කැමැත්ත මත බවත් ඊට අගමැතිවරයාට හෝ ආණ්ඩුවට දොස් කියා පලක් නැති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ බලය වැඩසටහන සමග එක්වෙමිනි.

    කාදිනල් හිමියන් ද මනුෂ්‍යයකු බවත් ඔහුට කිසියම් න්‍යාය පත්‍රයක් ඇති බව පෙනෙන බවත් මන්ත‍්‍රීවරයා කීවේය.

    කාදිනල් හිමියන් මේ සම්බන්ධයෙන් වතිකානුවෙන්ද පරීක්‍ෂණ කිරීමට නියෝජිතයකු එවූ බවද කාදිනල් තුමන්ගේ ප‍්‍රකාශ ක‍්‍රිස්තියානි ලෝකය පිලි නොගන්නා බවද ඔහු කියා සිටියේය.

    සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව බව බයිබලයේ ලියා ඇති බවත් ඒ ආකාරයෙන්ම පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ ද දෙවියන්ගේ කැමැත්ත අනුව බවත් ඔහු පැවසීය.

    මන්තී‍්‍රවරයගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් වැඩසටහන මෙහෙයවූ සුදේශ් හෙට්ටිආරච්චිගෙන් මෙන්ම විපක්‍ෂයෙන්ද විරෝධය පල විය.

    Video: https://www.facebook.com/hirutvbalaya/videos/504848490344812/

    Rocket Bunny

    Well-known member
  • Sep 29, 2018
    354
    612
    93
    Department of TIK TOK
    බොම්බ ගැහුවම සිංහල කම මතක් උන කිත්තෝ දැන් ආගිය අතක් නෑ.
    ආයිත් පල්ලි වලට ගැහුවොත් කියපන් ඈ
     
    • Like
    Reactions: RandomGuy

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    67.gif

    මම ඕක ලයිව් බැලුවා බන් ඊයෙ රෑ... කුජීතයි...
    අම්ම මුත්ත කාළෙවත් ඇහුව දේවල්ද...? මේවා
    අම්ම එක්කත් හැමනිලා කියයි මමනම් කැමති නෑ ඒත් දෙයියන්ගෙ කැමැත්තටයි කලේ කියල....
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    බොම්බ ගැහුවම සිංහල කම මතක් උන කිත්තෝ දැන් ආගිය අතක් නෑ.
    ආයිත් පල්ලි වලට ගැහුවොත් කියපන් ඈ

    තොපිලා වගේ හුකන්නෝ නිසා තමයි සිංහලුන්ව ඒකතු කරන්න බැරි
     
    blue_in_rio

    Well-known member
  • මේ වගේ ගොන්කතා කියන රට හරක්ට නම් කන හරහා එකක් දෙන්න ඕනි, ආයේ ඒකේ දෙකක් නෑ. :angry::angry:

    හැබැයි ඉතින්, ඩොක්ටර් කෙනෙක් අමාරුවෙන් ලෙඩෙක් බේරගත්තම ඒකට දෙයියන්නාන්සෙට ස්තූති කරනවා නම්, අමාරුවෙන් පනහක් සීයක් ගැහුවම ඒකටත් දෙයියන්නාන්සෙට ස්තූති කරනවා නම්, දෙමව්පියෝ පොඩිකාලේ ඉඳන් අමාරුවෙන් උගන්නලා හොඳ තැනකට ගෙනාවම, ඒකටත් උඩ ඉන්න දෙවියන්ට ස්තූති කරනවා නම්, බෝම්බ පාරවල් කාපු එකත් දෙවියන්නාන්සෙගෙම කැමැත්ත වෙන්නත් පුලුවන්...... :baffled::baffled:
    (පුද්ගලිකව ආගමකට අපහාස කිරීමක් නොව,අන්ධ භක්තිය ගැන පැහැදිලි කිරීමක් පමණි )
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    කියාගන්න දෙයක් නැති උනාම කියන එව්වා තමයි,,,හර්දසාක්ෂියට අනුව හොදටම දන්නවා වරද කාගේද කියලා...ඒත් ඉතින් කටක් ඇරලා කියන්න බෑනේ...ඉතිං වාචාල කම ට කියවනවා
     
    Rocket Bunny

    Well-known member
  • Sep 29, 2018
    354
    612
    93
    Department of TIK TOK
    තොපිලා වගේ හුකන්නෝ නිසා තමයි සිංහලුන්ව ඒකතු කරන්න බැරි

    තොපිට එකතු වෙන්නයි සිංහල කම මතක් වෙන්නයි පල්ලියට බෝම්බ ගහන්නම ඕනෙද
     
    • Like
    Reactions: inspiron

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මේ වගේ ගොන්කතා කියන රට හරක්ට නම් කන හරහා එකක් දෙන්න ඕනි, ආයේ ඒකේ දෙකක් නෑ. :angry::angry:

