එක අතකට ඌ කියපු කතාව ඇත්ත. සියල්ල දෙවියන්ගේ කැමැත්තට සිදුවන ලෝකයේ එය එසේ සිදු විය කියලා තමා කියන්න තියෙනේ.
මේ ලගදි පාප් වහන්සේ ලිෆ්ට් එකේ හිර වෙලා. හිනි නිවන භටයෝ ඇවිත් බේරගෙන තියෙන්නේ. තමන්ව බේරගන්න ගිනි නිවන භටයෝ එවපු එක ගැන පාප් වහන්සේ දෙවියන්ට ස්තුති කරා.
පඩිපෙළ නගින්නේ නැතුව ලේසි විදිහට යන්න ලිෆ්ට් එක හදලා දුන්න දෙවියන්ට ස්තුති කරා.
ලිෆ්ට් එක හිර උන එකට දෙවියන්ට ස්තුති කරේ නෑ.දෙවියන්ට දොස් කිව්වෙත් නෑ.
ඇයි යකෝ දෙයියන්ගේ කැමැත්තටනේ වෙන්නේ. එතකොට ගිනි නිවන උන්ව එව්වේ දෙයියෝ. ඒකට ස්තුති කරා.
නිව්සිලන්ඩ් වල පල්ලියේ හම්බයෝ වෙඩි තියලා මරනකොට ඔක්කොම වෙන්නේ දෙයියන්ගේ කැමැත්තට කියපු උන් දැන් ආගිය අතක් නෑ.![]()
ඔව් මේ කතාව මාත් දැක්කා ....හම්බයෝ මරුනේ අල්ලාගෙ කැමැත්තට...
දෙවියන්ට දොස් කිව්වෙත් නෑ.




