පාස්කු_බෝම්බය_දෙවියන්ගේ_කැමත්තලු

KDH

Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    එක අතකට ඌ කියපු කතාව ඇත්ත. සියල්ල දෙවියන්ගේ කැමැත්තට සිදුවන ලෝකයේ එය එසේ සිදු විය කියලා තමා කියන්න තියෙනේ.

    මේ ලගදි පාප් වහන්සේ ලිෆ්ට් එකේ හිර වෙලා. හිනි නිවන භටයෝ ඇවිත් බේරගෙන තියෙන්නේ. තමන්ව බේරගන්න ගිනි නිවන භටයෝ එවපු එක ගැන පාප් වහන්සේ දෙවියන්ට ස්තුති කරා.
    පඩිපෙළ නගින්නේ නැතුව ලේසි විදිහට යන්න ලිෆ්ට් එක හදලා දුන්න දෙවියන්ට ස්තුති කරා.
    ලිෆ්ට් එක හිර උන එකට දෙවියන්ට ස්තුති කරේ නෑ.:rofl: දෙවියන්ට දොස් කිව්වෙත් නෑ.
    ඇයි යකෝ දෙයියන්ගේ කැමැත්තටනේ වෙන්නේ. එතකොට ගිනි නිවන උන්ව එව්වේ දෙයියෝ. ඒකට ස්තුති කරා.:rofl:

    නිව්සිලන්ඩ් වල පල්ලියේ හම්බයෝ වෙඩි තියලා මරනකොට ඔක්කොම වෙන්නේ දෙයියන්ගේ කැමැත්තට කියපු උන් දැන් ආගිය අතක් නෑ. :rofl:

    ඔව් මේ කතාව මාත් දැක්කා ....හම්බයෝ මරුනේ අල්ලාගෙ කැමැත්තට...
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කොහොමද ටිකිරි මොලේ බෝම්බ ගැහුවෙත් දෙයියන්නාන්සේගේ කැමැත්තට මහබැංකුව හොරාකෑවෙත් දෙයියන්නාන්සේගේ කැමැත්තට අනේ අපි නං මුකුත් දන්නේ නෑ අපිට බයින්න එපා ඕං


    :rofl::rofl::rofl:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ගූNපී ෆොන්නයට බුරානයයි බයිබලයයි මාරු වෙලා වගේ....... :sorry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    කොහොමද ටිකිරි මොලේ බෝම්බ ගැහුවෙත් දෙයියන්නාන්සේගේ කැමැත්තට මහබැංකුව හොරාකෑවෙත් දෙයියන්නාන්සේගේ කැමැත්තට අනේ අපි නං මුකුත් දන්නේ නෑ අපිට බයින්න එපා ඕං


    තාජුඩීන් + ලසන්ත දෙන්නටනම් එහෙම වෙලා තියෙන්නෙ දෙයියන්ගෙ කැමැත්තට නෙවෙයි.... ඒකට දෙයියොත් එක්කත් ගේම... වසර 4.5ක්....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    mu nam niyama gon moda ponnayek ban sirawata.. balapan katha karana hati


    :rofl: ඔතන ඉන්න දෙන්නම එහෙමයි... ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ නෑ...
    අනිත්කෙනාට කතා කරන්න දෙන්නෙ නෑ... හික්...
     
    Last edited:

    Solicitor

    Active member
  • Jun 7, 2019
    205
    37
    28
    Bantustan
    සුනාමිය ගැහුවෙත් දෙවියන්ගේ කැමැත්තට බලධාරීන් ඒගැන දැනුවත් කලේ නැත්තේ මාරයාගෙ කැමැත්තට වෙන්න ඇති
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ටිං... ටොං.... ටිං...

    වෙන්නප්පුව පොලිස් වසමේ සීනෝර් හංදියේ දී වෙන්නප්පුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය හා ඇගේ සහෝදරිය සැප්තැම්බර් මස 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
     
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113

    ඔව්... එත් එහෙම අය දේශපාලනයට සුදුසු නෑ...
    එහෙමනම් අපිට කරන්නම දෙයක් නෑ නේ ඔහේ උඩ බලාගෙන ඉන්න විතරයි තියෙන්නෙ... ඔක්කොම දෙවියන්ගෙ කැමැත්ත අනුවයි වෙන්නෙ අපිට වග කියන්න බෑ කියල. ඇමරිකන් හමුදාව බැස්සත් කියයි දෙයියො එවල තියෙන්නෙ ඒ එයාලගෙ කැමැත්ත අපිට වග කියන්න බෑ කියල.
    පාක්ෂිකයගෙ ආවේග සහ දුක සතුට බැලන්ස් කරගන්න පුලුවන් චරිත වෙන්න ඕන එයාල. මතක තියාගන්න 500ක් විතර මිනිස්සුන්ට කරදර වුන දේකදි... ඔහොම කියනවද බන්... බලය වෙනුවෙන් දෙයියොත් ගාගෙන....


    Agreed BOSS
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ටිං... ටොං.... ටිං...

    වෙන්නප්පුව පොලිස් වසමේ සීනෝර් හංදියේ දී වෙන්නප්පුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය හා ඇගේ සහෝදරිය සැප්තැම්බර් මස 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    පව් බං එයාලා :sorry:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ටිං... ටොං.... ටිං...

    වෙන්නප්පුව පොලිස් වසමේ සීනෝර් හංදියේ දී වෙන්නප්පුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය හා ඇගේ සහෝදරිය සැප්තැම්බර් මස 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    :baffled:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උන්ගේ ආගමට අනුව ඉතින් ඒක තමයි වෙලා තියෙන්නේ.