    හැබැයි ඉතින්, ඩොක්ටර් කෙනෙක් අමාරුවෙන් ලෙඩෙක් බේරගත්තම ඒකට දෙයියන්නාන්සෙට ස්තූති කරනවා නම්, අමාරුවෙන් පනහක් සීයක් ගැහුවම ඒකටත් දෙයියන්නාන්සෙට ස්තූති කරනවා නම්, දෙමව්පියෝ පොඩිකාලේ ඉඳන් අමාරුවෙන් උගන්නලා හොඳ තැනකට ගෙනාවම, ඒකටත් උඩ ඉන්න දෙවියන්ට ස්තූති කරනවා නම්, බෝම්බ පාරවල් කාපු එකත් දෙවියන්නාන්සෙගෙම කැමැත්ත වෙන්නත් පුලුවන්...... :baffled::baffled:
    (පුද්ගලිකව ආගමකට අපහාස කිරීමක් නොව,අන්ධ භක්තිය ගැන පැහැදිලි කිරීමක් පමණි )

    එහෙනම් ඉතින් උඹත් දෙයියන්ට ස්තූති කරපන්... විජේපාල උන්නැහැ වගේම...
     
    එක අතකට ඌ කියපු කතාව ඇත්ත. සියල්ල දෙවියන්ගේ කැමැත්තට සිදුවන ලෝකයේ එය එසේ සිදු විය කියලා තමා කියන්න තියෙනේ.

    මේ ලගදි පාප් වහන්සේ ලිෆ්ට් එකේ හිර වෙලා. හිනි නිවන භටයෝ ඇවිත් බේරගෙන තියෙන්නේ. තමන්ව බේරගන්න ගිනි නිවන භටයෝ එවපු එක ගැන පාප් වහන්සේ දෙවියන්ට ස්තුති කරා.
    පඩිපෙළ නගින්නේ නැතුව ලේසි විදිහට යන්න ලිෆ්ට් එක හදලා දුන්න දෙවියන්ට ස්තුති කරා.
    ලිෆ්ට් එක හිර උන එකට දෙවියන්ට ස්තුති කරේ නෑ.:rofl: දෙවියන්ට දොස් කිව්වෙත් නෑ.
    ඇයි යකෝ දෙයියන්ගේ කැමැත්තටනේ වෙන්නේ. එතකොට ගිනි නිවන උන්ව එව්වේ දෙයියෝ. ඒකට ස්තුති කරා.:rofl:

    නිව්සිලන්ඩ් වල පල්ලියේ හම්බයෝ වෙඩි තියලා මරනකොට ඔක්කොම වෙන්නේ දෙයියන්ගේ කැමැත්තට කියපු උන් දැන් ආගිය අතක් නෑ. :rofl:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904

    Mama kiyanne na ubala kiyan dee waradi kiyala

    eeth oonema aagamaka mehema aya inna puluwan

    udaaharana oone tharam (mama danne kathoolika eewa saha budda darshanaye eewa ) eeth nokiya innam ubalata oone nam kiyannam
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    Mama kiyanne na ubala kiyan dee waradi kiyala

    eeth oonema aagamaka mehema aya inna puluwan

    udaaharana oone tharam (mama danne kathoolika eewa saha budda darshanaye eewa ) eeth nokiya innam ubalata oone nam kiyannam

    ඔව්... එත් එහෙම අය දේශපාලනයට සුදුසු නෑ...
    එහෙමනම් අපිට කරන්නම දෙයක් නෑ නේ ඔහේ උඩ බලාගෙන ඉන්න විතරයි තියෙන්නෙ... ඔක්කොම දෙවියන්ගෙ කැමැත්ත අනුවයි වෙන්නෙ අපිට වග කියන්න බෑ කියල. ඇමරිකන් හමුදාව බැස්සත් කියයි දෙයියො එවල තියෙන්නෙ ඒ එයාලගෙ කැමැත්ත අපිට වග කියන්න බෑ කියල.
    පාක්ෂිකයගෙ ආවේග සහ දුක සතුට බැලන්ස් කරගන්න පුලුවන් චරිත වෙන්න ඕන එයාල. මතක තියාගන්න 500ක් විතර මිනිස්සුන්ට කරදර වුන දේකදි... ඔහොම කියනවද බන්... බලය වෙනුවෙන් දෙයියොත් ගාගෙන....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහොමද ටිකිරි මොලේ බෝම්බ ගැහුවෙත් දෙයියන්නාන්සේගේ කැමැත්තට මහබැංකුව හොරාකෑවෙත් දෙයියන්නාන්සේගේ කැමැත්තට අනේ අපි නං මුකුත් දන්නේ නෑ අපිට බයින්න එපා ඕං