පාස්ට් පේපර්ස්

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    Electronics ඇර අනිත් ටික හරි බොක්කලා..... දැන මැතට බහින්න ඕන. දවස් කීපයකින් සම්පූර්ණ පාඩම ගානෙ ගොඩ දානවා. ඊට පස්සෙ පාස්ට් පේපර්ස් වලට බහිනවා. මට තියෙන අවුල මේකයි....
    ගිය පාර විභාගෙ කරපු කෙල්ලෙක් කිව්ව 2020 පික ගානක් ආවාලු පාස්ට් පේපර් ගාණක්. ඒ නිසා පාස්ට් පේපර් කර ප්‍රැක්ටිස් එක ගන්න වෙනවා පිකට
    ඒත් මැතට මොකද කරන්නෙ බං? මැතට එහෙම කලින් අවුරුදු වල ගණන් ආපහු අහන ට්‍රෙන්ඩ් එකක් නෑනෙද? මට එහෙම පරණ අවුරුදු වල ගණන් අහු වෙලා නෑ ආපහු. එහෙම තියෙනවා නම් කියපල්ලා. පාස්ට් පේපර්ස් මැතට මොන අවුරුදු කියක් කරන්න ඕන ද?
    අදහසක් තියෙනවා 2000 ට කලින් 80 90 කාලෙ ආපු අමාරු ගණනුයි මට පොත් වලින් ටියුට් වලින් සෙට් උණ අමාරු ගණනුයි දාලා පේපර් කරන්න. එතකොට සෙට් වෙන පේපරේ හෙණ අමාරුයි. එහෙම පේපර්ස් ගොඩකුයි 2011 ඉදන් පේපර් 10 යි විතරක් කරා ම ඇති ද? නැත්නම් අර අමාරු පේපර් හදාගෙන් කරන්නේ නැතුව 2000 ඉදන් කරන්න ද?
     
    • Like
    Reactions: kinkon

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ට්‍රෙන්ඩ් එහෙම නන් දන්නෙ නෑ

    සාමාන්‍යෙන්,
    අමාරු, මීට කලින් ඇවිල්ල නැති ඒව හදන තරමට හොදයි.

    ඔය පාස් පේපර් වලින් එනවා කියන එක ඔලුවට ගන්ඩ එපා බන්. එන්ඩත් පුලුවන්, නොඑන්ඩත් පුලුවන්.
    එක පාස් පේපර් එකක් එක පාරක්, හරියට කරල විසි කරල දාපන්. ආයෙ බලන්න ඕනෙ නෑ.


    තියරි ඔක්කොම බැලුවා, පුලුවන් තරන් අලුත් පස්න කරන එක තමා හොද
    පාස් පෙපරුත් කරපන්, ආයෙ ආයෙ කරන්න එපා
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ඔය පාස් පේපර් වලින් එනවා කියන එක ඔලුවට ගන්ඩ එපා බන්. එන්ඩත් පුලුවන්, නොඑන්ඩත් පුලුවන්.
    එක පාස් පේපර් එකක් එක පාරක්, හරියට කරල විසි කරල දාපන්. ආයෙ බලන්න ඕනෙ නෑ.
    එරෝසන් කියන්නෙ උඹද එහෙනම්...😲😲😲😲
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මොළයක් තියෙද්දි මොළේ කළදක් නැති උන් ළග වහල්ලු වගේ වැඩ කරල බොරු වැරදිවලට බැණුම් අහන්න උණා ම ඊට වඩා එපා වෙනවා බං. ඉගන ගෙන තැනකට ගිහින් නම්බුකාර විදියට රස්සාව කරපන්. :yes:

    exam karala epa wennadda ban


    උබේ කමෙන්ට් එකට උඩින් බම්ප් එක දාපු එකා නම් ඇරෝසනාගෙ ෆේක් එකක් :yes:
    එරෝසන් කියන්නෙ උඹද එහෙනම්...😲😲😲😲
    ------ Post added on Jul 15, 2021 at 9:33 PM
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Up

    Past papers karapan 90 ganan 80 ganan wala ewa apahu ahana welawal thiyenawa. P6 wala nam paraba mcq gedi pitin ahala thiyenawa. Essays gedi pitin ahala thiyenawa
    ------ Post added on Jul 16, 2021 at 9:08 AM