පාස්කු_බෝම්බය_දෙවියන්ගේ_කැමත්තලු
පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ බයිබලයට අනුව නම් දෙවියන්ගේ කැමැත්ත මත බවත් ඊට අගමැතිවරයාට හෝ ආණ්ඩුවට දොස් කියා පලක් නැති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ බලය වැඩසටහන සමග එක්වෙමිනි.
කාදිනල් හිමියන් ද මනුෂ්‍යයකු බවත් ඔහුට කිසියම් න්‍යාය පත්‍රයක් ඇති බව පෙනෙන බවත් මන්ත්‍රීවරයා කීවේය.
කාදිනල් හිමියන් මේ සම්බන්ධයෙන් වතිකානුවෙන්ද පරීක්ෂණ කිරීමට නියෝජිතයකු එවූ බවද කාදිනල් තුමන්ගේ ප්‍රකාශ ක්‍රිස්තියානි ලෝකය පිලි නොගන්නා බවද ඔහු කියා සිටියේය.
සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව බව බයිබලයේ ලියා ඇති බවත් ඒ ආකාරයෙන්ම පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ ද දෙවියන්ගේ කැමැත්ත අනුව බවත් ඔහු පැවසීය.
මන්තී්රවරයගේ ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩසටහන මෙහෙයවූ සුදේශ් හෙට්ටිආරච්චිගෙන් මෙන්ම විපක්ෂයෙන්ද විරෝධය පල විය.
Video: https://www.facebook.com/hirutvbalaya/videos/504848490344812/

දෙවියන්ට දොස් කිව්වෙත් නෑ.